ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

රත්නපුරේ මැණික් කුළුන විවෘත වෙයි
එහෙත් තවමත් රටේ ආර්ථිකය පවතින්නේ ඒදණ්ඩක් මත බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රජයේ වැඩපිළිවෙළ සමඟ ජයග්රහණය තෙක් ඉදිරියට යනවාද, නැත්නම් එම වැඩපිළිවෙළෙන් ඉවත්ව රට නැවත ප්රපාතයට…
සියලු පක්ෂවලට අභියෝගයක් වෙමින් සජබෙ පුළුල්ම සංධානය බිහිවෙයි (වීඩියෝ)
සමගි සන්ධානය එළියට-ප්රභල පිල් මාරුවක්
වර්තමාන ආණ්ඩුවෙන් ස්වාධිනව කටයුතු කරන මන්ත්රීවරුන් පිරිසක් සමග සමගි ජනබලවේගය අද ගිවිසුමකට එළඹුනා. සමගි ජන සන්ධානය ලෙසින් එළිදැක්වුණු නව සන්ධානයට අදාළ අවබෝධතා ගිවිසුමක් ද මෙහිදි…
කොළඹ-බදුල්ල දුම්රිය මාර්ගයට වසර 100 ක් (වීඩියෝ)
විදෙස් ශ්රමිකයන් සදහා විද්්යුත් වාහන ගෙන්වීම අත්හිටුවයි
විදේශයන් හි සේවයේ නියුතු ශ්රී ලාංකිකයන් සදහා විද්්යුත් වාහන ආනයනය කිරීම සදහා බලපත්ර ලබාදීම දීර්ඝ කිරීමේ ගැසට් පත්රය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ඒ, ක්රම සහ…
අධ්යාපන අමාත්යාංශයට සයිබර් ප්රහාරයක්
අධ්යාපන අමාත්යාංශයේ වෙබ් අඩවියට සයිබර් ප්රහාරයක් එල්ල වී තිබේ. මේ පිළිබඳව හදිසි විමර්ශනයක් කරන බව ශ්රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදය ප්රකාශයට පත්කර ඇත. කෙසේ…
අල්ලස් ගත් රාජ්ය කළමනාකරණ සහකාරවරයෙකු අත්අඩංගුවට
දේශබන්දු අද ශ්රෙෂ්ඨාධිකරණයට
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද පෙරවරුවේ ශ්රේෂ්ඨාධිකරණයට පැමිණ තිබෙනවා. ඒ, ශ්රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගයකට අනුවයි. අරගල සිද්ධීන්වලින් පසුව ස්ථාන මාරුවෙන් ලද පොලිස් ස්ථානාධිපතිවරුන් 5 දෙනෙකු…
ජාත්යන්තර මූල්ය අරමුදලෙන් ශ්රී ලංකාව පිළිබද ප්රකාශයක්
ජාත්යන්තර මූල්ය අරමුදලේ දෙවැනි සමාලෝචනය සම්පූර්ණ වන විට වාණිජ ණය හිමියන් සමග එකඟතාවකට එළඹීමට ශ්රී ලංකාවට හැකිවනු ඇති බවට දැඩි විශ්වාසයක් පවතින බව ජාත්යන්තර මූල්ය…
ජේ්යෂ්ඨ පුරවැසි පොලිය ඉහළ දමන්න – සජිත් ඉල්ලයි
මෙරට ජේ්යෂ්ඨ පුරවැසියන් සදහා ලබාදෙන පොලිය යළ් සියයට 15 ක් දක්වා ඉහළ දමන තුරු අඛණ්ඩව හඬනගන බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පවසනවා. සක්වල වැඩසටහන…
රාජ්ය ආදායමේ වැඩි වීමක්
2022 වසර හා සන්සන්දනය කරන විට 2023 වසරේදී රාජ්ය ආදායම සියයට 50 කට වඩා වැඩි වී ඇති බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා. ඒ අනුව…
අවුරුදු අවසන් වන තෙක් වී මිලදී ගැනීම නවතයි
වී කිලෝ ග්රෑම් ලක්ෂ 40ක්, වී අලෙවි මණ්ඩලය ඊයේ (04) වනවිට මිල දී ගෙන ඇති බව එම මණ්ඩලයේ සභාපති නීතිඥ බුද්ධික ඉද්දමල්ගොඩ මහතා පවසයි. ඊයේ…
යුක්තිය මෙහෙයුමෙන් මහා පරිමාණ මත්ද්රව්ය ජාවාරමක තොරතුරු අනාවරණය වෙයි
මහ පරිමාණ මත්ද්රව්ය ජාවාරමක තොරතුරු අනාවරණය කරගැනීමට පොලිසියට හැකි වී තිබෙනවා. ඒ, යුක්තිය මෙහෙයුම යටතේ අත්අඩංගුවට ගත් සැකකරුවෙකු රඳවාගෙන සිදුකළ ප්රශ්න කිරීමකදියි. කුලී නිවසක් තුළ…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
යුක්රේනය ගැන නේටෝ සංවිධානයෙන් නිවේදනයක්
ඉන්දියාව සහ කුවේටය අතර සබඳතා ශක්තිමත් වෙයි.
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































