එසැණ
ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්
යෝජිත ස්වාධීන මාධ්‍ය කොමිසන් සභාව පිහිටුවීම සඳහා සකසා ඇති මූලික සංකල්ප පත්‍රිකාව සම්බන්ධයෙන් සිය දැඩි අවධානය යොමුව ඇති බව ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමය…
බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි
නීති විරෝධී ලෙස ඉන්ධන තොග රැස්කර සන්තකයේ තබාගත් සැකකරුවන් සිව්දෙනෙක්…
ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි
ගින්නකට හසුවීමෙන් වීරවිල ගඟසිරිගම ප්‍රදේශයේ පුද්ගලයෙක් මියගොස් තිබෙනවා. පොලිසිය කියා…
රත්නපුර මහ නගර සභාවේ අයවැය දෙවනවර කියවීමත් පරදී
රත්නපුර මහ නගර සභාවේ 2026 වර්ෂය සඳහා වූ අයවැය දෙවනවර කියවීම වැඩි ඡන්දයකින් පරාජයට පත්ව…
නායයාමේ අවදානමක් නිසා පුස්සැල්ලාව ටවුමේ කඩ හතක් වසාදමයි
ගම්පොළ නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ පුස්සැල්ලාව නගරයේ වෙළෙඳ සැල් හතක් නායයාමේ අවදානමක් හේතුවෙන් අද(19) දින වසා…
පුද්ගල ඝාතනයකට සම්බන්ධ දෙදෙනෙක් අල්ලයි
මනුෂ්‍ය ගාතනයකට අවශ්‍ය කර සිටි සැකකරුවන් දෙදෙනෙක් මතුගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා…
පුද්ගල ඝාතන දෙකක්
කොටහේන සහ ඊච්චන්කුලම යන පොලිස් බලප්‍රදේශවල පුද්ගල ඝාතන දෙකක් සිදුව තිබෙනවා. ඊච්චන්කුලම්, කරුවෙප්පන්කුලම් ප්‍රදේශයේ නිවසක්…
උඩරට එළවළු මිලට වඩා පහතරට එළවළු මිල සීග්‍රයෙන් ඉහලට
දිට්වා සුළි කුණාටුවත් සමග වෙළෙඳ පොලේ උඩරට එළවළුවලට වඩා පහතරට එළවළු මිල සීග්‍රයෙන් ඉහළ ගොස්…
දසුන්ගේ නායකත්වය ලෝක කුසලානය දක්වා
ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් 2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දක්වා ශ්‍රී…
ජයේ වැඩපිළිවෙළ සියලු ආගමික නායකයන්ගේ ප්‍රසාදයට
දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක් වූ මෙරට ආගමික, සංස්කෘතික සහ පුරාවිද්‍යාත්මක ස්ථානවල සිදු කළ යුතු…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222


















