ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

හෙටත් රට රත් වෙයි
හෙට (08) දිනයේ මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය” යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. නිවේදනය පහතින්,
රටම ඉල්ලන සජිත්-අනුර විවාදය ගැන අනුර අවසානයේදී කට අරී (වීඩියෝ)
පමුණුවේ කඩ ජනතාවගෙන් පිරී ඉතිරී යයි (වීඩියෝ)
අලුත් අවුරුද්දට බාර් වැහෙයි
එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට සමගාමීව අප්රේල් 13 සහ 14 යන දෙදින තුළ දිවයින පුරා පිහිටා ඇති සියලුම මත්පැන්හල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය…
උඩරට නැටුම් රකින්න ජනපතිගෙන් කමිටුවක්
උඩරට නැටුම් කලාව ආරක්ෂා කර ගනිමින් ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ගත යුතු ක්රියාමාර්ග පිළිබඳ සොයා බැලීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය.…
මෙරට ඇට පිටරට යවයි
මෙම වසර තුළ පළමුවරට මෙරටින් බීජ වර්ග යම් ප්රමාණයක් අපනයනය සඳහා සූදානම් කර ඇති බව කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් මහත්මිය කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත…
උමාඔය ව්යාපෘතිය අප්රේල් අග ජනතා අයිතියට
ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 120 ක ධාරිතාවක් එක්කෙරෙන උමාඔය බහුකාර්ය සංවර්ධන ව්යාපෘතිය අප්රේල් මස අගභාගයේ දී විවෘත කිරීම සඳහා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා උපදෙස්…
තවත් කොමිසමක් පිහිටුවයි
වැටුප් විෂමතා නිරාකරණය කිරීමේ කොමිසමක් පිහිටුවීමට මුදල් අමාත්යාංශය තීරණය කර තිබෙනවා. රාජ්ය අංශයේ විවිධ ක්ෂේත්රයන්හි වැටුප් අර්බුදය නිරාකරණය කිරීම සඳහායි මෙම තීරණය ගෙන ඇත්තේ. මහ…
ශ්රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩලය රැස්වෙයි
ශ්රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩල රැස්වීමක් හෙට , කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ජ්යෙෂ්ඨ උප සභාපති, අමාත්ය නිමල්…
ජනපති මහනුවර සාම්ප්රදායික නර්තන ශිල්පීන් හමුවෙයි
මහනුවර සාම්ප්රදායික නර්තන ශිල්පීන් සහ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අතර හමුවක් අද මහනුවර ජනාධිපති මන්දිරයේ දී පැවැත්වුනා.එහිදී ජනාධිපතිවරයා සඳහන් කලේ උඩරට නැටුම් කලාව ආරක්ෂා…
තවත් මෙහෙයුමක්
ජංගම දුරකථන ඔස්සේ මුදල් ගෙවීමට යොදා ගන්නා ක්රමවේදයන් භාවිත කරමින් සිදුකරන නීතිවිරෝධී මත්ද්රව්ය ජාවාරම් මැඩලීමට විශේෂ වැඩපිළිවෙළක් පොලීසිය විසින් ආරම්භ කර තිබෙනවා . මත්ද්රව්ය ජාවාරම්…
සහල් සහනාධාරය හිමි වන්නේ කාටද
නොමිලේ සහල් ලබා දීමේ වැඩසටහන මෙවරත් අප්රේල් සහ මැයි මාසවලට අදාළ ව ක්රියාත්මක කිරීමට රජය සූදානම් බව මුදල් රාජ්ය අමාත්ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා. අමාත්යවරයා…
අප්රේල් මාසයට අදාළ රාජ්ය සේවක වැටුප ලබන 10 වනදාට පෙර
අප්රේල් මාසයට අදාළ රාජ්ය සේවක වැටුප ලබන 10 වනදාට පෙර ලබා දෙන බව මුදල් අමාත්යංශය පවසනවා. මුදල් රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ මෙවර අයවැය…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
ඇමෙරිකාවේ ප්රහාරක ජෙට් යානා ගල්ෆ් තීරයට
මෝදි අබුඩාබි බලා යයි.
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































