පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම යන දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බවද නිවේදනයේ සඳහන්. මධ්‍යම,…

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනය : තවත් සැකකරුවෙක් අත්අඩංගුවට
බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවෙකු නීතිඥවරයෙකු මාර්ගයෙන් බෙලිඅත්ත පොලිස් ස්ථානයට භාරවීමෙන් පසුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු අකුරැස්ස, ඉඹුල්ගොඩ පදිංචි 24 හැවිරිදි වියේ පසුවන…
ගුරු – විදුහල්පතිවරු මහනුවර හොල්ලන්න සැරසෙයි
ගුරු සහ විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලා ලබන 20 වැනිදා මහනුවරදී උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කරන බව ගුරු විදුහල්පති සන්ධානය පවසනවා. එම සංගමයේ කැඳවුම්කරු…
ලෙලි කජු ආනයනයට කැබිනට් අනුමැතිය
ලෙලි කජු මෙටි්‍රක් ටොන් 15,000ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. මෙරට වාර්ෂික ලෙලි කජු අවශ්‍යතාවය මෙටි්‍රක් ටොන් 25,000ක් පමණ වන අතර, කෙසේ වෙතත් දැනට…
පුටුවෙන් පුළුල් සන්ධානයකට නිදහස් පක්ෂය තීරණය කරයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පුළුල් සන්ධානයක් යටතේ පුටුව ලකුණින් ඉදිරි මැතිවරණයට තරඟ කිරීම සඳහා පොදුජන එක්සත් පෙරමුණේ ව්‍යවස්ථාව සංශෝෂනය කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ පොදුජන…
පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා ගැන නිසි වේලාවේදී කියන්නම්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා කවුරුන්දැයි නිසි වෙලාවේදී හඳුන්වාදීමක් සිදුකරන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසනවා. ඒ මහතා සඳහන් කරන්නේ…
දිවයින පුරා අද විරෝධතාවක්
දිවයින පුරා දැවැන්ත විරෝධතා ක්‍රියාමාර්ගයක් අද දිනයේදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා. මෙම වර්ජන ක්‍රියාමාර්ගය සදහා රාජ්‍ය, අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති රැසක් මෙන්ම සිවිල් සංවිධාන රැසක්…
නව වැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය අද ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ
09 වන පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය අද දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද පෙරවරු 10.30ට පාර්ලිමේන්තුවේ මුලසුන දරමින්…
පූර්ණ ශ්‍රවණාබාධිත පුද්ගලයින්ටත් රියදුරු බලපත්
පූර්ණ ශ්‍රවණාබාධිත පුද්ගලයින් සඳහා සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර ලබාදීම සදහා වූ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. 2022 වසරේ නොවැම්බර් මස 14 වන දා අමාත්‍ය මණ්ඩල…
සෞඛ්‍ය වෘත්තිකයන්ගේ වැඩවර්ජන තාවකාලිකව නවතයි
ජනාධිපතිවරයා සහ වෘත්තීය සමිති සන්ධානය අතර පැවැති සාකච්ඡාවල පළමු පියවර සාර්ථික වූ බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානායේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පවසනවා. වෛද්‍ය වෘත්තිකයන්ට වැඩි…
ත්‍රීකුණාමලය බන්ධනාගාරයේ රැඳවියෙක් මරුට
ත්‍රිකුණාමලය බන්ධනාගාරයේ රැඳවියෙක් බරපතල තුවාල ලබා රෝහල් ගත කර ප්‍රතිකාර ලබමින් සිටියදී අද(06) මියගොස් තිබෙනවා. ත්‍රිකුණාමලය පොලිසිය පැවසුවේ රැඳවියන් දෙදෙනෙකු අතර පසුගිය 2 වනදා ඇති…
අලුතින් උපාධිධාරී ගුරුවරුන් 5500 ක්
උපාධිධාරී ගුරුවරුන් 5500 ක් බඳවා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකර ඇති බවත් ගණිතය විද්‍යාව විදෙස් භාෂා සහ තාක්ෂණවේදය යන විෂයන් සඳහා මෙලෙස අලුතින් ගුරුවරුන් බඳවා…
UPDATE : එක් අයෙකුට මරු කැඳවමින් අවිස්සාවේල්ලේ සිදු වූ පිපිරීම
අවිස්සාවේල්ල, මාදොළ ප්‍රදේශයේ යකඩ බඩු එක්රැස් කරන ස්ථානයක සිදු වූ හදිසි පිපිරීමකින් එහි සේවකයෙකු තුවාල ලබා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව අවිස්සාවේල්ල් පොලිසිය…
රනිල්ගේ ගෙට ගිනි තැබුවයි චෝදනා ලත් ගුරුවරයාට ඇප
අරගලය පැවැති සමයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද ඉංග්‍රීසි ගුරුවරයා ඇපමත මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම් සමත් වූවා. තරගය රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වුණේ ඉන්දියාවේ වන්කෙඩේ ක්‍රීඩාංගණයේදීයි. කොල්කටා…
නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
ශ්‍රි ලංකා නීති ශිෂ්‍ය සංසදය විසින් සංවිධානය කර ඇති බැඩ්මින්ටන් තරගාවලිය හෙට…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
තායිලන්ත පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණයක්
විශ්වාසභංග යෝජනා දෙකක් ගෙන ඒමට විපක්ෂයේ සූදානමක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































