ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

ගර්භනී සායනයනවල ඖෂධ හිඟයක්
ගර්භණී සායනයන්හි ඇතැම් ඖෂධ වර්ග සහ සෞඛ්ය උපකරණ නොමැති වීමෙන් ගර්භණි මව්වරුන් දැඩි පීඩාවට පත්ව ඇති බව වාර්තා වනවා. ඇතැම් ගර්භනී සායනයන්හි කැල්සියම් පෙති නිකුත්…
කාන්තා දිනයට මන්ත්රීවරියන්ගේ ඡායාරූප සහිත විශේෂ පුවරුවක්
අදට යෙදී තිබෙන ජාත්යන්තර කාන්තා දිනයට සමගාමීව 1931 වසරේ සිට මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්රීවරියන්ගේ ඡායාරූප සහිත විශේෂ පුවරුවක් පාර්ලිමේන්තුවේ ස්ථාපිත කර තිබෙනවා. කථානායක මහින්ද…
හදුන් දිවියෙකු ඝාතනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
කුඩුවක් සකස් කර එයට උගුලක් අටවා හදුන් දිවියෙකු අල්ලා ඝාතනය කල සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව තලවකැලේ පොලිසිය පවසනවා. තලවකැලේ පොලිස් වසමට අයත් කටුකැලේ වත්තේ පදිංචි…
“අපි බලයට ආ ගමන් බලය ස්වාමින් වහන්සේලාට” කලකට පසු මර්වින් කට අරී
ජනපති ඉදිරියේම එතුමා ගැන නාට්යක් – ඊයේ Press Vs Prez එළිදැක්වූ හැටි
ඉතිහාසයේ පළමු වරට වරුණ අභිජනන මධ්යස්ථානයක්
හිලෑ අලි ඇතුන් බෝ කර ගැනීම සඳහා නව අභිජනන මධ්යස්ථානයක් හබරණදී විවෘත කෙරුණා. මෙවන් ස්ථානයක් ශ්රී ලංකාව තුල ආරම්භ වන්නේ පළමු වරටයි. එමෙන්ම අලි ඇතුන්ට…
එළඹෙන සඳුදා පක්ෂ නායකයින් කැඳවයි
එළඹෙන සඳුදා දිනයේදී පක්ෂ නායකයින් කැඳවා සාකච්ඡාවක් සිදු කිරීමට බලාපොරොත්තු වන ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා. මෙරට ණය පිළිබදව ආණ්ඩුවේ ගනුදෙනු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා…
විසඳුම් නැත්නම් නැවත වර්ජනය කරනවා
තම වෘත්තිය ගැටඵ සදහා තවමත් නිසි විසදුම් ලැබී නොමැති බවට සෞඛ්ය සේවකයින් පවසනවා. මේ අනුව රජය විසින් තම ගැටඵ සදහා කඩිනම් විසදුම් ලබානොදුනහොත් එළඹෙන 19…
ගංජා කිලෝ 160ක් අත්අඩංගුවට
කැබ් රථයකින් ගංජා කිලෝග්රෑම් 160ක් ප්රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. යුක්තිය මෙහෙයුමට සමගාමීව බුත්තල ඔක්කම්පිටිය මාලිගාවිල මාර්ගයේ 17 හංදිය ප්රදේශයේ සිදුකළ මෙහෙයුමකදීයි මෙම…
තවත් ධිවර යාත්රාවක් අතුරුදන්
කල්පිටියෙන් ධීවර කටයුතු සඳහා මුහුදු ගිය ධීවර යාත්රාවක් අතුරුදන්ව තිබෙනවා. එම යාත්රාවේ හිමිකරු විසින් ඒ පිලිබඳ පොලිසියට පැමිණිලි කර ඇති බව සඳහන්. අදාළ යාත්රාවේ ධීවරයින්…
රන්වන් කඩුවක් සමග අයෙක් දැලේ
රන් පැහැති කඩුවක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත. ඊයේ (07) සවස ලුණුගම්වෙහෙර පොලිස් වසමේදී කතරගම පොලිස් විශේෂ කාර්ය බළකායට ලද තොරතුරක් අනුව සිදුකළ වැටලීමකදී කැබ්…
වංචාකාර ඉන්දියානුවෙක් අත්අඩංගුවට
රුපියල් ලක්ෂ 62ට ආසන්න මුදලක් වංචා කිරීමට සම්බන්ධ ඉන්දීය ජාතිකයෙකු ගුවන්තොටුපොලේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාගොඩ, කඳාන ප්රදේශයේ පිහිටි පුද්ගලික ආයතනයකින් රබර් අත් මේස් ලබා…
රනිල්, බැසිල්, මහින්ද හමුවක්
ජනාධිපති රනිල් වික්රමසිංහ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් අතර විශේෂ හමුවක් ඊයේ රාත්රියේ පවත්වා තිබෙනවා. කොළඹ…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
යුක්රේනයට දැඩි ආයුද හිඟයක්..
බුදු දහම ව්යාප්තියට ඉන්දියාවට ටිබෙටයේ සහය.
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































