බස් ගාස්තු ඉහළට
බස් ගාස්තුව 12.19%කින් අද(23) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව රුපියල් 27ක්ව පැවැති අවම බස් ගාස්තුව රුපියල් 30ක් දක්වා ඉහළ යනවා. අවසන් ගාස්තුව ලෙස රුපියල් 2159ක්ව පැවැති බස්ගාස්තුව රුපියල් 2422ක් දක්වා ඉහළ යනවා. මේ අතර මගින්ගෙන් නියමිත ගාස්තුව පමණක් අය…

කල්පිටිය ගුවන් හමුදා කඳවුරේ පිපිරීමකින් නායක ගුවන් සෙබලෙක් මරුට
කල්පිටිය කන්දකුලිය ගුවන් හමුදා කඳවුරේ ඊයේ පස්වරුවේ සිදුවූ පිපිරීමකින් ගුවන් හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම පිපිරීම එම කඳවුරේ පිහිටි බෝම්බ නිෂ්ක්‍රීය කරන ස්ථානයේදී සිදුව…
කොළඹ වරාය නගරයේ නම වෙනස් වෙයි
අධිකරණයේදී හෝ වෙනත් ස්ථානවලදී ගැටුම් නිරාකරණය සම්බන්ධයෙන් අසමත්භාවයක් පෙන්නුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු මේ බව පැවසුවේ 2023 වාණිජ සමථ සම්මන්ත්‍රණයට…
සිනොපෙක් ඉන්ධන පිරවුම් හල් 50 ක් ළඟදීම
සිනොපෙක් සමාගම ශ්‍රී ලංකාව තුළ නව ඉන්ධන පිරවුම් හල් 50 ක් ඉදිරියේදී ස්ථාපිත කිරීමට නියමිතයි. එමෙන්ම මේ වන විට ලංකා ඛනිජ තෙල් නීතිගත සමාගම සහ…
තිලීපන් සැමරුම තහනම් කරමින් ත්‍රිකුණාමලය අධිකරණයෙන් නියෝගයක්
තිලීපන් සැමරුම් උත්සවය තහනම් කරමින් ත්‍රිකුණාමලය අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ත්‍රිකුණාමලය වරාය පොලිස් වසමේ සහ ත්‍රිකුණාමලය පොලිස් වසම තුළ අද තිලීපන්…
හිටපු අගමැති එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ගුණ සමරුව අද
අභාවප්‍රාප්ත හිටපු අග්‍රාමාත්‍ය එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතාගේ 64 වන ගුණ සමරුව අද පෙරවරුවේ පැවැත්වුණා. ඒ, හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසලදීයි. මෙයට සමගාමිව හිටපු අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ 23…
ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ලබන වසරේදී 1.3 %ක අගයක් ගන්නා ලකුණු
ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ලබන වසරේදී සියයට 1.3 ක අගයක් ගනු ඇති බව ආසියානු සංවර්ධන බැංකුව පවසනවා. ඔවුන්ගේ නවතම වාර්තාවට අනුව මෙම වසරේ ආසියානු කලාපයේ…
දකුණු පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි
දකුණු පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. ඒ අනුව වාහන ආදයම් බලපත්‍ර නිකුත් කිරීමේ නව පද්ධතිය හදුන්වාදීමේ කටයුතු හෙට දිනයේ සිට ඔක්තෝම්බර්…
බුත්තල ප්‍රදේශය ආශ්‍රිතව සුළු භූ කම්පනයක්
බුත්තල ප්‍රදේශය ආශ්‍රිතව සුළු භූ කම්පනයක් සිදුව තිබෙනවා. භූ විද්‍යා, සමීක්ෂණ සහ පතල් කාර්යාංශය පැවසුවේ එහි ප්‍රබලත්වය මැග්නිටියුට් ඒකක 2.4 ක් ලෙස සටහන්ව ඇති බවයි.…
මුද්‍රිත ජල බිල්පත් වෙනුවට මාර්ගගත ඉලෙක්ට්‍රොනික බිල්පත් ක්‍රමයකට සැලසුමක්
ලබන මස පළමු වන දා සිට මුද්‍රිත ජල බිල්පත් ලබා දීම වෙනුවට මාර්ගගත ඉලෙක්ට්‍රොනික බිල්පත් ක්‍රමය ආරම්භ කිරිමට සැලසුම් කර ඇති බව ජාතික ජලසම්පාදන හා…
ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට මැතිවරණය පැවැත්වීම රජයේ ප්‍රධාන වගකීමයි
ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සදහා මැතිවරණය පැවැත්වීම රජයේ ප්‍රධාන වගකීම බව උත්තර ලංකා සභාගය පවසනවා. මේ පිළිබදව එම පක්ෂයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්…
පාරිසරික බලවතුන්ගේ සහ අමාත්‍යවරුන්ගේ සමුළුව මෙරටදී පැවැත්වීමට තීරණයක්
පාරිසරික බලවතුන්ගේ සහ අමාත්‍යවරුන්ගේ සමුළුව මෙරටදී ඔක්තෝම්බර් මස 03 වනදා සිට 05 වන දා දක්වා පැවැත්වීමට තීරණය කර ඇති බව පරිසර අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල්…
සංවිධානාත්මක අපරාධ මඩින්න කළ යුතු දේ
සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් දෙකක් අතර සිදු වන ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස තැනින් තැන මනුෂ්‍ය ඝාතන සිදුවීම් දක්නට ලැබිය හැකි බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.…
සශ්‍රීක යැයි පවසන රටක පුරවැසියන් දුප්පත් වී පාලකයන් පොහොසත් වීමට හේතුව සෙවිය යුතුයි
සශ්‍රීක යැයි පවසන රටක පුරවැසියන් දුප්පත් වී පාලකයන් පොහොසත් වීමට හේතුව සෙවිය යුතු බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි හරිනි අමරසූරිය මහත්මිය පවසනවා. රට ගොඩනැගීම සඳහා…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් ලබාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
සම්භාහනයට මුවාවී කරපු දේ හෙළිවෙයි
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(21) රාත්‍රීයේ කඳ ාන පොලිස් ස්ථානයේ නිලධාරීන් කන්ඩායමක් විසින් වැටලීමක් සිදුකර සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි කළමනාකරු හා ගණිකා සේවයේ යෙදීම සඳහා රැඳී සිටි කාන්තාවන් දෙදෙනෙකු අතඅඩංගුවට ගෙන ඇති…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඉරානයේ ප්‍රබල භූමිකම්පාවක්
ජෙරුසලමට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය තරයේ හෙළා දකින බව ඉන්දියාව කියයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…








































