ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

කොම්පඤ්ඤවීදිය ගුවන් පාලම ජනපති අද විවෘත කරයි
කොම්පඤ්ඤ වීදිය, විනිසුරු අග්බාර් මාවත හා උත්තරානන්ද මාවත සම්බන්ධ කරමින් දුම්රිය මාර්ගයට ඉහළින් ඉදිකරන ලද ගුවන් පාලම අද දින ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන්…
15 වන දා රජයේ නිවාඩු දිනයක් බවට පත්කිරීමට අවදානය
අප්රේල් මස 15 වන දා රජයේ නිවාඩු දිනයක් බවට පත්කිරීමට රජයේ අවදානය යොමුව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වන තීරණය ගැනීම සදහා මෙම යෝජනාව අද පස්වරුවේ පැවැත්වෙන…
ගුවන් යානා දෙකක් ගැටෙයි
ලන්ඩන්, හීත්රෝ ගුවන් තොටුපොළේදී ගුවන් යානා දෙකක් ගැටී සුළු හානි සිදුව ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරනවා. මෙලෙස ගැටී තිබුණේ, වර්ජින් ඇට්ලාන්ටික් ගුවන් සේවයට අයත්…
අවුරුද්දට ගමේ යන ඔබට වැදගත් පණිවිඩයක්
සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් ගම්බිම් බලා යන මගී ජනතාවගේ පහසුව සඳහා දෛනික සාමාන්ය ගමන්වාරවලට අමතරව ගමන් වාර 700ක් මෙලෙස ක්රියාත්මක වන බව…
උත්සව සමයේ රථ වාහන පාලනයට පොලීසියෙන් 10,000ක්
උත්සව සමයේ රථ වාහන පාලනය සඳහා 10,000 කට ආසන්න පොලිස් නිලධාරින් පිරිසක් රාජකාරියේ යොදවන බව පොලිස් මාධ්ය ප්රකාශක නියෝජ්ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසනවා.…
ඉන්දියාවෙන් ලූණු ටොන් දහස් ගණන් මෙරටට
ඉන්දියාව විසින් ලූනු මෙට්රික් ටොන් දහස් ගණනක් ශ්රී ලංකාවට සැපයීමට සැලසුම් කර ැති බව ඉන්දීය මාධ්ය වාර්තා කරනවා. මෙයට හේතුව ලෙස එම වාර්තා පෙන්වා දෙන්නේ…
ආර්ථික අර්බුදය හමුවේ දරුවන් පාසල් හැරයයි
පසුගිය වසර දහය තුළදී පාසල්වල පළමු ශ්රේණියට දරුවන් ඇතුලත් කිරීම 40,000 කින් පමණ පහළ ගොස් ඇති බව අධ්යාපන අමාත්යාංශය පවසනවා. එමෙන්ම ආර්ථික අර්බුදය හමුවේ ප්රාථමික…
ප්රදේශ කිහිපයකට අදත් ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ යන පළාත්වලත් මොනරාගල, මන්නාරම සහ අනුරාධපුර යන දිස්ත්රික්කවලත් අද පස්වරු 2න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි…
ශ්රි.ල.නි.ප දේශපාලන මණ්ඩල රැස්වීමක් අද
උද්ගතවී ඇති අර්බුධකාරී තත්ත්වය හමුවේ පක්ෂයේ ඉදිරි ක්රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමේ අරමුණින් ශ්රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩල රැස්වීමක් අද (08) දින කැඳවා තිබේ. කෙසේවෙතත්…
නව කමිටුවක් පත් කරනවා
මෙරට ඕනෑම පුද්ගලයෙකුගේ අවසන් කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් අවශ්ය කටයුතු සැලසීමට නව කමිටුවක් පත් කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා. ඒ අනුව මුස්ලිම් ප්රජාව…
හඟුරන්කෙතදී බස් රථයක් පාලමකින් පහලට පෙරලෙයි – තිදෙනෙකුට තුවාල
හඟුරන්කෙත ලූල්කඳුර ප්රදේශයේදී ඊයේ පස්වරුවේ බස් රථයක් පාලමකින් පෙරළී සිදු වූ අනතුරකින් පුද්ගයන් තිදෙනෙකු තුවා ලබා තිබෙනවා. ඇඟලුම් කර්මාන්තශාලාවක සේවිකාවන් ප්රවාහන කරන පෞද්ගලික බස් රථයක්…
පාදුක්කේදී පොලිස් වෙඩි පහරින් පුද්ගලයෙකු මරුට
පාදුක්ක ප්රදේශයේදී පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් එක්ව යොදා තිබූ මාර්ග බාධකයක් අසලදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු මෙම මාර්ග…
තෙල් පාවිච්චිය අඩුවෙයි
රට තුළ පවතින ආර්ථික තත්ත්වය හේතුවෙන් ඉන්ධන පරිභෝජනය සියයට 50කින් පමණ අඩු වී ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා. මෑත වසරවලදී ශ්රී ලංකාවේ සාමාන්ය…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
ප්රභල රටවල් වලින් උතුරු කොරියාවට විරෝධය
උතුරු කොරියාව මිසයිලයක් දියත් කිරීම රටවල් රැසක් හෙළා දැකී
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































