නන්දා මාලිනයගේ අවසන් කටයුතු අද
සංගීතවේදී ආචාර්ය නන්දා මාලනී මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි. එතුමියගේ දේහය මහජන ගෞරවය සඳහා මේ වනවිට නාවල විජයබාහු මාවතේ පිහිටි නාන්දා මාලනී සංගීත ආශ්‍රමයේ තැන්පත් කර තිබෙනවා. ඒ අනුව ”උදෑසන 10ට පාංශුකූල කටයුතු සිදු කිරීමටයි සැලසුම් කර ඇත්තේ. සවස…

රුසියාවේ අමාත්‍යවරයෙකු අල්ලස් චෝදනාවකට අත්අඩංගුවට
රුසියාවේ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයෙකු අල්ලස් ලබා ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එරට ඉහළම විමර්ශන ආයතනය විසින් ඔහුව අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි විදෙස්…
කේ.එම්.අයි. ද සිල්වා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද
හිටපු ප්‍රධාන ගිනි නිවීමේ නිලධාරියා වූ කේ එම් අයි ද සිල්වා මහතා පෙරේදා අලුයම අභාවප්‍රාප්ත වුණා. ඒ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා ඊයේ පස්වරු…
අධ්‍යාපනය ගැන ජනපතිගෙන් විශේෂ කතාවක්
අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ අනුව පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා…
පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන පාර්ලිමේන්තුවේ තවත් විවාදයක්
මෙම සතියේ පාර්ලිමේන්තුව අද සිට ලබන 26 වැනිදා දක්වා රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා. ඒ අනුව මෙම දින තුන තුළ විපක්ෂය…
ලංකා විදුලි සේවක විරෝධතාවයට අධිකරණ නියෝගයක්
ලංකා විදුලි සේවක සංගමය මගින් අද පොල්දූව වටරවුම ආශ්‍රිතව සංවිධානය කර ඇති විරෝධතාවයට එරෙහිව පොලීසිය විසින් අධිකරණ නියෝගයක් ලබා දී තිබෙනවා. වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා කළ…
උමා ඔය දෙන්න ඉරාන ජනපති එයි-කොළඹ සිසාරා පාරවල් වැසෙයි
උමාඔය බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමය අද ජනතා අයිතියට පත් කරනු ලබනවා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ගේ සහ ඉරාන ජනාධිපති ආචාර්ය සෙයිඩ් ඉබ්‍රහීම් රයිසි මහතාගේ…
අදින් පාසල් ඇරඹෙයි
අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු පාසල් අධ්‍යනය කටයුතු අද සිට යළි ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශ පවසනවා. ඒ අනුව මෙම වසරේ පළමු පාසල් වාරයේ දෙවන අදියර…
ජාතික පාසල්වල ගුරු පුරප්පාඩු සඳහා අයදුම් කළාද ?
ජාතික පාසල්හි පවතින ගුරු පුරප්පාඩු සඳහා 2024.03.02 දිනැතිව පවත්වන ලද තරග විභාගයේ ප‍්‍රතිඵල අනුව බඳවා ගැනිමේ සම්මුඛ පරීක්ෂණ 2024 අපේ‍්‍රල් 29 සිට මැයි 09 දක්වා…
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා අභාවප්‍රාප්ත වෙයි
දුම්රිය සාමාන්‍යාධිකාරී එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර අද උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ. හදිසියේ ඇති වූ රෝගාබාධයක් හේතුවෙන් අනුරාධපුර රෝහලට ඇතුළත් කර සිටියදී එලෙස අභාවප්‍රාප්ත ඇති බව රෝහල් ආරංචි…
හෙට විරෝධතාවයට අධිකරණ නියෝගයක්
ලංකා විදුලි සේවක සංගමය මගින් හෙට පොල්දූව වටරවුම ආශ්‍රිතව සංවිධානය කර ඇති විරෝධතාවයට එරෙහිව පොලීසිය විසින් අධිකරණ නියෝගයක් ලබාගෙන ඇත. පොලීසිය පවසන්නේ වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා…
ලෝක පොත් දිනය අදයි
පොත් කියවීමේ ප්‍රීතිය ප්‍රවර්ධනය කිරීම සඳහා ලෝක පොත් දිනය සහ ප්‍රකාශන හිමිකම් දිනය අදට යෙදී තිබේ. මෙවර ජාත්‍යන්තර පොත් සහ ප්‍රකාශන හිමිකම් දිනයේ තේමාව වන්නේ…
ව්‍යාජ ලයිසන් ස්ටිකර් හැදූ දෙදෙනෙකු අත්අඩංගුවට
මෝටර් රථ දෙපාර්තමේන්තුවේ මුද්‍රා සහ තාවකලික රියැදුරු බලපත්වලට ඇලවීමට ගන්නා ස්ටිකර්වලට සමාන ව්‍යාජ ස්ටිකර් සහ කූට ලේඛන සමග තරුණියක් සමග පිරිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.…
ෆොක්ස් හිල් අනතුර ගැන පරීක්ෂණ කරන්න යුද හමුදාවෙන් කමිටුවක්
දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර සිදුවු අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා සත්පුද්ගල කමිටුවක් පත් කිරීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව තීරණය කර…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකාර ධුරයට හිටපු ක්‍රීඩක හෂාන් තිලකරත්න පත් කර තිබෙනවා. ඒ අනුව එම පත් කිරීම මෙම වසරේ දෙසැම්බර් 31 වැනිදා…
ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ක්‍රීඩකයන් 14 දෙනෙකුගෙන්…
රුමේෂ් තරංග අභිබවමින් ජර්මනියේ ජුලියන් වීබර් ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන
ජාත්‍යන්තර මලල ක්‍ර ීඩා සම්මේලනයේ නවතම හෙල්ල විසිකිරීමේ ලෝක ශ්‍රෙ ්ණිගත කිරීම්වලට…
ශ්‍රී ලංකාව, එංගලන්තය සහ පාකිස්ථානය අතර තුන්කොන් තරගාවලියට දින නියම කෙරේ
ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්ථානයේ සිදු කරන තරග සංචාරයේ කාලසටහන පාකිස්ථාන ක්‍රිකට් පාලක…
කැනේඩියානු භාණ්ඩ සඳහා අමෙරිකාවෙන් සියයට 50ක නව තීරු බද්දක්
මෙම සතියේ මුල් භාගයේදී කැනඩාව සහ අමෙරිකාව අතර එකඟ වී තිබූ වෙළෙඳ ගිවිසුමට අත්සන් තැබීමට කැනඩාව අසමත්වී තිබෙනවා. ඒ අනුව, කැනේඩියානු භාණ්ඩ සඳහා සියයට 50ක අමතර තීරුබදු අද මධ්‍යම රාත්‍රියේ සිට පැනවීමටයි අමෙරිකාව තීරණය කර ඇත්තේ. එමෙන්ම, කැනඩාව සඳහා නව තීරුබදු පැනවීම දින තුනකින් කල් දමන බවට පසුගිය 19 වනදා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
ඉම්රාන් ඛාන් දේශපාලනයට සමු දීමට සැරසෙයි
ඇලස්කාවේ ගුවන් අනතුරක්
චීනයෙන් සොලමන් දූපතට මුදල්.
කාශ්මීරය තරුණයින් ජාත්‍යන්තරයට යයි.
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































