ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්යග්රහය තවදුරටත්
කොළඹ විහාර මහා දේවි උද්යානයේ සත්යග්රහයේ නිරත ස්වාමීන් වහන්සේ තවදුරටත් එහි රැඳී සිටිනවා. ඒ පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලමින් . ඊයේ පස්වරුවේ විහාර මහා දේවි උද්යානයට ස්වාමීන් වහන්සේ වැඩම කළ අතර එහි රැඳී සිටි පිරිස රාත්රියේ අට්ටාලයක් ඉදිකිරීමට යාමේදී පොලීසිය සමඟ උණුසුම්…

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට
ව්යාජ විදේශ ගමන් බලපත්රයක් භාවිත කරමින් විදේශගතවීමට තැත්කළ ප්රධාන පෙළේ සංවිධානාත්මක අපරාධ කලිල් සාමාජිකයෙකු බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු අයිස් මත්ද්රව්ය කිලෝග්රෑම් 10ක්…
සේවයේ පිහිටවූ වෛද්ය චමල්ගෙන් තවත් ඖෂධ ජාවාරමක් ගැන හෙළිදරව්වක්? (වීඩියෝ)
ජනාධිපති කාර්යාලය නමින් මුදල් ගැරීමක්-ඔබ දැනුවත් ද?
ජනාධිපති කාර්යාලයේ තනතුරු දරන බවට සඳහන් කරමින් ව්යාජ ලිපි ලේඛන ඉදිරිපත් කර ආයෝජකයින්, රැකියා අපේක්ෂිත තරුණ පිරිස් සහ විවිධ රටවලට වීසා බලපත්ර ලබාගැනීමට අපේක්ෂා කරන්නන්…
“ලංකාවේ ඉන්න ලොකුම ඩීල්කාරයා බැසිල්.”-මර්වින්
රුපියල ශක්තිමත් – ජනතාවට සහන රැසක්
රුපියල ශක්තිමත් වීමේ වාසිය ක්රමයෙන් ජනතාවට ලැබෙනු ඇති බවත් විනිමය අනුපාත තීරණය කරනු ලබන්නේ වෙළෙඳපොළ ඉල්ලුම සහ සැපයුම මත බව අවබෝධ කර ගැනීම වැදගත් බවත්…
සජිත් – අනුර විවාදය මැයි මාසයේදී? (වීඩියෝ)
බෙහෙත් නිසා මැණික්හින්න රෝහලේ වලියක්-8කට තුවාල (වීඩියෝ)
“බෝලේ එනකන් ඉන්න ඕනෑ බෝලෙට ගහන්න. දැන් දේශපාලනඥයන්ට ඒක තේරෙන්නේ නෑ.”-අර්ජුන
විශ්වවිද්යාල කාර්ය මණ්ඩල වැටුප් විෂමතා ගැන නිවේදනයක්
2016 වර්ෂයේ සිට මේ දක්වා මෙම ගැටලූව විසඳීමට සාර්ථක ක්රියාමාර්ගයන් නොගැනීම නිසා රාජ්ය විශ්වවිද්යාල පද්ධතියේ බරපතල වෘත්තීය ගැටලුවක් නිර්මාණය වී ඇත. 2022 ජූනි මස සිට…
ස්වීඩනයට ගිය අනුර කුමාරට සුපිරි පිළිගැනීමක් (වීඩියෝ)
සංගා-මහේල තරඟාවලියේ ජය නාලන්දා කණ්ඩායමට
කොළඹ නාලන්දා විද්යාලයේ 88 ආදි ශිෂ්ය කණ්ඩායම 4 වන වරටත් සංවිධානය කරන මහේල-සංගා අභියෝගතා කුසලාන ක්රිකට් තරඟයේ ජය අත් කර ගැනීමට කොළඹ නාලන්දා විද්යාලය සමත්…
ETF පොලි අනුපාතය ඉහළට
සේවක අර්ථසාධක අරමුදලේ පොලි අනුපාතය 13% දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා. සේවක අර්ථසාධක අරමුදලේ පොලි අනුපාතය මෙතෙක් පැවතියේ 9%ක් ලෙසයි. මුදල් රාජ්ය අමාත්ය ආචාර්ය…
පාකිස්තානයෙන් ලොකු ලූනු ආනයනය කිරීමට පියවර
පාකිස්තානයෙන් ලොකු ලූනු ආනයනය කිරීමට ශ්රී ලංකාව යළිත් පියවර ගෙන තිබෙනවා. අත්යවශ්ය ආහාර ද්රව්ය ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ පාකිස්තානය විසින් ලොකු ලූනු අපනයනය සඳහා පනවා…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
හිලරි සුළි කුණාටුවෙන් කැලිෆෝනියා ප්රාන්තයට දැඩි බලපෑම්
අමෙරිකානු කොංග්රස් මණ්ඩල නියෝජිතයන් පිරිසක් ඉන්දියාවට.
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































