බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp රුපියල් මිලියන 85ක තවත් භාණ්ඩකර බිල්පත් වෙන්දේසියක් පෙබරවාරි 15 වනදා සිදුකරන බව මහ බැංකුව පවසනවා. දින 91න් රුපියල් මිලියන 45000ක් දින 182න් රුපියල් මිලියන 20000ක් සහ දින 364න් රුපියල් මිලියන 20000ක් ලෙස ඒවා වෙන්දේසී කරනු ඇත. ආශ්‍රීත පුවත්: ඒක පුද්ගල ණය බර රුපියල් ලක්ෂ 11 ඉක්මවයි Central Bank of Sri Lanka