පාකිස්තානය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය පැවසුවේ එරට මුදල් අමාත්‍යවරයා විසින් ඊයේ රාත්‍රියේ හදිසි මාධ්‍ය හමුවක් කැඳවා ඒ බව නිවේදනය කර ඇති බවයි .
ඒ අනුව පාකිස්තානය ඩීසල් මිල රුපියල් 7.50 කින් ඉහළ දමා තිබෙනවා.
දැනට පෙට්‍රල් ඇතුළු අනෙකුත් ඉන්ධන මිල සංශෝධනය නොකරන බවද පාකිස්තාන මුදල් අමාත්‍යවරයා පවසා තිබෙන බව සදහන් .
ආර්ථික අර්බුදය හමුවේ පාකිස්තානය විදේශ විනිමය අර්බුදයකට ද මුහුණ පා සිටිනවා .
උණුසුම් පුවත්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්













