සරත් ෆොන්සේකා සභාපතිත්වයෙන් ඉල්ලා අස්වෙයි එසැණ 2024-08-09249 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සමගි ජන බලවේගයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී අලවතුවල…
අදත් වැසි එසැණ 2024-08-09151 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පළාත් කිහිපයකට අද දිනයේ වැසි වාර කිහිපයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර…
විදේශ රැකියා ජාවාරමක නිරත වු පුද්ගලයෙකු අත්අඩංගුවට එසැණ 2024-08-0990 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. විදේශ රැකියා ජාවාරමක නිරත වු පුද්ගලයෙකු මීගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සැකකරු සීෂෙල්ස් රාජ්‍යයේ බන්ධනාගාර නිලධාරීන් ලෙස සේවය සදහා…
තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ කාලය අදින් අවසන් එසැණ 2024-08-0953 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ කාලය අදින් අවසන්වනවා. මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ තැපැල් ඡන්ද අයදුම්පත් අද මධ්‍යම රාත්‍රි…
ජපානයට භූ කම්පනයක් එසැණ 2024-08-0982 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඊයේ දිනයේදී නිරිතදිග ජපානයේ රික්ටර් මාපක 7.1 ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් හටගෙන තිබෙනවා . මේ හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක්…
තහනම් කර ඇති කෘෂි රසායනික සමග තිදෙනෙකු අත්අඩංගුවට එසැණ 2024-08-091 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මෙරටට ගෙන්වීම තහනම් කර ඇති කෘෂි රසායනික ද්‍රව්‍ය තොගයක්, ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. දිවුලපිටිය පොලිසියේ…