ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්යග්රහය තවදුරටත්
කොළඹ විහාර මහා දේවි උද්යානයේ සත්යග්රහයේ නිරත ස්වාමීන් වහන්සේ තවදුරටත් එහි රැඳී සිටිනවා. ඒ පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලමින් . ඊයේ පස්වරුවේ විහාර මහා දේවි උද්යානයට ස්වාමීන් වහන්සේ වැඩම කළ අතර එහි රැඳී සිටි පිරිස රාත්රියේ අට්ටාලයක් ඉදිකිරීමට යාමේදී පොලීසිය සමඟ උණුසුම්…

රැල්ල මාලිමාවට ? මාලිමාව මංගල මැයි රැළියට රෙඩි වෙයි (වීඩියෝ)
වතු කම්කරුවන් රැකියාවෙන් ඉවත් වෙයි
2021 වසරේ සිට මේ දක්වා වතු කම්කරුවන් 50,000 කට අධික සංඛ්යාවක් රැකියාවෙන් ඉවත්ව ගොස් ඇති බව සමස්ත ලංකා වතු කම්කරු සංගමය පවසනවා. පසුගිය 2021 දී…
කොළඹ මාර්ගයක වාහන තදබදයක්! සජබ රැළියට ලක්ෂයකට වැඩි පිරිසක්? (වීඩියෝ)
හොංකොංහි තානාපති කාර්යාලය ඉදිරිපිට වීදිය “ජිමී ලායි වේ”
සිරගත කර සිටින හොංකොං හි ව්යවසායක ජිමී ලායිට ගෞරවයක් ලෙස අමෙරිකාවේ වොෂින්ටන් නුවර පිහිටි හොංකොංහි තානාපති කාර්යාලය ඉදිරිපිට වීදිය “ජිමී ලායි වේ” ලෙස නම් කිරීමට…
අනියම් පෙම නිසා ධනුෂ්කට දිවි අහිමිවෙයි
මිනුවන්ගොඩ අලුතෑපොල ප්රදේශයේදී අවුරුදු 29ක පුද්ගලයෙක් ගෙල වැළලාගෙන මියගොස් ඇති බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි. මියගිය පුද්ගලයා දිවුලපිටිය කඩවල ප්රදේශයේ පදිංචි ධනුෂ්ක පුෂ්ප කුමාර නැමැති අයෙකි.…
ලංකා කම්කරු කොංග්රසය වසර 5කට පසු මැයි රැළියට සූදානම් වෙයි (වීඩියෝ)
මෙරට ජනගහනයෙන් සියයට 10 ක් පමණ වකුගඩු රෝගීන්
මෙරට ජනගහනයෙන් සියයට 10 ක් පමණ වකුගඩු රෝගී තත්ත්වයෙන් පෙළෙන බව සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමයේ ප්රධාන අනුශාසක විශේෂඥ වෛද්ය සංජය හෙයියන්තුඩුව මහතා පවසනවා. දියවැඩියාව…
බොරතෙල් මිලේ සුළු පහළ යාමක්
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිලේ සුළු පහළ යෑමක් අද දක්නට ලැබෙනවා. ඒ අනුව, බ්රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල 0.11%ක් පහළ ගොස් වාර්තා වන්නේ ඩොලර් 88.24ක් ලෙසයි.…
ලන්ඩනයේ හදිසි තත්ත්වයක්
කඩුවකින් සිදුකළ පහරදීමක් හේතුවෙන් නැගෙනහිර ලන්ඩනයේ කිහිපදෙනෙක් තුවාල ලබා ඇති බව බී බී සී පුවත් සේවය වාර්තා කරයි. ඉන් සිව් දෙනෙක් තුවාල ලබා ඇති බවත්…
අලාභයක් ලැබූ රාජ්ය ව්යසාය, 2023 වසරේ දී රුපියල් බිලියන 456ක ලාභයක්
2022 වසරේ දී රුපියල් බිලියන 743ක අලාභයක් ලැබූ රාජ්ය ව්යසාය, 2023 වසරේ දී රුපියල් බිලියන 456ක ලාභයක් උපයා ඇතැයි මුදල් රාජ්ය අමාත්ය ශෙහාන් සේමසිංහ මහතා…
සෝල්හයිම් රනිල්ට නමක් පටබඳී
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් ශ්රී ලංකාවේ දේශපාලන ආශ්චර්යයක් සිදු කර ඇති බව නෝර්වේ රාජ්යයේ හිටපු අමාත්ය එරික් සෝල්හයිම් පවසනවා. ජනාධිපති වික්රමසිංහව ‘පැන නොගිය මිනිසා’…
රතුපස්වල තීන්දුව ලබන මාසය දක්වා කල් යයි
පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ රතුපස්වල ප්රදේශවාසීන්ට වෙඩිතබා පුද්ගලයින් තිදෙනෙක් ඝාතනය කර තවත් 45 දෙනෙකුට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් යුද හමුදා බ්රිගේඩියර්ව කෙනෙකු සහ හමුදා…
සේනක බටගොඩට එරෙහි වාරණ නියෝගය දීර්ඝ කෙරේ
ගීත 7ක් ගායනා කිරිම වාරණය කරමින් කොළඹ වානිජ මහාධිකරණය විසින් සේනක බටගොඩ මහතාට එරෙහිව නිකුත් කර තිබු වාරණ ආඥාව, ජුනි 18 දක්වා දීර්ඝ කර තිබෙනවා.…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
ඉන්දියාවේ පාලමක් කඩා වැටී 17 දෙනෙකු මරුට
බ්රික්ස් හවුලේ 15 වන සමුළුව ආරම්භ කෙරේ
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































