ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

දකුණේ පාතාලය මඩින්න කොළඹින් විශේෂ ප්‍රහාරක කණ්ඩායම් විස්සක්
දකුණේ පාතාලය මර්දනය සඳහා කොළඹින් විශේෂ ප්‍රහාරක කණ්ඩායම් විස්සක් හෙට සිට දකුණට යැවීමට පොලිස්පතිවරයා නියෝග කර ඇති වාර්තාවනවා.. දකුණේ හිස ඔසවමින් තිබෙන පාතාල ක්‍රියාකාරකම් මැඬලීමට…
එළවළු මිල තවදුරටත් අඩුවන ලකුණු
අළුත් අවුරුදු සමය වන විට එළවළු මිල තවදුරටත් අඩුවනු ඇති බව වෙළෙඳුන් පවසනවා. කෙසේ වුවද ගොවීන් කියා සිටින්නේ මෙලෙස එළවළු මිල පහළ යාමෙන් තමන්ට පාඩු…
කෘෂිකාර්මික ව්‍යාපෘතියට තවත් ඩොලර් මිලියන 25ක්
CSIAP හෙවත් දේශගුණ සුහුරු වාරි කෘෂිකාර්මික ව්‍යාපෘතිය තවත් වසරකින් දීර්ඝ කිරීම සඳහා තවත් ඩොලර් මිලියන 25ක මුදලක් වෙන් කිරීමට රජය තීරණය කරයි. කෘෂිකර්ම හා වැවිලි…
සපුගොඩ රක්ෂිතයේ ගින්නෙන් අක්කර 10ක් විනාශයි
වැල්ලවාය සපුගොඩ රක්ෂිතයේ ඇතිවූ ගින්නකින් අක්කර 10කට වැඩි ප්‍රදේශයක් විනාශයට පත්ව තිබෙනවා. වැල්ලවාය ආනපල්ලම ප්‍රදේශයේ පිහිටා ඇති සපුගොඩ කඳු රක්ෂිතයේ ගින්න හටගෙන තිබෙන්නේ ඊයේ පස්වරුවේයි.…
ගින්නකින් අක්කර 10කට වැඩි ප්‍රදේශයක් විනාශයි
වැල්ලවාය සපුගොඩ රක්ෂිතයේ ඇතිවූ ගින්නකින් අක්කර 10කට වැඩි ප්‍රදේශයක් විනාශයට පත්ව තිබෙනවා. වැල්ලවාය ආනපල්ලම ප්‍රදේශයේ පිහිටා ඇති සපුගොඩ කඳු රක්ෂිතයේ ගින්න හටගෙන තිබෙන්නේ ඊයේ පස්වරුවේයි.…
රුසියා ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම අදින් අවසන්
රුසියා ජනාධිපතිවරණයේ තුන්වන හා අවසාන දිනයේ ඡන්දය ප්‍රකාශ කිරීම අද උදෑසන ආරම්භ වුණා. අද උදෑසන අටට ආරම්භ වු ඡන්ද ප්‍රකාශ කිරීම රාත්‍රී අටට අවසන් වීමට…
යහලතන්නේ අනතුරින් එක් අයෙකු මියගොස් 37 දෙනෙකු තුවාල ලබයි
පේරාදෙණිය, යහලතැන්න ප්‍රදේශයේ සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයකු මිය ගොස් 37 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. මහනුවර නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වැඳපුදා ගැනීමට,…
දෙදරු මව ඝාතනයේ සැකකරු රෝහල්ගත කෙරේ
සීදූව ප්‍රදේශයේ බෝඩිං කාමරයක් තුළදී 27 හැවිරිදි දෙදරු මව ඝාතනයේ සැකකරු වේදනානාශකයක් අධි මාත්‍රාවන් ලබා ගැනීමෙන් ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කෙරුණා. රද්දොළුව, මුතුවාඩිය…
අස්වැන්නට නිසි මිලක් ඉල්ලන,වී ගොවීන්
වී මිලදි ගැනීම සඳහා නිසි වැඩපිළිවෙළක් තවමත් නොමැති බවට ගොවීන් මැසිවිලිනගනවා ගොවින් පවසන්නේ තමන්ට වී කිලෝග්‍රෑමයක් විකිණීමට සිදුව ඇත්තේ රුපියල් 85ත් 90 ත් අතර මිලකට…
රේගු වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය හේතුවෙන්,වරාය තුළ බහාලුම් නියාමනය අඩාල වෙයි
රේගු වෘත්තිය සමිති ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් වරාය පරීක්ෂණ අංගන තුළ බහාලුම් විශාල ප්‍රමාණයක් අවහිර වී ඇති බව, බහාලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමය…
ඊශ්‍රායලයේ ජනතාව පාරට
හමාස් සටන්කරුවන් භාරයේ සිටින ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් නිදහස් කරන ලෙසට බලකරමින් ඊශ්‍රායලයේ ටෙල් අවීව් නගරයේ දැවැන්ත විරෝධතාවක් පැවැත්වුණි. ඊශ්‍රායල සහ හමාස් යුද ගැටුම් ආරම්භවී මේ වනවිට…
ඉන්දීය පාර්ලිමේන්තු මැතිවරණයට දින නියමවෙයි
ඉන්දීය පාර්ලිමේන්තු මැතිවරණය සඳහා දින නියම කර තිබේ. අදියර 7ක් යටතේ එම මැතිවරණය පැවැත්වෙයි. එම මැතිවරණයේ පළමු අදියර අප්‍රේල් 19 වනදා ආරම්භ වන අතර දෙවන…
උඩවලට ජලාශයේ ජලය ප්‍රමාණත් තවත් දින 70කට පමණයි – මහවැලි අධිකාරිය
යල කන්නයේ වගාවන් සඳහා උඩවලව ජලාශයේ පවතින ජලය දින 70 කට පමණක්, ප්‍රමාණවත් බව මහවැලි අධිකාරිය පවසනවා . එහි නියෝජ්‍ය නේවාසික කළමණාකරු තිලක් රණසිංහ මහතා…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
ඔස්ට්‍රේලියාවෙන් සහතිකයක්.
ප්‍රංශ ජාතික දිනයට ඉන්දියාවෙනුත් හමුදා කණ්ඩායමක්.
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































