සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම් පත්‍ර කැඳවීම අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්
2026 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම් පත්‍ර කැඳවීම අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා. පසුගිය 3 වන දා සිට මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ මෙම අයදුම්පත්‍ර කැඳවීම සිදු කරනු ලැබුවා. විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ සියලුම පාසල් අයදුම්කරුවන් විදුහල්පති මාර්ගයෙන් හා පෞද්ගලික අයදුම්කරුවන් අදාළ උපදෙස් අනුව…

කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගින්නක්
කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බිම් මහලේ පිහිටි විදුලි පද්ධතියක හදිසි ගින්නක් හටගෙන තිබෙනවා. අද උදෑසන 8.30ට පමණ මෙම ගින්න ඇතිවී ඇති බවයි වාර්තා වන්නේ. සිද්ධියෙන්…
මරියසෙල් ගුණතිලකගේ අවසන් කටයුතු අද
ප්‍රවීණ ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක පසුගිය සිකුරාදා උදෑසන කළුබෝවිල ශික්ෂණ රෝහලේදී අභාවප්‍රාප්ත වුණා. එතුමියගේ දේහය මහජන ගෞරවය සඳහා අද උදෑසන 9 සිට සවස 5 දක්වා…
විශ්‍රාම වයස් සංශෝධනය සම්බන්ධයෙන් දැනුම්දීමක්
විශ්‍රාම වයස වෙනස් කිරීම සම්බන්ධයෙන් මේ වන විට විවිධ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීම් ලැබෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. මෙම ඉල්ලීම් සම්බන්ධව…
වී මිලදී ගැනීම අද සිට ඇරඹෙයි
මෙවර යල කන්නයේ වී මිලදී ගැනීම් අද සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව මෙම දිනවල වැඩිම වී අස්වනු නෙලන ප්‍රදේශ ආශ්‍රිතව වී ගබඩා විවෘත…
උණුසුම් කාළගුණ සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක්
දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක් සදහා කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව උණුසුම් කාළගුණය සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මුලතිව්, වවුනියාව, මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය සහ මොනරාගල දිස්ත්‍රික්ක…
වෙනත් බන්ධනාගාර වෙත යොමු කළ රැදවියන්ගේ නඩු අද සිට වීඩියෝ තාක්ෂණයෙන් කැදවයි
මීගමුව බන්ධනාගාරයේ සිට වෙනත් බන්ධනාගාර වෙත මාරුකර යැවු රැඳවියන්ගේ නඩු කටයුතු වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිදු කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව, අද සිට…
රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය සඳහා සැලසුම්
දිස්ත්‍රික් මට්ටමින් පවතින ගැටලු නිරාකරණය කර මහජන සේවාව වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී කිරීමේ අරමුණින් සමුළුවක් පැවැත්වුණා. ඒ රාදී සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහභාගීත්වයෙන්. රජයේ අනුමැතිය ලැබෙන…
ලෝකයේ වැඩිම මාර්ග තදබදයක් ඇති රටවල් අතරට ශ්‍රී ලංකාව
ලෝකයේ වැඩිම මාර්ග තදබදයක් ඇති රටවල් අතර ශ්‍රී ලංකාව තෙවන ස්ථානයට පත්ව තිබෙනවා. එසේම ආසියාවේ වැඩිම මාර්ග තදබදයක් ඇති රට ලෙස ද ශ්‍රී ලංකාව පත්ව…
ඩෙංගු රෝගීන් 68,000ත් ඉක්මවයි
වසරේ මේ දක්වා ගතවූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 68,000 ඉක්මවා ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එම ඒකකය වැඩිදුරටත් සඳහන් කළේ ඉන්…
සමිති සමාගම් ලියාපදිංචි ගාස්තුවත් ඉහළ දමයි
සමාගම් සහ සමිති ලියාපදිංචි කිරීමේ ගාස්තු ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා. අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විසින් ඊට අදාල ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි…
බලහත්කාර ශ්‍රමයෙන් නිෂ්පාදිත භාණ්ඩ ආනයනයට තහනමක්
බලහත්කාර ශ්‍රමය භාවිතයෙන් නිෂ්පාදනය කරන භාණ්ඩ මෙරටට ආනයනය තහනම් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. මුදල් ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර…
දිවයිනේ ඇතැම් ප්‍රදේශ වලට වැසි
දිවයිනේ සබරගමු පළාත් වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතේ සහ අම්පාර, මඩකලපුව…
මත්ද්‍රව්‍ය භාවිත පිරිසගේ වැඩි වීමක් ගැන අනාවරණයක්
මත්ද්‍රව්‍ය උවදුර මෙරටින් තුරන් කිරීමට නම් සමාජයේ සිටින සියලු පුරවැසියන් එක්ව කටයුතු කළ යුතු බව අන්තරායකර ඹෟෂධපාලක ජාතික මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික කමාන්ඩර් සුජිත් කොතලාවල…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
අද රාත්‍රී කාලයේ නිට්ටඹුව නගරය තුල විශේශිත රථ වාහන සැලසුමක් සිදු වන බව පොලීසිය පවසනවා. ඒ නිට්ටඹුව ශ්‍රී විජේරාමය විහාරස්ථානයේ…
ඇල්ල ඔඩිසි දුම්රියේ සිදු වන ඊ ටිකට් ජාවාරම ජාවාරම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අපරාධ පරීක්ශන දෙපාර්තුමේන්තුවේ…
වසරේ පළමු මාස තුන තුල මෙරටින් ඩෙංගු රෝගීන් 3,500 ක් වාර්තා වී තිබෙන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. එම…
මිනිසා වඳවී යාමේ තර්ජනයකට මුහුණදී ඇති බවට නවතම පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා. අමෙරිකාවේ ජාතික විද්‍යා ඇකඩමියේ පර්යේෂණ වාර්තාව මගින් මෙය…
ලොව පළමු වරට මොළයට චිප් එකක් සාර්ථකව සවි කිරීමේ සැත්කමට ලක්වූ පුද්ගලයා තම මනසින් ඔන්ලයින් චෙස් ක්‍රීඩාවේ නිරත වුණු බව…
ජාත්‍යන්තර වනාන්තර දිනය අදට (21) යෙදී තිබෙනවා. ලොව පිහිටි සියලු වනාන්තර සහ වනාන්තරවලින් පරිභාහිරව පිහිටි වෘක්ෂ සම්පත්වල වැදගත්කම පිළිබඳව ජන…
එල් පී එල් පිටියේදී ජැෆ්නා සහ දඹුල්ල කණ්ඩායම්වලට ජය
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ පැවති 7 වන සහ 08 වන තරග වලින් ජැෆ්නා කින්ස් සහ දඹුල්ල සික්සර් යන කණ්ඩායම් ජයග්‍රහණය වාර්තා කළා. ඒ…
දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්
බංගලදේශයේ පැවති 10 වැනි ජ්‍යෙෂ්ඨ දකුණු ආසියානු කරාතේ ශූරතා තරගාවලිය සහ 02…
කුසල් මෙන්ඩිස් එල් පී එල් තරගාවලියෙන් ඉවතට
කුසල් මෙන්ඩිස් පාදයේ පසුපස මාංශ පේශියේ ආබාධයකට ලක්ව තිබෙනව ඒ අනුව, එම…
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දඹුල්ල අදියර අද සිට
2026 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දඹුල්ල අදියර අද සිට ආරම්භ වනවා .…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද
සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ
දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි
ඇමෙරිකාව සහ සෞදිය අතර ඓතිහාසික ගිවිසුමකට අත්සන් තබයි
අමෙරිකානු හමුදාව විසින් ඉරානයේ හමුදා ඉලක්ක වෙත තවත් ප්‍රහාර මාලාවක් ආරම්භ කළ බව අමෙරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානය නිවේදනය කළා. එම මධ්‍යස්ථානය විසින් සමාජ මාධ්‍ය ඔස්සේ නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිදුකළ නියෝගයක් මත මෙම ප්‍රහාර මාලාව අමෙරිකානු වේලාවෙන් සවස 5.30 පමණ දියත් කළ බවයි කලාපීය මුහුදු මාර්ගවල වාණිජ නෞකා වෙත…
ඉරානයෙන් මැද පෙර දිග රට වලට යලිත් ප්‍රහාර
බොරතෙල් මිල යලිත් ඉහළට
හෝමූස් සමුද්‍ර සන්ධිය ආරක්ෂා කිරීමට අමරිකාවෙන් යුධ නැව් 21 ක්
ලෝක තෙල් මිල උපරිම සීමාවට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහළට
වැලිබල් ෆිනෑන්ස් ප්‍රධාන කාර්යාලය නවීන තාක්ෂණයෙන් සන්නද්ධව විවෘත කෙරේ
පරිසර සමතුලිතතාවය වෙනුවෙන් ජනාධිපති සම්මානය ඩ්‍රයිව්ලයින් දිනාගනි
එයාර් චයිනා ගුවන් සමාගම ජුලි මස සිට මෙරට ගුවන් ගමන් ආරම්භ කරයි
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…
























































