ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

ආර්ථිකය ප්රතිව්යුහගත කිරීමේ නව නීතිය මැයි මාසයේ ගෙන එන බව ජනපතිගෙන් ප්රකාශයක්.
සටන් පාඨ හා තර්කවලට යට වී රටේ අනාගතය අමතක නොකළ යුතු බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අවධාරණය කරනවා. මගෙන් පටන් ගමු අනුරාධපුර දිස්ත්රික් තරුණ සමුළුවට…
හොරණ වෙඩි තැබීමක්
හොරණ තල්ගහවිල ප්රදේශයේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. වෙඩිතැබීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය සඳහන් කලේ. ඔවුන් ප්රතිකාර සඳහා රෝහල්ගත කර ඇති අතර වෙඩි තැබීමට…
ග්රාම නිලධාරී දීමනා වැඩි කෙරේ
ග්රාම නිලධාරීන් සඳහා ගෙවනු ලබන දීමනා සංශෝධනය කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ග්රාම නිලධාරීන් සඳහා ලබාදෙන කාර්යාල දීමනා හා ලිපිද්රව්ය දීමනා ඉහළ දමා ඇති…
ලෝක සෞඛ්ය දිනය අද
ලෝක සෞඛ්ය දිනය අදට යෙදී තිබෙනවා. සෑම වසරකම අප්රේල් හත්වනදා ලෝක සෞඛ්ය දිනය සැමරෙන අතර, මෙවර එහි තේමාව වන්නේ’ මගේ සෞඛ්යය, මගේ අයිතියයි’ යන්නයි. ගුණාත්මක…
මත්පැන්හල් දින හයක් වැසෙයි
එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද හේතුවෙන් අප්රේල් මස 13 සහ 14 යන දෙදින තුළ දිවයින පුරා පිහිටා ඇති සියලුම මත්පැන්හල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව…
දරු ප්රසූතියෙදී පියාටත් සූතිකාගාරය තුළ සිටීමට අවසර
මවක් දරුවා ප්රසූතකරන අවස්ථාවේදී සූතිකාගාරය තුළ පියාටද රැඳී සිටීමේ අවස්ථාව පළමු වරට රජයේ රෝහල් තුළද ලබාදී තිබෙනවා. එහි පළමු පියවර කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලෙන්…
ගුවන් ගමන් රැසක් අවලංගුයි
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බ්රිතාන්යයේ ගුවන් ගමන් රැසක් අවලංගු කර තිබෙනවා ,කැත්ලීන්, කුණාටුවත් සමග පවතින තද සුළං තත්ත්වය සහ උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් කාලගුණ විද්යා…
ශ්රී ලංකාවේ ඉන්ධන පරිභෝජනය 50%කින් අඩුවේ
වර්තමානය වන විට ශ්රී ලංකාවේ ඉන්ධන පරිභෝජනය 50% කින් පමණ අඩු වී ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ෂෙල්ටන් ප්රනාන්දු මහතා සඳහන්…
තාවකාලික බලපත්ර ලබාදී ඇති රියදුරන්ට ස්ථිර රියදුරු බලපත්ර
තාවකාලික බලපත්ර ලබාදී ඇති රියදුරන්ට ස්ථිර රියදුරු බලපත්රය ලබාදීම ආරම්භ කර ඇති බව මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව පවසනවා මෝටර් රථ ප්රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ…
පොල්තෙල් ආනයනය නියාමනය කෙරේ
පොල්තෙල් ආනයනය නියාමනය කිරීමට තීරණය කර තිබෙනවා. වැවිලි කර්මාන්ත අමාත්යාංශය සඳහන් කලේ මෙරට ගෙන්වන පොල්තෙල් ප්රමාණයේ නිසි නියාමනයකට ලක් නොකිරීම හේතුවෙන් දේශීය පොල්තෙල් නිෂ්පාදන කර්මාන්තය…
පිපිරීමක්
මෙක්සිකෝවේ පබ්ලා ප්රාන්තයේ ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුවූ පිපිරීමකින් එක් අයෙකු මියගොස් 15 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. පිපිරීමෙන් ගොඩනැගිලි 50ත් අතර සංඛ්යාවක් කඩාවැටී ඇති අතර, ඒවායේ…
අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහනයක්
අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් බෙදාදීමේ කටයුතු කඩිනමින් සිදුකරන ලෙස රාජ්ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්යංශය විසින් සියලු දිස්ත්රික් ලේකම්වරුන් වෙත…
රාජ්ය සේවක වැටුප 10 වනදාට පෙර
අප්රේල් මාසයට හිමි රාජ්ය සේවක වැටුප මේ මස දහවෙනිදාට පෙර ලබාදෙන බව මුදල් රාජ්ය අමාත්ය රංජිත් සිඹලාපිටිය මහතා පවසනවා. අමාත්යවරයා සඳහන් කලේ එම වැටුප සමග…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
ඉන්දියාවේ දුම්රිය අනතුරට හේතුව සංඥා පරිපථයේ කළ වෙනස් කිරීමක්
අමෙරිකාවේ අධික උණුසුමෙන් පුද්ගලියින් මිලි 93ක් පීඩාවට
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































