Browsing: Russia

රුසියාව විසින් යුක්‍රේනයට එරෙහිව ගෙන යන යුද්ධයට ලැබෙන මූල්‍ය අනුග්‍රහය අඩපණ කිරීමේ අරමුණින්ිරුසියාවට සම්බාධක පැනවීමේ පනතට‘ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…

රුසියාවෙන් එල්ල කරන බ්ලැස්ටික් මිසයිල ප්‍රහාර ව්‍යර්ථ කිරීමට අවශ්‍ය මිසයිලවල බරපතළ හිගයක් පවතින බව යුක්‍රේන ගුවන් හමුදාව පවසනවා. මේ හේතුවෙන්…

රුසියාව විසින් යුක්‍රේනයේ කියෙව් අගනුවරට එල්ල කළ දැවැන්ත මිසයිල ප්‍රහාර හමුවේ පුද්ගලයන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. රුසියාවෙන් එල්ල වූ…

රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් හී ප්‍රධාන තෙල් පර්යන්තයකට යුක්‍රේනය විසින් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. රුසියාවේ යුද්ධයට අදායම් උත්පාදනය කරන ප්‍රධාන යටිතල…

යුක්‍රේනය විසින් රැසියාවේ තෙල් ගබඩාවකට සහ ගවන් සේවා ස්ථානයකට ප්‍රහාර එල්ල කර තිබෙනවා. රැසියා ආරක්ශක අමාත්‍යංශව පැවසුවේ යුක්‍රේනය විසින් මෙම…

යුක්‍රේනයේ ඔඩෙසා හි පිහිටි ‘හැරී පොටර් මන්දිරය’ ලෙස ප්‍රකට මන්දිරයට රුසියානු ප්‍රහාරයක් එල්ලව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ප්‍රහාරයෙන්…

මොස්කව් නුවර ප්‍රහා­රය පසු­පස රැඩි­කල් ඉස්ලා­මීය කණ්ඩා­ය­මක් සිටින බව රුසි­යානු ජනා­ධී­පති ව්ලැදි­මිර් පුටින් පළ­මු­ව­රට ප්‍රකාශ කර ඇති බව අල්ජසීරා පුවත්…

රුසි­යාවේ මොස්කව් නුවර ප්‍රසංග ශාලා­වට එල්ල වූ ත්‍රස්ත ප්‍රහා­ර­යෙන් ජීවි­ත­ක්ෂ­යට පත්වූ සංඛ්‍යාව 140 දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා…

ජනාධිපතිවරණය දින තුනක් මුළුල්ලේ පවත්වන රුසියාවේ ජනාධිපතිවරණය අද ඇරඹෙනවා. මේ වනවිට ද එරට ඈත පෙරදිග ප්‍රදේශයන් හි ඡන්ද පොළවල් විවෘත…

වයඹදිග රුසියාවේ ස්කෝව් නගරයේ පිහිටි ගුවන් තොටුපොළකට යුක්රේනය විසින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. මෙම ප්‍රහාරයත් සමග ගුවන් තොටුපොළේ විශාල…