ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්යග්රහය තවදුරටත්
කොළඹ විහාර මහා දේවි උද්යානයේ සත්යග්රහයේ නිරත ස්වාමීන් වහන්සේ තවදුරටත් එහි රැඳී සිටිනවා. ඒ පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලමින් . ඊයේ පස්වරුවේ විහාර මහා දේවි උද්යානයට ස්වාමීන් වහන්සේ වැඩම කළ අතර එහි රැඳී සිටි පිරිස රාත්රියේ අට්ටාලයක් ඉදිකිරීමට යාමේදී පොලීසිය සමඟ උණුසුම්…

මහවැලි ගොවි ජනතාව නවීන තාක්ෂණය සහිත කෘෂිකර්මාන්තය සඳහා යොමු කරයි
වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්ය නීතිඥ පවිත්රා වන්නිආරච්චි මහත්මියගේ ඉල්ලීම මත සුහුරු කෘෂිකර්මාන්තය හරහා මහවැලි ගොවි ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය කිරීම ආසියානු සංවර්ධන බැංකුව ලබා…
අක්කර 10ක් දවා අළු කළ සත්ව ගොවිපොළේ ගින්න (වීඩියෝ)
සයිනොපෙක් ඉන්ධන මිලත් අඩු කරයි
ඊයේ මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි සයිනොපෙක් ඉන්ධන මිල ගණන් ද පහළ දැමීමට පියවර ගෙන තිබෙනවා. ලංකා ඛණිජ තෙල් සංස්ථාව ඊයේ මධ්යම රාත්රියේ…
ජනපති අද මැයි දින රැළි දෙකකට සහභාගී වෙයි
ජාත්යන්තර කම්කරු දිනය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අද මැයි දින රැළි දෙකකට එක්වීමට නියමිතව තිබෙනවා. ලංකා කම්කරු කොංග්රසය සංවිධානය කරන මැයි දින රැළිය…
දිවයිනේ ප්රදේශ කිහිපයකට අදත් ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව සහ මධ්යම යන පළාත්වලත් ගාල්ල සහ මාතර යන දිස්ත්රික්කවලත් අද පස්වරු 02 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය…
විදුලි බිල අඩු කිරීමේ තීරණයක්
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව ඒ ආශ්රිත නායයාමක් හෝ වෙනත් ගැටළුකාරී තත්ත්වයක් මෙතෙක් වාර්තා වී නොමැති බව විදුලිබල හා බලශක්ති…
සී.අයි.ඩී නිලධාරීන් ලෙස පෙනී සිටිමින් කප්පම් ලබා ගත් පුද්ගලයන් රිමාන්ඩ්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් කොල්ලුපිටියේදී රුපියල් කෝටියක අල්ලසක් ලබාගැනීමට උත්සාහ කිරීමේ සිද්ධියේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන…
ජාත්යන්තර කම්කරු අදයි
ජාත්යන්තර කම්කරු දිනය අදට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් අද දිනයේ දේශපාලන පක්ෂ දිවයින පුරා මැයි රැළි 40 ක් පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර කොළඹ…
සියලුම ඉන්ධන මිල ගණන් අඩු කෙරේ
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඊයේ මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි සියලුම ඉන්ධන වල මිල ගණන් අඩු කර තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්රල්…
සජබෙ ප්රබලයෝ හෙට එජාප මැයි රැළියේ? (වීඩියෝ)
මැයි දිනේට අවසර නැතුව ඩ්රෝන් ඉස්සුවොත් වැඩ වරදී
2024.05.01 දිනට යෙදෙන ලෝක කම්කරු දිනය වෙනුවෙන් පැවැත්වීමට නියමිත මැයි දින පෙළපාළි, රැළි හා සැමරුම් උත්සව ආදිය ඩ්රෝන කැමරා යොදා ගනිමින් ඡායාරූප හා වීඩියෝගත කිරීම්…
යෝකෝ කමිකාවා මහත්මිය ශ්රී ලංකාවේ සංචාරයක
ජපන් විදේශ කටයුතු අමාත්ය යෝකෝ කමිකාවා මහත්මිය 2024 මැයි 04 වැනි දින සිට 05 වැනි දා දක්වා ශ්රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතය. මෙම…
මැයි රැලියට පොලිස් නිලධාරින් 90000 ක්
දිවයින පුරා සිටින පොලිස් නිලධාරීන් 9000 කට වැඩි සංඛ්යාවක් හෙට දින මැයි පෙළපාලි සහ මැයි දින රැළි වෙනුවෙන් යොදවන බව පොලිස් මාධ්ය ප්රකාශක නියෝජ්ය පොලිස්පති…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
මෙක්සිකෝවේ බස් රථ අනතුරක්
සඳ මතට අභ්යවකාශ යානයක් ගොඩබැස්සූ සිව්වන රට ඉන්දියායි
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































