වාද්දූවේ නිවසක ගින්නක් එසැණ 2024-12-11 පෙරවරු 11:590 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. වාද්දුව පොතුපිටියේ නිවසක හටගත් ගින්නකින් එම නිවස මුළුමනින්ම විනාශ වී ඇති බව වාද්දුව පොලිසිය පවසනවා. මෙසේ ගිනිගෙන ඇත්තේ වාද්දුව,පොතුපිටිය කරදගහ…
කොළඹ කොටස් වෙළපොලේ මිල දර්ශකය ඉහළට එසැණ 2024-12-11 පෙරවරු 11:5673 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. කොළඹ කොටස් වෙළෙඳපොළ් කොටස් මිල ඉහළ ගොස් තිබෙනවා. සියලු කොටස් මිල දර්ශකය ඒකක 56.21 කින් ඉහළ ගොස් ඒකක 13, 774.96…
කරදගොල්ල රක්ෂිතයේ ලැව් ගින්න පාලනය වෙයි එසැණ 2024-12-11 පෙරවරු 11:5051 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. වැල්ලවාය සහ ඇල්ල පොලිස් බල ප්‍රදේශ අතර පිහිටි කරදගොල්ල රක්ෂිතයේ දින දෙකක් පුරා පැතිර ගිය ගින්න මේ වන විට පාලනය…
වැඩි මිලට සහල් විකිණූ වෙළදුන් 50 කට නඩු එසැණ 2024-12-11 පෙරවරු 11:4550 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පාලන මිලට වඩා වැඩිමිලකට සහල් අළෙවි කළ වෙළෙඳුන් පනස් දෙනෙකුට ආසන්න පිරිසකට විරුද්ධව නඩු පැවරීමට පියවර ගත් බව පාරිභෝගික කටයුතු…
ශ්‍රි ලංකා T10 අද සිට එසැණ 2024-12-11 පෙරවරු 11:1350 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන ලංකා ටී ටෙන් සුපර් ලීග් තරගාවලිය අද සිට ආරම්භ වනවා.…
සිරියාවටත් අන්තර්වාර අගමැතිවරයෙක් එසැණ 2024-12-11 පෙරවරු 11:090 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. සිරියාවේ අන්තර්වාර අගමැතිවරයා ලෙස මොහොමඩ් අල්-බෂීර් ව පත්කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කලේ ඔහුගේ පත්වීම 2025 වසරේ මාර්තු මස 01…
“නාම යෝජනා කැඳවන්න!” මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් එසැණ 2024-12-11 පෙරවරු 10:5854 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා නැවත කැඳවන ලෙස ඉල්ලමින් පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයන්ගේ සංසදය මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක්…
රිලා ගැටලු විසඳන්න සාකච්ඡා ඇරඹෙයි එසැණ 2024-12-11 පෙරවරු 10:5575 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පරිසර සංවිධානය කිහිපයක් සහ පරිසර අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් පරිසර අමාත්‍යංශයේදි පැවැත්වුණා. වර්තමානයේ ආන්දෝලනාත්මක මාතෘකාවක් බවට පත්ව ඇති රිලවුන් පිළිබද ගැටලුවද…
සිලින්ඩරේ ජාතික ලැයිස්තු අර්බුධය උග්‍ර වෙයි එසැණ 2024-12-11 පෙරවරු 10:4657 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ හවුල්කාර පක්ෂ නායකයන්ගේ අනුමැතියකින් තොරව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පිරවීම දේශපාලන සොරකමක් බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති…
පොත් අලෙවිය 30%න් පහළට එසැණ 2024-12-11 පෙරවරු 9:5174 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පොත් අලෙවිය සියයට 30 කින් පමණ අඩු වී ඇති බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ ලේකම් දිනේෂ්…