Browsing: Central Bank of Sri Lanka
දීර්ඝ කාලීන ණය නොගෙවීම, මූල්‍ය අංශය මත මෙන්ම ගනුදෙනුකරුවන්ටද දැඩි පීඩනයක් එල්ල කිරීම හේතුවෙන් අදාළ ආයතන සමග එකඟ වූ පරිදි…
2023 පෙබරවාරි මස අවසානයේදී ශ්‍රී ලංකාව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 2217 ක් බව ශ්‍රී ලංකා මහා…
ජනවාරි මාසයේදී මෙරට සේවා ක්‍රියාකාරකම්වල සුළු වර්ධනයක් දක්නට ලැබෙන අතර, නිෂ්පාදන ක්‍රියාකාරකම්වල තවදුරටත් පසුබෑමක් සටහන් වූ බව මහ බැංකුව පවසනවා.…
රුපියල් මිලියන 85ක තවත් භාණ්ඩකර බිල්පත් වෙන්දේසියක් පෙබරවාරි 15 වනදා සිදුකරන බව මහ බැංකුව පවසනවා. දින 91න් රුපියල් මිලියන 45000ක්…
බැංකු ගිණුම් සහ බැංකු කාඩ්පත්වල සුරක්ෂිතතාව පිළිබද වඩාත් සැලකිලිමත් වන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවට දැනුම්දෙනවා. කෙටි පණිවිඩයක් යොමු කරමිනුයි…
75 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ සමරු මුද්දරය සහ ශ්‍රී ලංකා මහ බැංකුව…
මෙරට අපනයන ඉපැයීම් 2022 වසරේදී අමෙරිකානු ඩොලර් බිලියන 13.1 ක් ඉක්මවා වාර්තාවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා .…
වෙළඳපොළ පොලී අනුපාත තීරණය කරන ප්‍රතිපත්ති පොලී අනුපාතික තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා. ඒ…
නොවැම්බර් මාසයට සාපේක්ෂව දෙසැම්බර් මාසයේදී නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. 2022…
සංශෝධිත මහබැංකු පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙනවා. මුල් පනත් කෙටුම්පතට නව සංශෝධන ඇතුළත් කරමින් මහ බැංකුවේ කටයුතු…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222