ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

එක්සත් ජාතික පාක්ෂිකයන්ට වන්දි
දේශපාලන පළිගැනීම් වලට ලක් වූ එක්සත් ජාතික පාක්ෂිකයන්ට මැයි මාසයේ සිට වන්දි ලබාදීමට තීරණය කර තිබෙනවා. දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමේ කමිටුවෙන් නිගමනය කරන ලද…
ඩාලි පාර උණුසුම්! දෙදෙනෙකු සජිත්ගේ පිලට! (වීඩියෝ)
“නවීන තාක්ෂණය සහ දැනුම අධ්යාපනයේ නව ආයුධයයි.”- ජනපති.
දැනුම අලුත් කර ගැනීම අධ්යාපනයේ ප්රධාන කාර්යයක් වී ඇති බවත් ඉදිරි වසර 75 තුළ රට ඉදිරියට ගමන් කිරීමට නම් අධ්යාපන ක්රමය නව පරිවර්තනයකට ලක් කළයුතු…
මෙන්න චාන්ස් එක-Iphone දැන් අඩුවටම ගන්න
ගිය සතියේත් රුපියල ඉහළ යයි
ගතවූ සතියේදී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල 8%කින් අතිප්රමාණ වී ඇති බව මහ බැංකු වාර්තා පෙන්වා දෙනවා. ඒ අනුව රුපියල ජපන් යෙන්වලට සාපේක්ෂව 15.5%කින්ද, ස්ටර්ලිං පවුමට…
වී දේශපාලන සතිය-සතියේම දේශපාලන යටගියාව
ජාතික අලුත් සහල් මංගල්ය ජනපති ප්රධානත්වයෙන්
ජාතික අලුත් සහල් මංගල්ය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් අද (06) පෙරවරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්රී මහා බෝ සමිඳුන් අභියස දී පැවැත්විණි.
මදයාකඩ කන්දට කුණු දැමිල්ලෙන් ගම්මුන්ට ජීවිකාව අහිමිවෙයි (වීඩියෝ)
මෙරට දරිද්රතාවය ඉහළට
ශ්රි ලංකාව තුළ පනස් හත් ලක්ෂ හැත්තෑ හත් දහසකට ආසන්න පිරිසක් දරිද්රතාවයෙන් ඉහළ ගොස් ඇති බව ලෝක බැංකුව නිකුත් කළ අලුත්ම වාර්තාවේ සඳහන් වේ. ඒ…
අන්තරේ පැවැත්වූ ජනතාව දැනුවත් කිරීමේ විරෝධතාවය (වීඩියෝ)
වෘත්තීය පුහුණු අධිකාරියේ නව වෘත්තීය පුහුණු මධ්යස්ථානය
ශ්රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ අත්තිඩිය නව වෘත්තීය පුහුණු මධ්යස්ථානය අධ්යාපන අමාත්ය ආචාර්ය සුසිල් ප්රේමජයන්ත මහතාගේ ප්රධානත්වයෙන් විවෘත විය. තවද ශ්රී ලංකාවේ දැනට පවතින විදේශ…
බොරැල්ලෙන් මතුවූ අලුත් රාවණා! නිදා සිටින රාවණා ඇහැරවීමට සූදානම්! (විඩියෝ)
අවුරුද්දට ගෙනාපු රෝස ළූණුවල තත්වය විමසයි
එළඹෙන උත්සව සමය වෙනුවෙන් පාරිභෝගික අවශ්යතාවය පරිදි හිඟයකින් තොරව වෙළෙඳපොලට ප්රමාණවත් තරම් ළූණු තොග සැපයේද යන්න පිළිබඳ විශේෂ සාකච්ඡාවක් වෙළඳ අමාත්ය නලින් ප්රනාන්දු මහතාගේ ප්රධානත්වයෙන්…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
දේශපාලන සිරකරුවන් ඝාතනය කළ බවට චෝදනා
චන්ද්රයාන් 3 යානය අද දින කක්ෂගත කෙරේ
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































