ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

ශ්‍රී ලංකාව තුල දරිද්‍රතාවය තවත් ඉහලට
ශ්‍රී ලංකාව තුල දරිද්‍රතාවයෙන් පෙළෙන පුද්ගලයින්ගේ සංඛ්‍යාව පනස් හත් ලක්ෂ හැත්තෑ හත් දහසක් දක්වා ඉහල ගොස් ඇති බව වාර්තාවනවා. ලෝක බැංකුව විසින් නිකුත් කෙරුණු නවතම…
පූජ්‍ය පූජක 49 දෙනෙකු බන්ධනාගාරයේ
මේ වන විට සියලු ම ආගම්වලට අයත් පූජ්‍ය පූජක 49 දෙනෙකු බන්ධනාගාරගතව සිටින බව වාර්තාවී තිබෙනවා. එම රැඳවියන්ගෙන් 35 දෙනෙකු ම බෞද්ධ භික්ෂූන් බව සඳහන්.…
සේවය අත්හිටවූ නීතිඥවරයාට ඇප
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි නීතීඥවරයා ඇප මත මුදාහැරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා. රුපියල් ලක්ෂ 5 ක පුද්ගලික ඇපයක් මතයි ඔහුව නිදහස්…
නීතිවිරෝධී වේදනා නාශක පෙති තොගයක් අත්අඩංගුවට
වලංගු බලපත්‍ර නොමැතිව අලෙවි කිරීම සඳහා සූදානම් කල වේදනා නාශක ඖෂධ පෙති 5033ක තොගයක් ළඟ තබා ගෙන සිටි සැකකරුවෙක්ව අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී ලංකා නාවික…
57 වැනි ජාතික අලුත් සහල් මංගල්‍යය හෙට
2023 මහ කන්නයේ දී ලබා ගත් වී අස්වැන්නෙහි අග්‍ර කොටස උතුම් ජය ශ්‍රී මහා බෝ සමිදුන්ට පූජා කිරීම සඳහා පැවැත්වෙන ජාතික අලුත් සහල් මංගල්‍යය 57…
විල්ගමුවේ ජනතාවට ඉඩම් අයිතිය
විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වසම් වල ඉඩම් හිමි ජනතාවට නීත්‍යානුකූල බලපත්‍ර බෙදා දීමේ උත්සවයක් ඊයේ (04) ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන්…
ලක්ෂ ගානක ගජමුතු ඇල්ලූ මෙහෙයුම (වීඩියෝ)
“අවසර ඇත්තේ සංචාරක ක්ෂේත්‍රයට වාහන ගෙන්වීමට පමණයි”-රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය
වාහන ආනයන කටයුතු සඳහා සීමා පනවා තිබිය දී ක්ෂේත්‍රයේ අවශ්‍යතාව මත සංචාරක ක්ෂේත්‍රයට අදාළ වාහන 1000 ක් ගෙන්වීම සඳහා පමණක් අවසර දී ඇති බව මුදල්…
පාසල් භුමියේදී කොන්ක්‍රිට් බොක්කුවක් ඇඟට පෙරළී සිසුවෙකු ජීවිතක්ෂයට (වීඩියෝ)
“බිත්තර අපනයන වෙළඳපොල ආරක්ෂා කරගත්තා.”-ඇමති මහින්ද
පසුගිය කාලය තුළ ඇතැම් ආනයනික ආහාර ද්‍රව්‍යවලින් අයුතු ලෙස ආදායම් උපයා ඇති ව්‍යාපාරිකයින් සම්බන්ධව හෙළිදරව් වී ඇති බවත් එවැනි පුද්ගලයින්ට එරෙහිව නීතීමය පියවර ගත යුතු…
හා හා පුරා කියා ගමන් ඇරඹූ “දුන්හිඳ ඔඩිසි”
කොළඹ – බදුල්ල දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන් ආරම්භ කර ශත වර්ෂයක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ධාවනය ආරම්භ කෙරුණු “දුන්හිඳ ඔඩිසි සුඛෝපභෝගී සංචාරක දුම්රිය” ගමන් ආරම්භ කිරීම…
මාලිමාව අතරමං කරමින් ජනපතිගෙන් කතාවක් (වීඩියෝ)
‘මුරුංගා දිනය’ සමරමු
සිංහල හා හින්දු අලුත් අවුරුදු මංගල්‍යයේ සුවිශේෂී නැකැත් චාරිත්‍රයක් වන හිසතෙල් ගෑමේ ජාතික උත්සවය අප්‍රේල් 15 වන දා පෙරවරු 10.17 ට වත්තල, හැඳළ පුරාණ රජමහා…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
ලොව පුරා මිලියන 735ක් කුසගින්නෙන්
කඳුළු ගෑස් ප්‍රහාරයකින් ළමුන් 53 දෙනෙකු රෝහල්ගත කරයි
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































