Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නීති විරෝධී මත්පැන් සහ ගෝඩා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-19

    බන්ධනාගාර තුළ ඇතිවන ගැටළු හඳුනා ගැනීම සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණයක්

    2026-08-19

    දියේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-08-19
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නීති විරෝධී මත්පැන් සහ ගෝඩා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
    • බන්ධනාගාර තුළ ඇතිවන ගැටළු හඳුනා ගැනීම සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණයක්
    • දියේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • 22 වන සංශෝධනයට එරෙහිව බහුජන බලයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
    • හදිසි මෝටර් රථ පරීක්ෂාවකදී වාහන 28ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කෙරේ
    • එල්නිනෝ හේතුවෙන් සෞඛ්‍යයට දැඩි අවදානමක්
    • අධිවේගයේ ආසන පටි පැළදීම අනිවාර්යය කෙරේ
    • ඩෙංගු මරණ තවදුරටත් ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, අගෝස්තු 19
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අද පාර්ලිමේන්තුවෙන් ඇසුන කථා

    අද පාර්ලිමේන්තුවෙන් ඇසුන කථා

    2023-10-17කියවීමට මිනිත්තු 1ක් ගතවේ.48 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 9.30 ට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වුණා.

    ඒ අනුව පෙරවරු 10.30 දක්වා කාලය මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහායි වෙන්කර ඇත්තේ.

    මෙහිදි පාර්ලිමේන්තුව ආරම්භයේදීම මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කරන අලි සහීර් මවුලානා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.

    ඒ, හිටපු පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා සිය පක්ෂයෙන් නෙරපා හැරීම හේතුවෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී අසුන සදහායි.

    කතානායකවරයා විසින් ඒ පිළිබදව මෙලෙස සභාවට දැනුම් දුන්නා.

    http://vnews.lk/wp-content/uploads/2023/10/KATHANAYAKA-EDIT-01.mp3

    මේ අතර මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබද පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද පෙත්සම් 34 ක පිටපත් තමන් වෙත ලැබී ඇති බවද කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද දින මෙලෙස නිවේදනය කර සිටියා.

    http://vnews.lk/wp-content/uploads/2023/10/KATHANAYAKA-EDIT-02.mp3

    මේ අතර අද දින පාර්ලිමේන්තුවේදි පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගෙන් විමසා සිටියේ පිටරටින් ආනයනය කරනු ලබන එළව`ඵ වර්ග කිහිපයක් මෙරටට ගෙන්වීමට අවසර ලබාදීම හේතුවෙන් මෙරට ගොවීන් පීඩාවට පත්කර ඇත්තේ ඇයිද යන්නයි.

    http://vnews.lk/wp-content/uploads/2023/10/JAYANTHA-SAMARAWEERA-EDIT.mp3

    මේ සදහා පිළිතුරු ලබාදෙමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කියා සිටියේ ආනයනය කරනු ලබන සියලු දෑ මෙරටට ගෙන එනු ලබන්නේ ප්‍රතිපත්තියකට අනුව වීම හේතුවෙන් මෙරට ගොවීන්ට ඒ තුළින් පීඩාවක් ඇති නොවන බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/10/RANJITH-EDIT.mp3
    පෙර පුව​තඑක්සත් ජාතීන්ගේ වෙසක් උළෙල ශ්‍රී ලංකාවේදී
    ඊළඟ පුව​ත ජාත්‍යන්තර වානිජ මණ්ඩලයේ සභාපති අද ශ්‍රී ලංකාවට

    සබැ​ඳි පුවත්

    නීති විරෝධී මත්පැන් සහ ගෝඩා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

    බන්ධනාගාර තුළ ඇතිවන ගැටළු හඳුනා ගැනීම සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණයක්

    දියේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    22 වන සංශෝධනයට එරෙහිව බහුජන බලයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

    හදිසි මෝටර් රථ පරීක්ෂාවකදී වාහන 28ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කෙරේ

    එල්නිනෝ හේතුවෙන් සෞඛ්‍යයට දැඩි අවදානමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නීති විරෝධී මත්පැන් සහ ගෝඩා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-19

    බන්ධනාගාර තුළ ඇතිවන ගැටළු හඳුනා ගැනීම සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණයක්

    2026-08-19

    දියේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-08-19

    22 වන සංශෝධනයට එරෙහිව බහුජන බලයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

    2026-08-19
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාව ලකුණු 288 ක් පසුපසින්

    2026-08-19

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    2026-08-17

    බංග්ලාදේශයට කඩුලු 9ක විශිෂ්ට ජයක්

    2026-08-16
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group