දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. බස්නාහිර, සබරගමුව, දකුණ, නැගෙනහිර, වයඹ, උතුරු, උතුරු මැද පළාත් සහ මොනරාගල දිස්ත්‍රික්ක සඳහා මෙම නිවේදනය බලාත්මක බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. එම ප්‍රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු…

කලා වැවේ හදිසි වාන් දොරටු යළි විවෘත කෙරේ
කලා වැවේ ජල මට්ටම යළි ඉහළ යාම හේතුවෙන් එහි හදිසි වාන් දොරටු දෙක යළිත් විවෘත කර තිබෙනවා. මේ දිනවල කලා වැව ආශ්‍රීත ජල පෝෂක ප්‍රදේශයන්ට…
විභාග දෙපාර්තමේන්තුවෙන් විදුහල්පතිවරුන්ට විශේෂ දැනුම්දීමක්
අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් වනතුරු විභාග මධ්‍යස්ථාන ලෙස ක්‍රියාත්මක වන පාසල්වල, විභාග අපේක්ෂකයින්ට බාධා වන කිසිදු ආකාරයේ ක්‍රියාකාරකමක් සිදු නොකරන ලෙසට විභාග කොමසාරිස් ජනරාල්වරයා…
මන්ත්‍රී ධුරය මුදලට පාවාදුන්නේ නෑ
තමා විසින් මන්ත්‍රී ධූරය මුදලට පාවාදීමක් සිදු නොකළ බව සමගි ජනබලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කලේ ඊයේ මන්ත්‍රී…
ආර්ථික විනාශය නිසා දැවැන්ත ණය බරක්
ආර්ථික විනාශය හේතුවෙන් ලක්ෂ 31ක් දැවැන්ත ණය බරතාවකින් පෙලෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ අතරින් ලක්ෂ 7ක් ණය ලබා ගෙන ඇත්තේ ආහාර…
ඈන් කුමරිය අද දිවයිනට
එංගලන්තයේ ඈන් කුමරිය නිල චාරිකාවක් සඳහා අද දිවයිනට පැමිණෙන බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. ඇය ලබන 13 දක්වා මෙරට සංචාරය කරනු ඇති. ඈන්…
ජපන් මුදල් ඇමැති හෙට දිවයිනට
ජපාන මුදල් අමාත්‍ය සුසුකි ෂුනිචි මහතා නිල සංචාරයක් සදහා හෙට දිවයිනට පැමිණීමට නියමිතයි. ඔහු දින දෙකක් මෙරට රැදී සිටීනු ඇති. මෙම සංචාරයේදී ජපාන මුදල් අමාත්‍යවරයා,…
යාල වනෝද්‍යානයේ ප්‍රධාන පිවිසුම නැවත දැනුම් දෙනතුරු වසා දැමේ
අධික වර්ෂාවත් සමග පිවිසුම් මාර්ග ජලයෙන් යටවීම හේතුවෙන් යාල වනෝද්‍යානයේ ප්‍රධාන පිවිසුම වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව තිස්සමහාරාම පලටුපාන යාල ප්‍රධාන පිවිසුම නැවත…
සෞඛ්‍ය සේවා 10 ක සාමාජිකයින් වැඩවර්ජනයක
දිවයින පුරා පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් ආරම්භ කල සංකේත වැඩවර්ජනය අද දිනයේත් ක්‍රියාත්මකයි. වෛද්‍ය නිලධාරින් සදහා ලබා දුන් රුපියල් 35,000 ක දීමනාව පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ට ලබා…
ජනාධිපතිවරණය තවත් මාස 9 කින් අනතුරුව පැවැත්වීමේ සුදානමක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිර්පාක්ෂික අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට තරග කිරීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. ඔහු…
පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි
පාර්ලිමේන්තුව අද දිනයේදීත් පෙරවරු 09.30 ට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව රැස්වීමට නියමිතයි . ඒ අනුව අද දිනයේදී අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට…
UPDATE: අධිවේගී පිවිසුම ආසන්නයේදී කතක් ඝාතනය කළ සැකකරු රටින් පනින්න යද්දි අල්ලයි
කහතුඩුව අධිවේගී පිවිසුම ආසන්නයේදී කාන්තාවක් ඝාතනය කිරීමට අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සැකකරු රටින් පළා යාම සඳහා කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේදීයි.…
මහල් නිවසින් වැටී කතක් මරුට
වැල්ලවත්ත පොලිස් වසමේ මහල් නිවාසයකින් ඇද වැටී කාන්තාවක් මියගොස් තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ එම මහල් නිවාසයේම පදිංචිව සිටි 49 හැවිරිදි කාන්තාවක්. සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී…
යුක්තියෙන් තවත් 952ක් අත්අඩංගුවට
රට පුරා ක්‍රියාත්මක යුක්තිය පොලිස් මෙහෙයුම යටතේ පැය 24 ක් තුළදී සිදු කරන ලද වැටලීම්වලින් සැකකරුවන් 952 කු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් සැකකරුවන් 42 කු…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම් සමත් වූවා. තරගය රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වුණේ ඉන්දියාවේ වන්කෙඩේ ක්‍රීඩාංගණයේදීයි. කොල්කටා…
නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
ශ්‍රි ලංකා නීති ශිෂ්‍ය සංසදය විසින් සංවිධානය කර ඇති බැඩ්මින්ටන් තරගාවලිය හෙට…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
රජයෙන් දුන් සුඛෝපභෝගි මොටර් රථ යළි භාර දීම පාකිස්ථාන අමාත්‍යවරුන් පිරිසක් ප්‍රතික්ෂේප කරයි
ජනපති පුටීන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































