- ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට
- යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි
- විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
- කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ
- අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට
- ඉලෙක්ටි්රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්
- පුරාවස්තු කැණීම් කළ 5 දෙනෙක් අත්අඩංගුවට
- හිගුරක්ගොඩ දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු ඇරඹේ
දේශීය පුවත්
විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
බිබිල ප්‍රදේශයේ, නිවසක් තුළදී විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 30 හැවිරිදි ඊතනවත්ත, දොඩම්ගොල්ල ප්‍රදේශයේ පදිංචිකාරිනියක්. නිවස තුළ දෛනික කටයුතුවල…
අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට
හොරණ, වගවත්ත, කළුපහන අතුරු මාර්ගයේ කළුපහන දෙසට ධාවනය වූ යතුරුපැදියක්…
ඉලෙක්ටි්රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්
සියලුම විදුලි වාහන සඳහා කොළ පැහැති පසුබිමක් සහිත නිශ්චිත සැලසුමක්…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
පාසලේදී සිසුවෙක්ට පහර දුන් සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට
හැටන් ප්‍රදේශයේ ප්‍රධාන පාසලක පන්ති කාමරයක් තුළදී සිසුන් පිරිසක් තවත් සිසුවෙකු පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිසුන්…
මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබල දුන් පිය පුතු දෙපළ අත්අඩංගුවට
මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා ආධාර අනුබල ලබාදුන් සැකකරුවන් දෙදෙනෙක් බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට…
සබරගමුව සහ කොළඹ, කළුතර, ගාල්ල, මාතරට විශේෂ නිවේදනයක්
සබරගමුව පළාතේ සහ කොළඹ, කළුතර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පමණ පසුව ස්ථාන…
මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට
අන්තර්ජාලය ඔස්සේ නීති විරෝධී මුදල් වංචා කරමින් ව්‍යාපාර සිදු කළ විදෙස් ජාතිකයන් පිරිසක් මීගමුවේදී අත්අඩංගුවට…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…
නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි
නීති විරෝධීව මැණික් ගරමින් සිටි සැකකරුවෙක් සහ නීති විරෝධීව පුරාවස්තු කැණීම් කරමින් සිටි සැකකරුවෙක් බගවන්තලාව…
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්
-
අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක
-
මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න
-
රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි
-
අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු
-
වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222



















