- වියළි ගංජා තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
- බෝගම්බර බන්ධනාගාරයට රැඳවියන් යොමු කිරීම ලබන සතියේ
- මෝදි සහ පුටින් අතර සාකච්චාවක්
- මල්වෙඩිල්ලක් පිපිරී දරුවෙකු මරුට
- වියලි කාලගුණයෙන් එක් ලක්ෂ හැට දහසකට අධික පිරිසකට පීඩා
- කැලණි ගඟේ පුද්ගල මළසිරුරක්
- ප්‍රදේශ රැසකට අදත් තරමක තද වැසි
- ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ආසියානු කුසාලාන අවසන් මහා තරගයට
දේශීය පුවත්
වියළි ගංජා තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
තණමල්විල පොලිස් වසමේ කහකුරුල්ලන්පැලැස්ස ප්‍රදේශයේදී වියළි ගංජා කිලෝග්‍රෑම් 114 ග්‍රෑම් 500ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට පත් සැකකරු 38 හැවිරිදි, තණමල්විල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.…
බෝගම්බර බන්ධනාගාරයට රැඳවියන් යොමු කිරීම ලබන සතියේ
පැරණි බෝගම්බර බන්ධනාගාරය වෙත ලබන සතියේ රැඳවියන් යොමු කරන බව…
මල්වෙඩිල්ලක් පිපිරී දරුවෙකු මරුට
මඩකලපුව, වාලච්චේන ප්‍රදේශයේ කෝවිලක පැවැති වාර්ෂික උත්සවයක් අතරතුර දල්වන ලද…
දකුණු ප්‍රබල දේශපාලනඥයෙක් ජීවිතක්ෂයට
හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. අද(02) උදෑසන ඒ මහතා මියයන විට 83…
හිටපු ඇමැති චමල්ගේ පුතෙක් අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු
හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ පුත් ශමින්ද්‍ර රාජපක්ෂ සහ කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ වන ප්‍රියංකා…
අද සිට ඉදිරි දින ගැන කාලගුණයෙන් සුබදායි ආරංචියක්
අප්‍රේල් මස 02 වනදා සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත…
තේ වත්තේ රක්ෂිතයක ගින්නකින් අක්කර 10ක් විනාශයි
දිඹුලපතන පොලිස් වසමට අයත් කොටගල ග්‍රේග්ලි වතුයායට අයත් ඉලුක් රක්ෂිතයක ඊයේ(01) රාත්‍රීයේ හටගත් ගින්නකින් එම…
සියල්ලන් මවිත කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය උඩු යටිකුරු වෙයි ! කැරම්- දාම් බෝඩ් නඩුවෙන්වෙන් විත්තිකරුවෙක් නිදහස් වෙයි ?
2015 ජනාධිපතිවරණ සමයේ සතොස ආයතනය හරහා රුපියල් මිලියන 39ක රජයේ මුදල් අවභාවිත කරමින් කැරම් බෝඩ්…
විදුලි ගාස්තුව ඉහළට
2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනය කිරීමට මහජන උපයෝගීතා කොමිසම ඒකමතික තීරණයක් ගෙන…
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි
මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමත්ව තිබෙනවා. ඒ උපාය…
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්
-
අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක
-
මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න
-
රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි
-
අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු
-
වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222


















