ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්යග්රහය තවදුරටත්
කොළඹ විහාර මහා දේවි උද්යානයේ සත්යග්රහයේ නිරත ස්වාමීන් වහන්සේ තවදුරටත් එහි රැඳී සිටිනවා. ඒ පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලමින් . ඊයේ පස්වරුවේ විහාර මහා දේවි උද්යානයට ස්වාමීන් වහන්සේ වැඩම කළ අතර එහි රැඳී සිටි පිරිස රාත්රියේ අට්ටාලයක් ඉදිකිරීමට යාමේදී පොලීසිය සමඟ උණුසුම්…

කෙහෙළියගෙන් CID ප්රශ්න කරයි
හිටපු සෞඛ්ය අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් කණ්ඩායමක් ප්රකාශයක් ලබාගෙන තිබෙනවා. මෙම ප්රකාශය ඔහුගේ නිවසේදී ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ. ප්රමිතියෙන් තොර…
කොළඹ – බදුල්ල විශේෂ දුම්රිය දෙකක්
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා විශේෂ දුම්රිය දෙකක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. ඒ් අනුව 27 සහ 29 යන දිනවල මෙම දුම්රිය දෙක…
2024දීත් ව්යවසනකාරී තත්ත්වයක්
රටේ ජනතාවට 2024 වර්ෂයේදී ව්යසනකාරි තත්ත්වයකට මුහුණපෑමට සිදුවන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී අශෝක අබේසිංහ මහතා පවසනවා. ලංකා ඉතිහාසයේ වැඩිම බදු මුදලක් ජනතාවට එළඹෙන වසරේදී…
දහම් පාසල් අවසාන සහතික පත්ර විභාගය ගැන නිවේදනයක්
දහම් පාසල් අවසාන සහතික පත්ර විභාගය පිළිබදව විභාග කොමසාරිස් ජනරාල්වරයා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව බෞද්ධල හින්දුල කතෝලික හා ඉස්ලාම් දහම් පාසල් අවසාන…
රට ඉඳන් ලංකාවේ ගේම් ගහන සෙට් එක අල්ලන්නත් ප්ලෑන් එකක්
විදේශ රටවල සිටින පාතාල කල්ලි සාමාජිකයින් සහ මත්ද්රව්ය ජාවාරම් මෙහෙයවන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සදහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්ය ටිරාන් අලස්…
රාජ්ය සේවකයන්ගේ නිවාඩු ගැන අමාත්යංශයෙන් තීරණයක්
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආයතන සඳහා පැමිණීමට නොහැකි වූ රාජ්ය සේවකයින්ට එලෙස පැමිණීමට නොහැකි වූ දින විශේෂ නිවාඩු දින ලෙස සැලකීමට රාජ්ය පරිපාලන, ස්වදේශ කටයුතු,…
ඩෙංගු රෝගින්ගේ සංඛ්යාව ඉහළට
ගත වූ මාසය තුළ මෙරටින් වාර්තා වන දෛනික ඩෙංගු රෝගීන් සංඛ්යාව 335 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. වසරේ ගත…
පහරදීමකින් රැඳවියෙක් මරුට
කළුතර බන්ධනාගාරයේ සිටි රැදවියෙකුට පහරදීමක් හේතුවෙන් රෝහල්ගත කර සිටියදී අද අ`ඵයම මියගොස් තිබෙනවා. මෝල්කාව කරවිට ප්රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙකුයි මෙලෙස මියගොස් ඇත්තේ. මියගොස් ඇති…
දරුවන් අතර පැතිරෙන ශ්වසන රෝගයක්
මෙම දිනවල දරුවන් අතර ශ්වසන රෝගයක් පැතිරයාමේ අවදානමක් ඇති බව සෞඛ්ය අංශ පවසනවා . නියෝජ්ය සෞඛ්ය සේවා අධ්යක්ෂ ජෙනරාල් වෛද්ය ජී. විජේසූරිය මහතා සඳහන් කළේ…
නිධන් සෙවූ 10ක් අල්ලයි
අධිතාක්ෂණික උපකරණ යොදාගනිමින් කිලිනොච්චිය රක්ෂිතයේ නිධන් සොයා කැනීම් කරමින් සිටි පුද්ගලයින් දසදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය චිසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පලෙයි රක්ෂිත ප්රදේශයේ දී සිදු…
කොළඹ අවදානම් ගස් 700ක්
කොළඹ නගරයේ අවදානම් සහිත ගස් 700 කට ආසන්න සංඛ්යාවක් ඇතැයි කොළඹ මහ නගර සභාව පවසනවා . නාගරික කොමසාරිස් භද්රානි ජයවර්ධන මහත්මිය සඳහන් කළේ, ඉන් ගස්…
ශ්රී පාද වන්දනා සමයේ අනුගමනය කළ යුතු ක්රියාමාර්ග සහ රෙගුලාසි ඇතුලත් ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ
අදට යෙදී තිබෙන උඳුවප් පොහොයත් සමග මෙවර ශ්රී පාද වන්දනා සමය ආරම්භ වනවා. මෙවර ශ්රී පාද වන්දනා සමයේදී අනුගමනය කළ යුතු ක්රියාමාර්ග සහ රෙගුලාසි ගැසට්…
ආමර් වීදිය රත් කළ ගින්න
කොළඹ, ආමර් වීදියේ ගෘහ අලංකරණ භාණ්ඩ ඇතුළු ගොඩනැගිලි ද්රව්ය අලෙවිසැලක ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න පාලනය කිරීම සඳහා මේ වනවිට ගිනි නිවීමේ රථ 6 ක් පිටත්…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
ජර්මනියේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියයයි
චන්ද්රිකා 36ක් රැගත් රොකට්ටුවක් අද අභ්යවකාශ ගත කරයි
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































