ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

වාලම්පුරියක් අලෙවි කිරීමට තැත්කළ හිමි නමක් අත්අඩංගුවට
වාලම්පුරියක් අලෙවි කිරීමට තැත්කළ හිමි නමක් අත්අඩංගුවට වාලම්පුරියක් අලෙවි කිරීමට ගිය හිමි නමක් හා පුද්ගලයකු කල්කුඩා තැපැල් කාර්යාලය ඉදිරිපට දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ කාර්ය…
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්රමාදයක්
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට වැල්ලවත්ත දුම්රිය ස්ථානය දක්වා වූ කොටසේ එක් දුම්රිය මාර්ගයක ගමනාගමනය සීමා කර තිබෙනවා. දුම්රිය…
ගැහැණු දරුවන් ගේ මන්දපෝෂණ දර්ශකවලින් ශ්රී ලංකාවට දෙවැනි ස්ථානය
පාසල් යන ගැහැණු දරුවන් ගේ මන්දපෝෂණ දර්ශකවලින් ශ්රී ලංකාව දෙවැනි ස්ථානය හිමිකරගෙන ඇති බව විශේෂඥ වෛද්ය චමල් සංජීව මහතා පවසනවා. කාන්තා දිනයට සමගාමීව ඊයේ සිනයේ…
නිර්මල සිරිපා පුදබිමේ මාස 3ට කසළ ටොන් 3ක් – බලන්න අපි කෙතරම් නොදියුනුද?
කාන්තා දිනය වෙනුවෙන් මූර්තියක්
ජාත්යන්තර කාන්තා දිනය වෙනුවෙන් Ogilvy Sri Lanka සහ Women In Need සංවිධානය එක්ව සංවිධානය කළ දැනුවත් කිරීමේ වැඩසටහනක් පිටකොටුවේදී පැවැත්වුණා. එම වැඩසටහනේදී කාන්තාවන්ට මුහුණ දීමට සිදු…
සතොස අත්යවශ භාණ්ඩ මිල පහල දමයි
ලංකා සතොස ආයතනය මගින් අත්යාවශ්ය භාණ්ඩ වර්ග 04ක මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා. අද දින සිට බලාත්මක වන පරිදි මෙම මිල අඩු කිරීම සිදුවන…
වැල්ලවත්ත ගිලා බසී
ගාලු පාර, වැල්ලවත්ත, දුම්රියපොළ පාර ප්රදේශයෙන් ගිලා බැස්මකට ලක්ව ඇතැයි වාර්තා වනවා. මේ හේතුවෙන් වැල්ලවත්ත ප්රදේශයෙන් මාර්ගය එක් මංතීරුවකට පමණක් සීමා කර ඇති බවයි පොලිසිය…
අද රෑට… අද රෑට… අද රෑට වහිනවා…//
දිවයිනේ ප්රදේශ කිහිපයකට අද (08) පස්වරුවේ හෝ රාත්රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. නිවේදනයක් නිකුත්…
ඉහළ වත්කම් සහිත පුද්ගලයින් 100ක් ගැන අවදානය
ඉහළ වත්කම් ඇති පුද්ගලයින් 100 දෙනෙකු කෙරෙහි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ විශේෂ අවධානය යොමු වී තිබෙනවා. දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.ඒ.සේපාලිකා චන්ද්රසේකර මහත්මිය නිවේදනයක් නිකුත් කරමින්…
තෙල් වැඩි වෙද්දි ගණන් උස්සලා ඉවරයි – විද්යුත් ත්රිරෝද රථ කර්මාන්තශාලාවක්
වේගා ඉංජිනේරු සමාගම විසින් මරදාන දුම්රිය බඩු ගබඩා සංකීර්ණ භූමියේ අභිනවයෙන් ස්ථාපනය කරන ලද විදුලි ත්රීරෝද රථ නිෂ්පාදනය කිරීමේ සහ ත්රිරෝද රථ විදුලියට පරිවර්තනය කිරීමේ…
උණුසුමෙන් මානසික සෞඛ්යයට බලපෑම්
පවතින උෂ්ණාධික කාලගුණික තත්ත්වය හමුවේ මානසික සෞඛ්යටද දැඩි බලපෑමක් එල්ලවන බව මනෝ වෛද්යවරුන් පවසනවා. මේ දිනවල ගෘහස්ථ ප්රචණ්ඩත්වයද ඉහළ ගොස් ඇති බවයි කොළඹ විශ්වවිද්යාලයේ අධ්යාපන…
රජිව් ගාන්ධි ඝාතනයට සිරගත කොට නිදහස ලැබූ මුරුගන් එංගලන්තයට යාමට අවසර ඉල්ලයි
හිටපු ඉන්දීය අග්රාමාත්ය රජිව් ගාන්ධි ඝාතනයට සිරගතව සිට නිදහස ලැබූ වී. ශ්රී හරන් නොහොත් මුරුගන් විසින් තමාට එංගලන්තයට යාමට අවශ්ය ගුවන් ගමන් ලේඛන ලබාගැනීමට අවස්ථාව…
කැනඩාවේ ශ්රී ලාංකිකයන් 6ක් මැරූ පාපතරයා ගැන තොරතුරු රැසක් හෙළිවෙයි (වීඩියෝ)
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
G20 ට කාශ්මීරය සැරසෙයි.
ගෑස් කාන්දුවක් හේතුවෙන් 11 දෙනෙකු ජිවිතක්ෂයට
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































