Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මෙම මස සිට එල් නිනෝ තත්ත්වයේ තීව්‍ර වර්ධනයක්

    2026-07-06

    හෙටත් ප්‍රදේශ රැසකට වැසි

    2026-07-06

    චීනයෙන් නව අත්හදා බැලීමක්

    2026-07-06
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මෙම මස සිට එල් නිනෝ තත්ත්වයේ තීව්‍ර වර්ධනයක්
    • හෙටත් ප්‍රදේශ රැසකට වැසි
    • චීනයෙන් නව අත්හදා බැලීමක්
    • ශ්‍රී ලංකා – කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද
    • ප්‍රබල බ්‍රසීල කණ්ඩායම FIFA ලෝක කුසලානයෙන් නිල වශයෙන් ඉවතට
    • මීගමුව බන්ධනාගාරය යළිත් උණුසුම් – පස්දෙනෙකු ජීවිතක්ෂයට
    • පැණි බීමවල සීනි මට්ටම් අඩු කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්
    • හෂීස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයකු අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ජූලි 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ප්‍රදේශ කිහිපයකට අද ගිගුරුම් සහිත වැසි

    ප්‍රදේශ කිහිපයකට අද ගිගුරුම් සහිත වැසි

    2024-04-22කියවීමට මිනිත්තු 1ක් ගතවේ.4 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

     

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ යන පළාත්වලත් ගාල්ල, මාතර සහ අනුරාධපුර යන දිස්ත්‍රික්කවලත් අද පස්වරු 02 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    ඌව සහ උතුරු යන පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයෙත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

    ආශ්‍රීත පුවත්:  ප්‍රදේශ කිහිපයකට අදත් ගිගුරුම් සහිත වැසි
    #srilanka #weather
    පෙර පුව​තකොල්කටා කණ්ඩායමට තියුණු ජයක්
    ඊළඟ පුව​ත ගුජරාට් කණ්ඩායමට කඩුලු 3ක ජයක්

    සබැ​ඳි පුවත්

    මෙම මස සිට එල් නිනෝ තත්ත්වයේ තීව්‍ර වර්ධනයක්

    හෙටත් ප්‍රදේශ රැසකට වැසි

    චීනයෙන් නව අත්හදා බැලීමක්

    ශ්‍රී ලංකා – කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද

    ප්‍රබල බ්‍රසීල කණ්ඩායම FIFA ලෝක කුසලානයෙන් නිල වශයෙන් ඉවතට

    මීගමුව බන්ධනාගාරය යළිත් උණුසුම් – පස්දෙනෙකු ජීවිතක්ෂයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මෙම මස සිට එල් නිනෝ තත්ත්වයේ තීව්‍ර වර්ධනයක්

    2026-07-06

    හෙටත් ප්‍රදේශ රැසකට වැසි

    2026-07-06

    චීනයෙන් නව අත්හදා බැලීමක්

    2026-07-06

    ශ්‍රී ලංකා – කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද

    2026-07-06
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා – කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද

    2026-07-06

    ප්‍රබල බ්‍රසීල කණ්ඩායම FIFA ලෝක කුසලානයෙන් නිල වශයෙන් ඉවතට

    2026-07-06

    කාන්තා T20 ලෝක කුසලානය ඕස්ට්‍රේලියාවට

    2026-07-06
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group