ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්යග්රහය තවදුරටත්
කොළඹ විහාර මහා දේවි උද්යානයේ සත්යග්රහයේ නිරත ස්වාමීන් වහන්සේ තවදුරටත් එහි රැඳී සිටිනවා. ඒ පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලමින් . ඊයේ පස්වරුවේ විහාර මහා දේවි උද්යානයට ස්වාමීන් වහන්සේ වැඩම කළ අතර එහි රැඳී සිටි පිරිස රාත්රියේ අට්ටාලයක් ඉදිකිරීමට යාමේදී පොලීසිය සමඟ උණුසුම්…

ශ්රීලනිප විධායක සභාව රැස්වෙයි
වාරණයට ලක් වූ ශ්රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්රීපාල සිරිසේන මහතාගේ පාර්ශවය ජයවර්ධනපුරදී දේශපාලන මණ්ඩල රැස්වීමක් කැඳවා තිබුණා. එය නීත්යානුකූල නොවන රැස්වීමක් බව පවසමින් භාණ්ඩාගාරික…
පාස්කු ප්රහාරයෙන් මියගිය අය සිහි කරමින් පා ගමනක්
පාස්කු ඉරුදින ඛේදවාචකයේ පස් වසර සිහිකිරීමේ යැදුම් පාගමනක් පැවැත්වී තිබෙනවා. මෙම පා ගමන පැවැත්වී තිබෙන්නේ, කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ සිට මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන්…
විලී ගමගේ දකුණු පළාත් ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වෙයි
දකුණු පළාත් ආණ්ඩුකාර ධුරයේ කටයුතු කළ විලී ගමගේ එම ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. ඊට අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම්වරයා භාර දී ඇති බවයි…
අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් බෙදාදීම ඇරඹේ
අඩු ආදායම්ලාභී සෑම පවුලක් සඳහාම මසකට සහල් කිලෝ ග්රෑම් 10 බැගින් ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා සඳහන් කරන්නේ අප්රේල්…
දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ධුරයෙන් ඉල්ලා අස්වෙයි
දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා එම ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. තම ඉල්ලා අස්වීමට අදාළ ලිපිය ඒ මහතා විසින් ජනාධිපති ලේකම්වරයා භාර දී ඇති…
විශ්රාමිකයින් උද්ගොෂණයකට සැරසෙයි
විශ්රාමිකයින්ගේ සංගම් එකමුතුව විසින් හෙට දිනයේදී උද්ගෝෂණ ව්යාපාරයක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. විශ්රාමිකයින්ට බලපාන ප්රධාන ගැටළු 4ක සම්බන්දයෙන් මෙම උද්ගෝෂණ ව්යාපාරය පවත්වන බවයි එම සංගමය…
අවිත්තාවේ අනතුරකින් එකම පවුලේ තිදෙනෙකු ජිවිතක්ෂයට
ඇල්පිටිය – අවිත්තාව ප්රධාන මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු එකම පවුලේ පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබෙනවා. ත්රිරෝද රථයක් ලොරි රථයක මුහුණට මුහුණ ගැටීමෙන්…
ශ්රීලනිප වැඩබලන සභාපති ධුරය රාජපක්ෂට
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති ධුරය සඳහා අමාත්ය විජයදාස රාජපක්ෂ මහතාව පත්කර තිබෙනවා. අද රැස්වූ පක්ෂයේ විධායක සභාව විසින් මෙම තීරණය ගෙන් ඇත්තේ. හිටපු…
වතු සේවකයින් වර්ජනයකට සැරසෙයි
වතු සේවකයින් හෙට සිට වර්ජනයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. තම දෛනික වැටුප් වැඩිකරන ලෙස ඉල්ලමිනුයි මෙම වර්ජනයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත්තේ. මේ අතර…
සීගිරිය සහ දඹුල්ල සංචාරක කලාප ලෙස සංවර්ධනය කිරීම වසර අවසානයට පෙර
සීගිරිය සහ දඹුල්ල සංචාරක කලාප ලෙස සංවර්ධනය කිරීමේ ව්යාපෘතියේ මූලික සැලසුම් මෙම වසරේ තුන්වැනි කාර්තුව අවසානයට පෙර නිම කිරීමට සැලසුම්කර තිබෙනවා. මෙම ව්යාපෘතියේ පහසුකම් සැපයීම…
අන්තවාදය සහ ජාතිවාදය ව්යාප්ත කිරීමට කිසිවෙකුටත් අවසර නෑ
කිසිවෙකුටත් අන්තවාදය සහ ජාතිවාදය ව්යාප්ත කිරීමට අවසරයක් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පවසනවා. සමගි වනිතා බලවේගයේ මඩකලපුව දිස්ත්රික් සමුළුව අමතමිනුයි විපක්ෂ නායකවරයා මේ…
උමා ඔය බහුකාර්ය ව්යාපෘතිය ලබන 24 වනදා ජනතා අයිතියට
උමා ඔය බහුකාර්ය ව්යාපෘතිය ලබන 24 වනදා ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි. එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් අමාත්යවරිය සඳහන් කලේ මෙම ව්යාපෘතිය හරහා බදුල්ල, මොනරාගල…
ගම්මාන තුල වෙඩි බෙහෙත් ගබඩා ඇති කිරීම ගැටළුවක්
ජනාකීර්ණ ප්රදේශ වල වෙඩි බෙහෙත් ගබඩා ඇති කිරීමට අවසර ලබා දිය නොහැකි බව අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. අග්රාමාත්යවරයා සඳහන් කරන්නේ වසර කිහිපයකට පෙර සාලාව…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
මිසයිල ප්රහාර දෙකකින් යුක්රේන වැසියන් 6 ක් මරුට
පාකිස්ථානයේ දේශපාලන රැළියක පිපිරීමකින් 44 ක් මරුට
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…









































