ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්යග්රහය තවදුරටත්
කොළඹ විහාර මහා දේවි උද්යානයේ සත්යග්රහයේ නිරත ස්වාමීන් වහන්සේ තවදුරටත් එහි රැඳී සිටිනවා. ඒ පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලමින් . ඊයේ පස්වරුවේ විහාර මහා දේවි උද්යානයට ස්වාමීන් වහන්සේ වැඩම කළ අතර එහි රැඳී සිටි පිරිස රාත්රියේ අට්ටාලයක් ඉදිකිරීමට යාමේදී පොලීසිය සමඟ උණුසුම්…

යුක්තිය මෙහෙයුමෙන් පොලිස් භාරයට ගත් මත්ද්රව්ය මැයි මාසයේදී විනාශ කරනවා
යුක්තිය මෙහෙයුමෙන් පොලීසිය භාරයට ගත් මත්ද්රව්ය මැයි මාසය තුළ විනාශ කිරීමට පියවර ගන්නා බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි. පොලිස්පතිවරයා පෙන්වාදෙන්නේ ඒ සඳහා විශේෂ…
රට ගොඩනැඟීමේදී කිසිවෙකු පසුකර හෝ අතහැර යාමට සූදානම් නැහැ
රටේ මෙන්ම ජනතාවගේ ද ආර්ථිකය ශක්තිමත් කිරීමට ගෙන යන වැඩපිළිවෙළේදී කිසිවෙකු පසුකර හෝ අතහැර යාමට රජය කටයුතු නොකරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසනවා. පසුගිය…
7කට මරු කැඳවූ ‘ෆොක්ස් හිල්’ අනතුරේ නොදුටු දර්ශන (වීඩියෝ)
නොමිලේ සහල් බෙදාදීම ජනපති අරඹයි
රටේ මෙන්ම ජනතාවගේ ද ආර්ථිකය ශක්තිමත් කිරීමට ගෙන යන වැඩපිළිවෙළේදී කිසිවෙකු පසුකර හෝ අතහැර යාමට රජය කටයුතු නොකරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය. පසුගිය…
IMF සමඟ ද්විපාර්ශවික සාකච්ජාවක්
ජාත්යන්තර මූල්ය අරමුදල සහ ලෝක බැංකු ස්ප්රිං රැස්වීම් 2024 සඳහා සහභාගි වූ මුදල් රාජ්ය අමාත්ය ශෙහාන් සේමසිංහ මහතා පසුව ජාත්යන්තර මූල්ය අරමුදල හි පළමු නියෝජ්ය…
ප්රතිඵල නිකුත්වෙයි
2023 වර්ෂයේ පවත්වන ලද ශ්රී ලංකා අධ්යාපන පරිපාලන සේවා සීමිත තරග විභාගයේ ප්රතිඵල ශ්රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත. එම ප්රතිඵල අනුව සම්මුඛ…
උමාඔය ව්යාපෘතිය ජනතා අයිතියට පත්වන දිනය
උමාඔය බහුකාර්ය සංවර්ධන ව්යාපෘතිය එළඹෙන අප්රේල් 24 දින ජනතා අයිතියට පත්කිරීම සඳහා සියළු කටයුතු සූදානම් කර ඇතිබව වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්ය නීතිඥ පවිත්රා…
ජනපති අඹේවෙල යයි
අඹේවෙල ගොවිපොළ කිරි නිෂ්පාදන ක්ෂේත්රයේ ලබා ඇති ක්රමික වර්ධනය හා එමගින් ජාතික ආර්ථිකයට ලබා දෙන දායකත්වය ජනපතිගේ ඇගයීමට. ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි…
ෆොක්ස් හිල් සුපර් ක්රොස් තරගාවලි අනතුරින් මිය ගිය ගණන 7ක් දක්වා ඉහළට
දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්රොස් තරගාවලිය අතරතුර සිදු වූ අනතුරින් තවත් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා. ඒ අනුව එම අනතුරින් මිය ගිය ගණන 7ක් දක්වා ඉහළ ගොස්…
ෆොක්ස් හිල් රේස් අනතුරින් 6 මරුට
දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්රොස් තරගාවලිය අතරතුර සිදු වූ අනතුරින් 6 දෙනෙකු මිය ගොස් ඇති බව පොලිස් මාධ්ය ප්රකාශක නීතිඥ නිහාල් තල්දූව මහතා ප්රකාශ කළා…
බිහිසුණු අනතුරක්
ජපානයේ හමුදා හෙලිකොප්ටර් යානා දෙකක් අනතුරට ලක් වී තිබෙනවා. මෙම අනතුරින් එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 07 දෙනෙක් අතුරුදන් වී ඇති බවයි වාර්තා…
බක් පොහොය නිමිත්තෙන් සියලු මත්පැන්හල් වසා දැමේ
ලබන 23 වනදාට යෙදී ඇති බක් පුරපසළොස්වක පොහෝය දිනය හේතුවෙන්, එදිනට දීවයින පුරා පිහිටි සියලු මත්පැන්හල් වසා තැබීමට තීරණය කර තිබෙනවා. සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කලේ…
අයි.එම්.එෆ්. සාකච්ඡා සාර්ථකයි
ජාත්යන්තර මූල්ය අරමුදල සහ ලෝක බැංකුව අතර පැවති රැස්වීම සාර්ථකව නිම කරමින් මෙරට ආර්ථිකය පිළිබද ධනාත්මක ප්රතිඵල රැසක් අත්කරගැනීමට හැකිවූ බව මුදල් රාජ්ය අමාත්ය ෂෙහාන්…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
ප්රංශයේ සුඛෝපභෝගී වෙළඳසැලක ඩොලර් මිලියන 11ක මංකොල්ලයක්
චීනය සහ උතුරු කොරියාව ගැන ජපානය බියෙන්.
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































