Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    තියුණු ආයුධයකින් පහරදීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

    2026-09-06

    මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-06

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-09-06
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • තියුණු ආයුධයකින් පහරදීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට
    • මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට
    • මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
    • කොස්ගොඩ වෙඩිල්ල ව්‍යාර්ථ වෙයි
    • පහරදීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට
    • අගමැතිනිය යළිත් දිවයිනට
    • ෆේස් බුක් සාදයක් වටලයි
    • ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද සිට ජනරැලි මාලාවක් ඇරඹෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, සැප්තැම්බර් 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නොමිලේ සහල් බෙදාදීම ජනපති අරඹයි

    නොමිලේ සහල් බෙදාදීම ජනපති අරඹයි

    2024-04-22කියවීමට මිනිත්තු 1ක් ගතවේ.126 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රටේ මෙන්ම ජනතාවගේ ද ආර්ථිකය ශක්තිමත් කිරීමට ගෙන යන වැඩපිළිවෙළේදී කිසිවෙකු පසුකර හෝ අතහැර යාමට රජය කටයුතු නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    පසුගිය ආර්ථික අර්බුදය හමුවේ බේදයකින් තොරව රටේ සියලු ජනතාව පීඩාවට පත් වූ බවත් එබැවින් රටේ ගොඩනැගෙන ආර්ථිකයේ ප්‍රතිලාභද එම සියලුදෙනාට හිමිවිය යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඌවපරණගම, අඹගස්දෝව මහජන ක්‍රීඩාංගනයේ ඊයේ (21) පැවති අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් බෙදාදීමේ 2024 ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක් වෙමිනි.

    මෙම වැඩසටහන යටතේ මුළු දිවයිනම ආරවණය වන පරිදි අඩු ආදායම්ලාභී පවුල් මිලියන 2.74ක් වෙත අප්‍රේල් සහ මැයි මාස දෙකක කාලයක් සඳහා මසකට සහල් කිලෝ දහය බැගින් ලබා දීමට නියමිතය.

    බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහළොවක ප්‍රතිලාභී පවුල් 191,548ක් සහල් සහනාධාරය ලැබීමට සුදුසුකම් ලබා තිබේ. අද දින පවුල් දහසකට සහල් බෙදා දීම සංකේතවත් කරමින් ප්‍රතිලාභීන් 25 දෙනෙකුට ජනාධිපතිවරයා අතින් සහල් මලු ලබාදීම සිදු විය.

    මීට සමගාමීව දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අධීක්ෂණය යටතේ තෝරාගත් ප්‍රතිලාභීන් වෙත සහල් බෙදාදීම ආරම්භ කෙරිණි.

    ආශ්‍රීත පුවත්:  ඔටාවා කැදැල්ල අවසන් ගමනේ-මෙවන් විපතක් හතුරෙකුටවත් නොවේවා! (වීඩියෝ)
    Sri Lanka
    පෙර පුව​තIMF සමඟ ද්විපාර්ශවික සාකච්ජාවක්
    ඊළඟ පුව​ත 7කට මරු කැඳවූ ‘ෆොක්ස් හිල්’ අනතුරේ නොදුටු දර්ශන (වීඩියෝ)

    සබැ​ඳි පුවත්

    තියුණු ආයුධයකින් පහරදීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

    මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

    කොස්ගොඩ වෙඩිල්ල ව්‍යාර්ථ වෙයි

    පහරදීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

    අගමැතිනිය යළිත් දිවයිනට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    තියුණු ආයුධයකින් පහරදීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

    2026-09-06

    මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-06

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-09-06

    කොස්ගොඩ වෙඩිල්ල ව්‍යාර්ථ වෙයි

    2026-09-06
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    2026-09-04

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    2026-09-03
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group