ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

ඉදිකිරීම් ක්ෂේත්රයට ලැබී නැහැ පාරිභෝගිකයන්ගෙන් චෝදනා
පාන් ඇතුළු බේකරි නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍යවලට පනවා ඇති බදු ඉවත් කරන්නේ නම් පාන් ගෙඩියක් රුපියල් 25කින් පමණ අඩු කළ හැකි බව සමස්ත ලංකා බේකරි…
ඉන්දු – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික ව්‍යාපෘතිවල ප්‍රගති සමාලෝචනය
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක ද්විපාර්ශ්වික ආර්ථික ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීමේ සාකච්ඡාවක් ඉන්දීය විදේශ ලේකම් විනායි ක්වත්‍රා (Vinay Kwatra) මහතාගේ ආරාධනය අනුව ජාතික ආරක්ෂාව…
උත්සව සමයේ කුකුළු මස් හා බිත්තර සැපයීම ගැන දැනුම්දීමක්
උත්සව සමයේ කිසිදු හිඟයකින් තොරව කුකුළු මස් හා බිත්තර සැපයීමේ හැකියාව පවතින බව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි. එහි සභාපති අජිත් ගුණසේකර මහතා සඳහන්…
ජනපතිවරණයට රුපියල් කෝටි දහසක්
ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති ආර්.එම්. ඒ . එල් රත්නායක මහතා සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරණය මේ…
බොරතෙල් මිල යළි ඉහළට
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යලිත් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඊයේ දින ඩොලර් 87ක් ලෙස සටහන් වී තිබේ. එමෙන්ම ඇමරිකානු…
පක්ෂ තනතුරුවලින් ඉවත් කළාට නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා ; අමාත්‍ය මහින්ද අමරවීර
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් නෙරපා හැරීමට ගත් තීරණයට එරෙහිව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක සහ තමන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍ය…
ක්වීන් වික්ටෝරියා කොළඹට
සිංගප්පූරුවේ සිට පැමිණි සුඛෝපභෝගී මගී නෞකාවක් වන ක්වීන් වික්ටෝරියා අද අලුයම කොළඹ වරාය වෙත සේන්දු වී තිබේ. මෙම නෞකාවේ මගීන් 1812 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය…
කෙටි චිත්‍රපට තරගය අප්‍රේල් මුල සිට ආරම්භ වෙයි
ජාතික තරුණ චිත්‍රපට උළෙලට සමගාමීව පැවැත්වෙන කෙටි චිත්‍රපට තරගාවලිය අප්‍රේල් 01දා සිට ආරම්භ වන බව වාර්තා වනවා. පසුගියදා (28) පැවැති මාධ්‍ය හමුවකදී ජාතික තරුණ සේවා…
සජබ, UNP එකතුව යළි යළිත් තහවුරු වෙයි (වීඩියෝ)
මරඳගහමුල ලොකේෂන් කුඩු මල්ලී ඇල්ලූ මෙහෙයුම (වීඩියෝ)
යුක්තිය මෙහෙයුමට සමගාමීව මත්ද්‍රව්‍ය ජාවරමේ ප්‍රධාන සැකකරුවෙක් වන මරදගහමුල ලෝකේෂන් කුඩු මල්ලී කුඩු සමග බඩල්ගම පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු මිනුවන්ගොඩ, නිල්පනාගොඩ, හේන්පිටගෙදර,…
“IMF ප්‍රතිසංස්කරණ ඉවර වෙනකන් මැතිවරණ නෑ”
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කර ගෙන තිබෙන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩ කටයුතු අවසන් වන තෙක් කිසිදු මැතිවරණයක් පැවැත්වීමට අවස්ථාවක් නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇමති…
ඉවත් කළ තනතුරු වලට අලුත් මුහුණු
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත් කළ දුමින්ද දිසානායක මහතා වෙනුවට මහියංගනය ආසන සංවිධායක කේ.පී ගුණවර්ධන මහතා, භාණ්ඩාගාරික ධුරයෙන් ඉවත් කළ ලසන්ත අලගියවන්න…
දුමින්ද, ලසන්ත සහ අමරවීර තනතුරු වලින් ඉවතට
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුවිශේෂි තනතුරු කිහිපයකින් දේෂපාලනඥයින් කිහිපදෙනෙකු ඉවත් කර තිබේ. ඒ අනුව ජාතික සංවිධායක ධූරයෙන් දුමින්ද දිසානායක මහතාව, භාණ්ඩාගාරික ධුරයෙන් ලසන්ත අලගියවන්න මහතා…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
ප්‍රංශයේ ගැටුම්වලින් පොලිස් නිලධාරීන් 249 පමණ තුවාල
පාකිස්ථානයේ ආර්ථික ස්ථාවරත්වයට IMF ඉදිරිපත් වේ
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































