ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නිවේදනයක් එසැණ 2023-09-27 පස්වරු 5:2928 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මාණ්ඩලික පන්තියේ ශ්‍රේණි සඳහා කළමනාකරණ අභ්‍යාසලාභීන් බඳවා ගැනීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එළඹෙන ඔක්තෝම්බර්…
මෙම වසරෙහි පළමු මාස 5 තුළ රාජ්‍ය ආදායම ඉහළ යයි එසැණ 2023-08-09 පෙරවරු 11:3746 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. 2023 වසරේ පළමු මාස 5 තුළ රාජ්‍ය ආදායම ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ඒ අනුව රාජ්‍ය ආදායම…
ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නිවේදනයක් එසැණ 2023-04-01 පස්වරු 1:0662 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පෙබරවාරි මාසයේදී මෙරටට ලැබුණු සංචාරක ඉපයීම් අමෙරිකානු ඩොලර් මිලියන 170ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. එය…
විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ඉහළට එසැණ 2023-04-01 පෙරවරු 7:4027 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. විදෙස් ශ්‍රමික ප්‍රේෂණ පසුගිය මාසයට සාපේක්ෂව ඉහළගොස් තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ පසුගිය මාසයේ ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන…
ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නිවේදනයක් එසැණ 2023-03-24 පෙරවරු 9:22212 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලැබුණු ණය පහසුකම මත මෙරට පොලී අනුපාත ඉදිරියේදී පහළ යනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.…
ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නිවේදනයක් එසැණ 2023-03-23 පස්වරු 5:3795 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කරන ලද විනිමය අනුපාතිකයේ ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල සහ ගැනුම් මිල පෙර දිනට සාපේක්ෂව…
ඩොලරයේ සැලකිය යුතු අඩුවීමක් එසැණ 2023-03-21 පස්වරු 2:3092 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද සැලකිය යුතු අඩුවීමක් සිදුව තිබෙනවා.…
ඩොලරයේ මිලෙහි සුලු අඩු වීමක් එසැණ 2023-03-20 පස්වරු 4:5855 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද දින ඉතා සු`ඵ පහළ යාමක්…
ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක් එසැණ 2023-03-20 පස්වරු 4:0195 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පිරමීඩ වර්ගයේ තහනම් යෝජනා ක්‍රම 3 කට එරෙහිව අපරාධමය නඩු පැවරීම සදහා නීතිපතිවරයා වෙත ඉල්ලීමක්…
ශ්‍රී ලංකා මහ බැංකුව ස්වාධීන කිරීම පිළිබද වසන්ත බණ්ඩාරගෙන් ප්‍රකාශයක් එසැණ 2023-03-17 පෙරවරු 9:1057 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ශ්‍රී ලංකා මහ බැංකුව ස්වාධීන කිරීම පිළිබද සමාජය තුළ සංවාදයක් මතුව නොමැති බව දේශ හිතෛයිශී ජාත්‍යන්තර ව්‍යාපාරයේ ලේකම් වසන්ත බණ්ඩාර…