Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සංචාරක ආදායම පෙර වසරේ මුල් මාස 8 ට සාපේක්ෂව අඩුවක්

    2026-09-20

    හැටන් මාර්ගයකට පස්කන්දක් කඩා වැටෙයි

    2026-09-20

    ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

    2026-09-20
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සංචාරක ආදායම පෙර වසරේ මුල් මාස 8 ට සාපේක්ෂව අඩුවක්
    • හැටන් මාර්ගයකට පස්කන්දක් කඩා වැටෙයි
    • ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට
    • නේපාලයට ඉන්දියාවෙන් තවත් සහනාධාර
    • කොටහේන ඝාතනයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට
    • ජනපති ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ ජන රැළි දෙකක්
    • කුඩා ගඟ සහ මගුර ගඟ අවට ප්‍රදේශවලටත් අනතුරු ඇඟවීම්
    • මහවැලි ගඟ අවට පහත් බිම් ප්‍රදේශවලට අනතුරු ඇඟවීමක්.
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, සැප්තැම්බර් 20
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දකුණු කොරියාවේ උසස් අධ්‍යාපනය සඳහා වැඩි අවස්ථාවක්

    දකුණු කොරියාවේ උසස් අධ්‍යාපනය සඳහා වැඩි අවස්ථාවක්

    2024-03-13කියවීමට මිනිත්තු 2ක් ගතවේ.27 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති මියොන් ලී (Miyon Lee) මැතිණිය පසුගියදා (06) පාර්ලිමේන්තුවේ දී කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවූවාය.
    මෙම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ශ්‍රී ලංකා – දකුණු කොරියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, උප සභාපති අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් සහ භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල යන මහත්වරු සහභාගී වූහ.
    එසේම පාර්ලිමේන්තුවේ වැඩ බලන මහලේකම් චමින්ද කුලරත්න මහතා ද මෙම අවස්ථාවට එක්විය.
    මෙහි දී අදහස් දක්වමින් දකුණු කොරියානු ‍තානාපතිවරිය සඳහන් කළේ දකුණු කොරියාවේ උසස් අධ්‍යාපනය සඳහා ශ්‍රී ලාංකීය සිසුන්ට වැඩි අවස්ථාවක් ලබාදීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බවයි.
    එසේම එලඹෙන ජුනි මාසයේදී කොරියානු අධ්‍යාපන ප්‍රදර්ශනයක් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ මෙරට විශ්වවිද්‍යාලවල සහයෝගය ඇතිව පවත්වන බව ද ඇය සඳහන් කළාය.
    අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් මහතා අදහස් දක්වමින් මෙරට පාසල්වල කොරියානු භාෂාව ඉගැන්වීම වැඩිකිරීම අවශ්‍ය බවත් ඒ වෙනුවෙන් අවශ්‍ය සහය ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියේය.
    මේ සම්බන්ධයෙන් ද අවශ්‍ය සහය ඉදිරියේදී ලබාදීමට කටයුතු කරන බව තානාපතිවරිය මෙහි දී සඳහන් කළාය.
    තවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දකුණු කොරියාවෙන් මෙරටට ලබා දී ඇති රැකියා අවස්ථා සම්බන්ධයෙන් සිය ස්තූතිය පළ කළ අතර සිය පියා වන හිටපු ජනාධිපති දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතා “ගම් උදාව” වැඩසටහන සකස් කිරීමේ දී එවකට කොරියානු ජනාධිපතිවරයෙකු වූ පාක් වුන්ග් හී (Park Chung Hee) එරට තුළ ක්‍රි‍යාත්මක කළ ක්‍රමවේදයන් අනුගමනය කළ බවද පැවසීය.
    එසේම නුදුරේ දී දකුණු කොරියාවේ පැවැත්වීමට නියමිත මැතිවරණය සම්බන්ධයෙන් ද මෙහි දී අවධානය යොමු විය.
    තවද දකුණු කොරියානු රාජ්‍ය මඟින් ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ඉදිරියේ දී පුහුණු වැඩසටහන් සංවිධානය කිරීමේ අවශ්‍යතාව ද ‍මෙහි දී කථානායකවරයා පෙන්වා දුන් අතර දෙරට අතර ද්වීපාර්ශවික සම්බන්ධතා ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් ද මෙහි දී පුළුල් ලෙස සාකච්ඡා විය.
    මීට අමතරව විවිධ කටයුතුවලදී ශ්‍රී ලංකා – දකුණු කොරියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය ලබාදෙන සහයෝගය සම්බන්ධයෙන් ද දකුණු කොරියානු තානාපතිවරිය මෙහි දී සිය ස්තූතිය පළ කළාය.
    ආශ්‍රීත පුවත්:  වසරේ මේ දක්වා ජීවිත 651 ක් මහ පාරට බිලි
    Sri Lanka
    පෙර පුව​තට්‍රම්ප්-බයිඩ්න් සටනට
    ඊළඟ පුව​ත පළාත් සභා පාසල් මධ්‍යම රජයට

    සබැ​ඳි පුවත්

    සංචාරක ආදායම පෙර වසරේ මුල් මාස 8 ට සාපේක්ෂව අඩුවක්

    හැටන් මාර්ගයකට පස්කන්දක් කඩා වැටෙයි

    ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

    නේපාලයට ඉන්දියාවෙන් තවත් සහනාධාර

    කොටහේන ඝාතනයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

    ජනපති ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ ජන රැළි දෙකක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සංචාරක ආදායම පෙර වසරේ මුල් මාස 8 ට සාපේක්ෂව අඩුවක්

    2026-09-20

    හැටන් මාර්ගයකට පස්කන්දක් කඩා වැටෙයි

    2026-09-20

    ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

    2026-09-20

    නේපාලයට ඉන්දියාවෙන් තවත් සහනාධාර

    2026-09-20
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

    2026-09-20

    ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද

    2026-09-19

    රුමේෂ් තරංග ලොව හොදම හෙල්ල විසිකරන්නා ලෙස නම් කෙරේ

    2026-09-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group