- ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට
- යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි
- විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
- කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ
- අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට
- ඉලෙක්ටි්රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්
- පුරාවස්තු කැණීම් කළ 5 දෙනෙක් අත්අඩංගුවට
- හිගුරක්ගොඩ දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු ඇරඹේ
එසැණ
ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට
ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා. ඒ, බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමග…
යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි
මැදපෙරදිගින් ලෝක වෙළෙඳපොළට තෙල් සැපයීම තවදුරටත් අඩාල විය හැකි බවට…
විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
බිබිල ප්‍රදේශයේ, නිවසක් තුළදී විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව…
ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන දහසක් පිහිටුවීමේ ව්‍යාපෘතිය හෙට
බෝ නොවන රෝග පාලනයට හා වැළැක්වීමේ සත්කාරයට ප්‍රමුඛත්වය දෙමින් ප්‍රාථමික සෞඛ්‍ය සේවාවේ නව මුහුණුවරක් සනිටුහන්…
හිටපු අමාත්‍ය රවී කරුණානායක අල්ලස් කොමිසමට
හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශයක් ලබා දීම සඳහා අද අල්ලස් කොමිසමට පැමිණ තිබෙනවා. ඒ…
කුෂ් කිලෝ 2ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2 කට අධික ප්‍රමාණයක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන…
මුහුදේ ගිලී අතුරුදන් වූ තිදෙනෙකුගේ මළ සිරුරු සොයාගැනේ
පමුණුගම, එපාමුල්ල මුහුදු තීරයේ දිය නෑමට ගොස් අතුරුදන් වූ පිරිසෙන් කාන්තාවගේ සහ ගැහැණු ළමයින් දෙදෙනාගේ…
විදුලිසැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
යාපනය, උඩුවිල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කළ සංවර්ධන නිලධාරිනියක් විදුලි සැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.…
මහජන සෞඛ්‍ය හෙද නිලධාරින් 72දෙනෙකුට පත්වීම් ලිපි ප්රදානය අද
මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන් 72 දෙනෙකු සඳහා…
බොරතෙල් මිල ඉහළට
අමෙරිකාව සහ ඉරානය අතර නැවත යුද ගැටුම් ආරම්භයත් සමග ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් නැවත…
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්
-
අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක
-
මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න
-
රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි
-
අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු
-
වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222

















