පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම යන දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බවද නිවේදනයේ සඳහන්. මධ්‍යම,…

බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ ඌව මිලිමීටර 100 ට වැඩි තද වැසි
දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි…
විදුලි ගාස්තු සංශෝධනයට අදාළව මහජන අදහස් ලබාගැනේ
විදුලි ගාස්තු සංශෝධනයට අදාළව මහජන අදහස් ලබා ගැනීම අද සිදු කෙරෙනවා. මහජන උපයෝගිතා කොමිසම සදහන් කළේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයේදී මෙම කටයුතු ආරම්භ වන…
විදුලිය, ඉන්ධන සහ සෞඛ්‍ය තවදුරටත් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට
විදුලිය, ඉන්ධන සහ සෞඛ්‍ය තවදුරටත් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත්කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ ජනාධිපතිවරයා වෙත පැවරි…
භූගත නඩු භාණ්ඩ ගබඩාවට දෙවන වරටත් සොරුන් පනී
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ භූගත නඩු භාණ්ඩ ගබඩාවට දෙවන වරටත් සොරුන් ඇතුළු වී තිබෙනවා. එමෙන්ම පසුගිය 06 වන දින ද මෙම නඩු භාණ්ඩ ගබඩාවට සොරුන්…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන වාරිකය ලබන සතියේදී
ඉදිරි සතියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ලබා දීමට නියමිත දෙවන වාරික මුදල හිමිවනු ඇති බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා . ඔහු කියා සිටියේ…
පොලිස්පති සී.ඩී.වික්‍රමරත්නගේ සේවය යළිත් සති 3කට දීර්ඝ කෙරේ
පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතාට සති 3ක කාලයක් සඳහා ජනාධිපතිවරයා විසින් ලබා දුන් සේවා දිගුව අනුමත නොකිරීමට ඊයේ රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත්…
ජනාධිපති රනිල් හා අගමැති අන්වාර් අතර නිල හමුවක්
එක් තීරයක් – එක් මාවතක් ජාත්‍යන්තර සමුළුව සඳහා සහභාගිවීමට චීනයට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පාකිස්ථාන අගමැති අන්වාර්-උල්-හක් කකාර් මහතා අතර නිල හමුවක්…
කිරුළපන ප්‍රදේශයේදී වෙඩිතැබීමක්
කිරුළපන ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුවී තිබෙනවා. කිරුළපන මාවතේ පුද්ගලික රබර් කර්මාන්ත ශාලාවක ප්‍රධාන කාර්යාලයට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක් විසින් ඊයේ රාත්‍රියේ එම වෙඩිතැබීම සිදුකර පළාගොස්…
පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත්ගෙන් සැර ප්‍රකාශයක්
යාපනයේ ජනාධිපති මන්දිරය ස්ලිට් පෞද්ගලික විශ්ව විද්‍යාලයට ලබා දීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අයිතියක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් මහතා පවසනවා. ඔහු මේ…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දිනයේත් වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දිනයේත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ඌව, සබරගමුව සහ…
පොලිස් විෂමාචාර ක්‍රියාවන් පැමිණිලි කිරීමට දුරකථන අංකයක්
පොලිස් නිලධාරීන්ගේ විෂමාචාර ක්‍රියාවන් සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව සිදුකරන පැමිණිලි 118 කෙටි දුරකථන අංකය හරහා ඉදිරිපත් කල හැකි බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින්…
ජාත්‍යන්තර වානිජ මණ්ඩලයේ සභාපති අද ශ්‍රී ලංකාවට
ජාත්‍යන්තර වානිජ මණ්ඩලයේ සභාපති මාරියා ගාර්සා දින 05ක සංචාරයක් සඳහා අද ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. ජාත්‍යන්තර වානිජ මණ්ඩලයේ සභාපතිවරයෙක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන පළමු අවස්ථාව…
අද පාර්ලිමේන්තුවෙන් ඇසුන කථා
කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 9.30 ට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වුණා. ඒ අනුව පෙරවරු 10.30 දක්වා කාලය මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහායි වෙන්කර ඇත්තේ.…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම් සමත් වූවා. තරගය රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වුණේ ඉන්දියාවේ වන්කෙඩේ ක්‍රීඩාංගණයේදීයි. කොල්කටා…
නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
ශ්‍රි ලංකා නීති ශිෂ්‍ය සංසදය විසින් සංවිධානය කර ඇති බැඩ්මින්ටන් තරගාවලිය හෙට…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
තුර්කියේ මියගිය ගණන එකොළොස් දහස ඉක්මවයි
පෙන්ටගනය සමග සාකච්ඡා කිරීම චීන රජය ප්‍රතික්ෂේප කරයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































