Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, සැප්තැම්බර් 29
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පැණි බීමවල සීනි මට්ටම් අඩු කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

    පැණි බීමවල සීනි මට්ටම් අඩු කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

    2026-07-06කියවීමට මිනිත්තු 1ක් ගතවේ.5 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දියර ආහාරවල තිබිය යුතු සීනි මට්ටම සංශෝධනය කරමින්, ආහාර උපදේශක කමිටුවේ නිර්දේශ මත අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබෙනවා.
    ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ අත්සනින් යුතුවයි.
    නව සංශෝධන අනුව දියර ආහාරවල අන්තර්ගත සීනි ප්‍රමාණයන් රතු, ඇම්බර් සහ කොළ යන වර්ණ සංකේත යටතේ වර්ගීකරණයට ලක් කිරීමේදී, අන්තර්ගත වන සීනි ග්‍රෑම් ප්‍රමාණය තවදුරටත් අඩුකර තිබෙනවා.
    ඒ අනුව රතු වර්ණයෙන් නිරූපිත මිලිලීටර් 100 ක අඩංගු සීනි ග්‍රෑම් ප්‍රමාණය 11 සිට 8 දක්වා අඩුකර ඇති බව සදහන් වනවා.
    ඇම්බර් වර්ණයෙන් දක්වන සීනි ප්‍රතිශතය ද මිලිලීටර් 100 ට ග්‍රෑම් 2.5 සිට 8 දක්වා වන පරාසය දක්වා අඩුකර ඇති බවයි නිවේදනයේ සඳහන් වන්නේ.
    කොළ වර්ණයෙන් දැක්වෙන සීනි ග්‍රෑම් ප්‍රමාණය ග්‍රෑම් 2.5 ට අඩු විය යුතු බවද සදහන්.
    ඊට අමතරව අදාළ සංකේත ලාංඡන ඇසුරුම් මත ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් වන විකල්ප ක්‍රමද නව සංශෝධන වලට ඇතුළත් කර තිබෙනවා.

     

    ආශ්‍රීත පුවත්:  වෛද්‍ය නිලධාරීන්ට අතරමැදි ශ්‍රේණියක්
    Gazette Nalinda Jayathissa Sugar levels in liquid foods
    පෙර පුව​තහෂීස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයකු අත්අඩංගුවට
    ඊළඟ පුව​ත මීගමුව බන්ධනාගාරය යළිත් උණුසුම් – පස්දෙනෙකු ජීවිතක්ෂයට

    සබැ​ඳි පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group