විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය හේතුවෙන් තෙදින ජාතික ශෝක කාලයක් රජය විසින් ඊයේ ප්‍රකාශයට පත් කරනු ලැබුවා. ඒ අනුව අද , හෙට සහ අනිද්දා යන තෙදින තුළ ජාතික කොඩිය අඩකුඹු කර තැබීමට නියමිතයි. සියලුම රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කර තැබීමට කටයුතු කරන ලෙසයි රාජ්‍ය…

තව කියවන්​න

The request cannot be completed because you have exceeded your quota.

2023 වර්ෂයේ පවත්වන ලද ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා සීමිත තරග විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. එම ප්‍රතිඵල අනුව සම්මුඛ පරීක්ෂණ සඳහා සුදුසුකම් ලත් 735…

පළාත් 07ක උණුසුම අදත් අවදානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. ඒ අනුව උතුරු, උතුරුමැද, බස්නාහිර, සබරගමුව,…

මෙම මස ආරම්භයේ සිට පාකිස්තානයේ කලාප රැසකින් වාර්තා වන අධික වැසි සහිත අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 87ක් දෙනෙකු මියගොස් තවත් 80කට අධික පිරිසක් තුවාල ලබා…

ලාංකේය මුද්‍රණ කඩදාසි නිෂ්පාදන ඉතිහාසය නැවතත් රන් අකුරින් ලියවීම ආරම්භ කරමින් රාජ්‍ය සහ පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ කර්මාන්ත අමාත්‍යංශයේ සහයෝගීතාවයෙන් KSPA Embilipitiya Paper Mills ව්‍යවසායකත්වයෙන් ඇඹිලිපිටිය…

සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…

සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…


ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ක්‍රීඩකයන් 14 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ඒ අනුව මෙම සංචිතයේ නායකත්වය…

තව කියවන්​න

ජාත්‍යන්තර මලල ක්‍ර ීඩා සම්මේලනයේ නවතම හෙල්ල විසිකිරීමේ ලෝක ශ්‍රෙ ්ණිගත කිරීම්වලට…

ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්ථානයේ සිදු කරන තරග සංචාරයේ කාලසටහන පාකිස්ථාන ක්‍රිකට් පාලක…

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට්…

අමෙරිකාවේ ඇලස්කා ප්‍රාන්තයේ බටහිර ප්‍රදේශයේදී කුලී ගුවන් යානයක් අනතුරට ලක් ව තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් 8 දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

තව කියවන්​න

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…

දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…