ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්යග්රහය තවදුරටත්
කොළඹ විහාර මහා දේවි උද්යානයේ සත්යග්රහයේ නිරත ස්වාමීන් වහන්සේ තවදුරටත් එහි රැඳී සිටිනවා. ඒ පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලමින් . ඊයේ පස්වරුවේ විහාර මහා දේවි උද්යානයට ස්වාමීන් වහන්සේ වැඩම කළ අතර එහි රැඳී සිටි පිරිස රාත්රියේ අට්ටාලයක් ඉදිකිරීමට යාමේදී පොලීසිය සමඟ උණුසුම්…

සාමාන්ය පෙළ උපකාරක පන්ති අද මධ්යම රාත්රියේ සිට තහනම්
මැයි මස 6 වනදා ආරම්භ වන සාමාන්ය පෙළ විභාගයට අදාළව උපකාරක පංති, සම්මන්ත්රණ සහ වැඩමුළු පැවැත්වීම අද මධ්යම රාත්රියේ සිට විභාගය අවසන් වන තෙක්…
හෙට දිවයින පුරා මැයි රැළි 40ක්
ජාත්යන්තර කම්කරු දිනය නිමිත්තෙන් පැවැත්වෙන මැයි 01 දින පෙළපාලි සහ මැයි දින රැළි වෙනුවෙන් දිවයින පුරා පොලිස් නිලධාරීන් 9,000 කට වැඩි සංඛ්යාවක් යොදවන බව…
නව සංචාරක ගමනාන්ත 49ක් ගැසට් කරනවා
සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්රයේ පළ කිරීමට කටයුතු කරන…
රට ගොඩනගන වැඩපිළිවෙක් ඉදිරිපත් කරනවා
වර්තමානයේ සිටින දේශපාලඥයන් සමග දේශපාලනය කිරීමට තමා සූදානම් නොමැති බව හිටපු ජනාධිපති චන්ද්රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය පවසනවා. කොළඹ පැවති මාධ්ය හමුවකට එක්වෙමිනුයි ජනාධිපතිවරිය මේ…
පුද්ගලයන් දෙදෙනෙකුට මරණ දඬුවම
මීට වසර 22කට පමණ පෙර කොළඹ ගෑස්පහ හන්දිය ප්රදේශයේ දී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරු වූ විත්තිකරුවන් දෙදෙනෙකුට මරණ දණ්ඩනය…
ආචාර්ය ප්රේමදාස මුදුන්කොටුව අභාවප්රාප්ත වෙයි
ජ්යෙෂ්ඨ සංගීතඥයෙක් මෙන්ම සංගීත ආචාර්යවරයෙක් වන ආචාර්ය ප්රේමදාස මුදුන්කොටුව මහතා ඊයේ අභාවප්රාප්ත වුණා. ප්රවීණ ගායන ශිල්පී සමිතා මුදුන්කොටුව මහත්මියගේ පියා වන ආචාර්ය ප්රේමදාස මුදුන්කොටුව…
රතුපස්වල නඩුවේ තීන්දුව අද
පිරිසිදු පානීය ජලය ඉල්ලූ ගම්පහ රතුපස්වල ප්රදේශවාසීන්ට යුද හමුදාව ලවා වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධ නඩුවේ තීන්දුව අද ප්රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. මෙම නඩුව විභාගය…
“ආර්ථිකය ඉදිරියට ගේන්න කෘෂිකර්මාන්තයේ උපරිම දායකත්වය ගන්නවා.”-ජනපති
රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමේ දී කෘෂිකර්මාන්තය උපරිම අයුරින් ඊට දායක කර ගැනීමට රජය සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය. අතීතයේ මෙරට…
මාලිමාවෙ කම්කරු දිනේට එන්න රු.100 ට ටිකට් එකක්-ඩයනා වටේටම නෙළයි (වීඩියෝ)
කරඳගොල්ල නායයෑම් අවදානම ගැන ඇමති ප්රමිත කඩිනම් වාර්තාවක් කැඳවයි
බදුල්ල දිස්ත්රික්කයේ කරඳගොල්ල ප්රදේශයේ ඇල්ල – වැල්ලවාය මාර්ගය ආසන්නයේ පසුගිය අප්රේල් 21 වන දින ඇති වූ නායයෑම් පූර්ව ලක්ෂණ තත්වය පිළිබඳ ආරක්ෂක රාජ්ය අමාත්ය ප්රමිත…
ආර්ථිකේ හදන විට වැඩියෙන්ම බැනුම් ඇහුවේ මුදල් අමාත්යංශයයි මහ බැංකුවයි-ඇමති ශෙහාන් (වීඩියෝ)
සා/පෙළ අවසන් වූ වහාම සිසුන්ට උසස් පෙළ පන්ති
පසුගිය කොවිඩ් ව්යසන සමයේ පාසල් වසා තැබීම නිසා අතපසු වූ අධ්යයන කටයුතු හා පාසල් විභාග කාලසටහන යථාවත් කිරීමේ වැඩපිළිවෙළ අනුව මෙවර අපොස සාමාන්ය පෙළ විභාගයට…
මෙන්න අද කාලගුණය හරියටම (වීඩියෝ)
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
අමෙරිකාවේ ප්රබල භූකම්පනයක්
චීනය තොරතුරු සගවයි ..
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































