Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ඔක්තෝබර් 10
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වෘත්තීය පුහුණු අධිකාරියේ නව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය

    වෘත්තීය පුහුණු අධිකාරියේ නව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය

    2024-04-06කියවීමට මිනිත්තු 1ක් ගතවේ.22 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ අත්තිඩිය නව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත විය.

    තවද ශ්‍රී ලංකාවේ දැනට පවතින විදේශ රැකියා ඉල්ලුමට රුකුලක් වෙමින් ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ රැකියා සඳහා නව මාවතක් විවර කරදීමට ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය හා එංගලන්තයේ Timeless Group ආයතනයේ අනුබද්ධිත ආයතනයක් වන Next Gen Development & Placement (Pvt) Ltd ආයතනය අතර අත්සන් කළ අවබෝධතා ගිවිසුමට අනුව පාඨමාලා ආරම්භයද මෙයට සමගාමීව සිදු විය.

    ඒ අනුව, ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ Security හා Skill Workers රැකියා සඳහා අවශ්‍ය වෘත්තීය කුසලතා සංවර්ධනය කරගනිමින් එංගලන්තය හා මැදපෙරදිග රටවල් තුළ රැකියාවන් ලබාගැනීමට අවශ්‍ය වෘත්තීය සුදුසුකම මෙහිදී ලබා දෙනු ලැබේ. මේ සඳහා අවශ්‍ය ඉංග්‍රීසි භාෂාව හැදෑරීම සඳහා IELTS විභාගය සඳහා පෙනී සිටීමේ පහසුකම් ද මේ හරහා ලබාදීමට කටයුතු සූදානම් කර ඇති අතර අවුරුද්දක් තුළ රැකියාලාභීන් 1000 කට අධික ප්‍රමාණයක් විදේශ ගත කිරීමට ද බලාපොරොත්තු වේ.

    ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ මූලික පාඨමාලාවක් හදාරා අවබෝධයක් ඇති හා අදාළ ක්‍ෂේත්‍රයේ වෘත්තීය පළපුරුද්ද ඇති රැකියාලාභීන්ට මේ සඳහා අයදුම් කිරීමට හැකි වන අතර මෙම වැඩපිළිවෙළ කෙටි කාලීන පාඨමාලාවක් ලෙස ඉතා අඩු කාලසීමාවක් තුළ අවසන් කිරීමට හැකි ලෙස සකස් කර ඇත.

    ආශ්‍රීත පුවත්:  සංක්‍රාන්තික ලිංගික කාන්තාවන්ට තහනමක්
    Sri Lanka
    පෙර පුව​තබොරැල්ලෙන් මතුවූ අලුත් රාවණා! නිදා සිටින රාවණා ඇහැරවීමට සූදානම්! (විඩියෝ)
    ඊළඟ පුව​ත අන්තරේ පැවැත්වූ ජනතාව දැනුවත් කිරීමේ විරෝධතාවය (වීඩියෝ)

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group