ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

දිළිඳුකමින් තොර ආසියාවක් ගොඩනැඟීමට කැපවන්න-අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන
ආදායම සාධාරණ ලෙස බෙදීයන දිළිඳුකමින් තොර ආසියාවක් ගොඩනැඟීමට කැපවන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ආසියානු රටවලින් ඉල්ලා සිටියේ ය. ආසියාව සඳහා වූ බොආඕ (BOAO) සංසදයේ,…
ඉන්ධන මිල සංශෝධනය හෙට
මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනය හෙට සිදු කිරීමට නියමිතයි. අවසන් වරට ඉන්ධන මිල සංශෝධනය කළ පසු ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 9 කින්,…
උතුරේ වකුගඩු රෝග පාලනයට ජල පිරිපහදු 24 ක් ස්ථාපනය කෙරේ
උතුර පළාතේ වකුගඩු රෝගය පාලනය කර එම ප්‍රදේශවල ජනතාවගේ පානීය ජල ගැටලුව විසඳීමට තවත් නැනෝ ජල පිරිපහදු 24ක් ස්ථාපනය කරන බව නාගරික සංවර්ධන හා නිවාස…
ශ්‍රී ලංකාවෙන් ප්‍රබල අභියෝගයක්
බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සියලුදෙනා දැවී ලකුණු 531ක් රැස්කරගත්තේය. එහිදී අගනා ඉනිමක්…
සම්බාහනයට ගොස් දිවි අහිමි වේ
බොරලැස්ගමුව ඇඹිල්ලවත්ත මංසන්ධියට ආසන්නයේ පිහිටා ඇති අනවසර සම්බාහන මධ්‍යස්ථානයකට සේවා ලබා ගැනීම සඳහා පැමිණි පුද්ගලයෙකු හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගොස් තිබෙනවා. බොරලැස්ගමුව පොලිසිය…
මත්පැන් පානය කිරීමේ තරගයකදී ජයග්‍රාහකයා මියයයි
අධික ලෙස මත්පැන් පානය කිරිමට හැකි පුද්ගලයා තේරිම සදහා පැවැත් වු තරගයක් අතරතුරදි ඉන් ජයග්‍රහණය කල පුද්ගලයකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ හැටන් ලෙදන්ටි…
අගමැති දිවයිනට
චීනයේ දින පහක නිල සංචාරයක නිරතවූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා යළි දිවයිනට පැමිණ තිබෙනවා. චයිනා ඊස්ටන් ගුවන් සේවයට අයත් එම්.යු. 231 දරණ ගුවන් යානයෙන් අග්‍රාමාත්‍යවරයා…
බෝම්බ පිපිරීමකින් අට දෙනෙකු මියයයි
උතුරු සිරියාවේ සිදුවූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් 8 දෙනෙකු මියගොස් 20 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා. තුර්කි හිතවාදී හමුදාව විසින් අත්පත් කරගෙන සිටින උතුරු සිරියාවේ…
විෂ මත්ද්‍රව්‍ය වැටලීම්වලින් 803ක් අත්අඩංගුවට
විෂ මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා ඊයේ ක්‍රියාත්මක කළ මෙහෙයුම්වලදී සැකකරුවන් 803 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් සැකකරුවන් 40 දෙනෙකු වැඩිදුර විමර්ශන සඳහා රඳවා තබාගැනීමේ නියෝග ලබාගැනීමට…
හයිටි ආර්ථිකයට දැඩි බලපෑම්
හයිටි හි ක්‍රියාත්මක අවිගත් කල්ලිවල ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් එරට ජනතාවගේ ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල වී තිබේ. ඒ අනුව, විශේෂඥයින් මත පළකරන්නේ, හයිටි රාජ්‍යය තවත් දුගී…
ඉදිකිරීම් අංශයේ සමස්ත ක්‍රියාකාරකම් දර්ශකයේ වර්ධනයක්
මේ වසරේ ජනවාරි මාසයේදී ඉදිකිරීම් අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ලෙස හදුන්වනු ලබන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය පසුගිය වසරේ දෙසැම්බර් මාසයට සාපේක්ෂව වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. කෙසේ…
වෙඩි වැදුණු තරුණයෙකු රෝහල්ගතකරයි
තිස්සමහාරාම ප්‍රදේශයේ පොලීසිය සිදුකළ වැටලීමක් අතරතුරදී ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. මෙලෙස තුවාල ලබා ඇත්තේ 28 හැවිරිදි වියේ පසුවන තරුණයෙක් බව පොලිස්…
කේක් අලෙවිය අඩුවේ
මිල ඉහළ යාම හමුවේ ජනතාව කේක් වර්ග මිලදී ගැනීම තුලින් ඉවත් වෙමින් සිටින බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. ඒ අනුව මේ වන විට…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
පාකිස්තානයත් ඉන්ධන මිල සංශෝධනය කරයි
ඉන්දියාවේ බස්රථයක් ගිනිගැනීමෙන් කුඩා දරුවන් තිදෙනෙකු ඇතුළු 26ක් මියගොසින්
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































