
රුසියාව විසින් යුක්‍රේනයේ අගනුවර වන කියෙව් වෙත දැවැන්ත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර තිබෙනවා.
ඊයේ රාත්‍රී සිට එල්ල කළ මෙම ප්‍රහාරවලින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ප්‍රහාරය හේතුවෙන් නිවාස ඇතුළු ගොඩනැගිලි රැසක් විනාශ වී තිබෙනවා.














