
රුසියාවෙන් එල්ල කරන බ්ලැස්ටික් මිසයිල ප්‍රහාර ව්‍යර්ථ කිරීමට අවශ්‍ය මිසයිලවල බරපතළ හිගයක් පවතින බව යුක්‍රේන ගුවන් හමුදාව පවසනවා.
මේ හේතුවෙන් පසුගිය ඉරිදා දිනයේ රුසියාව විසින් එල්ල කරන ලද බ්ලැස්ටික් මිසයිල 23ක් විනාශ කිරීමට නොහැකි වී ඇති බවයි වාර්තා වන්නේ..
රුසියාව විසින් යුක්‍රේනයට එල්ල කරන ප්‍රහාර මේ වන විට දැඩි කර ඇති අතර ඉරිදා දිනයේ එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 15දෙනෙකු පමණ මියගොස් තිබෙනවා.














