බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp සමනල වැව වේල්ල ආසන්නයේ සිට රජවක මුල්ගම මාර්ගයේ අලි වැටක් ඉදිකිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ වෙනුවෙන් සමනල වැව රක්ෂිතයෙන් ගස් 5,726ක් කපා ඉවත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. මේ වන විට රාජ්‍ය දැව සංස්ථාව මගින් එම ගස් ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. ආශ්‍රීත පුවත්: ඉන්දියාවේදී අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලාංකකියන් ගැන තවත් තොරුතුරු අනාවරණය වෙයි Srilanka
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම්දීමක්