පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම යන දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බවද නිවේදනයේ සඳහන්. මධ්‍යම,…

ජන සංගණනයෙන් මලයගම් ද්‍රවිඩ ජනයා ගැන හෙළි වූ දේ
පසුගිය වර්ෂයේදී සිදු කරන ලද ජන හා සංඛ්‍යාලේඛන සංගණනයේදී ඉන්දියන් ද්‍රවිඩ නැතහොත් බලයගම් ද්‍රවිඩ ජනගහනය විශාල ලෙස අඩු වී ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව…
පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් 10 දෙනෙකුට මරණ දඩුවම නියම කෙරේ
පුද්ගලයෙකු ඝාතනය කිරීමට සම්බන්ධ සැකකරුවන් 10 දෙනෙකුට ඇඹිලිපිටිය මහාධිකරණය විසින් මරණ දඩුවම් නියම කර තිබෙනවා. 2011 වසරේදී ඇඹිලිපිටිය, මුල්ලගස්යාය ප්‍රදේශයේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කිරීමේ…
ඒකාබද්ධ විපක්ෂයේ දෙවන රැළිය ජනවාරියේදී පැවැත්වීමට සැලසුම්
ලබන ජනවාරි මාසයේදී ඒකාබද්ධ විපක්ෂයේ දෙවන රැළිය පැවැත්වීම කටයුතු කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. වත්මන් රජයේ ක්‍රියා කලාපයන්ට…
තව පැය 48යි තීරණාත්මක තීන්දුවක් -VIDEO
තව පැය 48කින් තීරණාත්මක තීන්දුවක් ගන්නා බවත් වෛද්‍යවරුන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට රටටම අනතුරු ඇඟවීමක් රජයේ වෛද්‍යවරුන් හදිසියේ මාධ්‍ය කැඳවා කිව්ව දේ…. සම්පුර්ණ විස්තරය පහත…
සුදු ඉරමතදී වෑන් රථයේ ගැටුණු පදිකයා මරුට
පොළොන්නරුව, හබරණ – මඩකලපුව මාර්ගයේ පොළොන්නරුව වකුගඩු රෝහල ඉදිරිපිට පදික මාරුව මතින් මාර්ගය හරහා ගමන් කළ පදිකයෙකු හබරණ දෙස සිට මඩකලපුව දෙසට ධාවනය වූ වෑන්…
කුච්චවේලි ප්‍රදේශයෙන් නාඳුනන මළ සිරුරක්
කුච්චවේලි ප්‍රදේශයේ හෝටලයක් අසල පුද්ගලයෙකු වැටී සිටින බවට පොලිසියට ලද තොරතුරක් මත වහාම ක්‍රියාත්මක වූ කුච්චවේලි පොලිසියේ නිලධාරීන් විසින් එම පුද්ගලයා නිලාවේලි රෝහලට ඇතුළත් කර…
මුහුදේ දියනෑමට ගිය අයෙක් අතුරුදන්
කල්කුඩා, පාසිකුඩා මුහුදු තීරයේ දිය නෑමට ගිය පුද්ගලයෙකු රළ පහරකට හසුවී අතුරුදන් වී තිබෙනවා. මෙලෙස අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 39ක් පමණ වූ පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්…
පුරාවස්තු සෙවීම් කළ අයෙක් අත්අඩංගුවට
පුරාවස්තු සෙවීමේ අරමුණින් කැනීම් කරමින් සිටි සැකකරුවෙක් තණමල්විල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(23) සවස් කාලයේදී තණමල්විල, බටුවැව ප්‍රදේශයේදී තණමල්විල පොලිස් ස්ථානයේ…
නඩු තියෙන සෙට් එකක්ම රැළිය ඉස්සරහම ඉඳගෙන කරපු දේ -VIDEO
නඩු තියෙන සෙට් එකක්ම රැළිය ඉස්සරහම ඉඳගෙන කරපු දේ නි. ඇමති විපක්ෂයේ ප්‍රබලයින් ගැන පැවසු දේ පහත VIDEO වෙන් නරඹන්න https://youtu.be/HA1D_uYdNOA
අපි දැන් ලෑස්තියි අනුර ගෝ හෝම් කරන්න
අපි දැන් ලෑස්තියි අනුර ගෝ හෝම් කරන්න පොහොට්ටුවේ රැලියට වඩා ලොකු දෙයක් කරනවා අපි ලබන අවුරුද්දේ සජබ මහ ලේකම්ගෙන් ආන්දෝලනාත්මක කතාවක් එළියට https://youtu.be/cCPXf56Qswo
මරික්කාර් මැතිසබය උණුසුම් කරයි -VIDEO
https://youtu.be/KDxsgbRqFzQ
ආණ්ඩුව රණවිරුවන්ගේ රැකවරණ දීමනාව ලබා දෙන්නේ නැහැ – වීරවංශ
රණවිරුවන් වෙනුවෙන් මෙතෙක් ලබා දී තිබූ රැකවරණ දීමනාව පවතින ආණ්ඩුව විසින් මේ වන විට ලබා නොදෙන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසනවා.…
රජයේ ඉඩම් බැහැර කිරීමේදී ණිජ වටිනාකම යුතුයි
රජයේ ඉඩම් බැහැර කිරීමේදී එහි වාණිජ වටිනාකම පිළිබදව සොයා බැලිය යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා අද පර්ලිමේන්තුවෙදී සදහන් කළා.
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම් සමත් වූවා. තරගය රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වුණේ ඉන්දියාවේ වන්කෙඩේ ක්‍රීඩාංගණයේදීයි. කොල්කටා…
නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
ශ්‍රි ලංකා නීති ශිෂ්‍ය සංසදය විසින් සංවිධානය කර ඇති බැඩ්මින්ටන් තරගාවලිය හෙට…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
කාන්තා සුපර් ලීග් ශූරතාව නැවතත් චෙල්සි පිළට හිමිවෙයි
ඔස්ටේ්රලියාවට පමණක් දෙවැනි වූ ලොව පැරණිතම රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අදින් ඇරඹේ
ස්ටීව් ස්මිත් එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගනී
ශූරයන්ගේ කුසලානයේ අවසන් පූර්ව තරග හෙටින් ඇරඹෙයි
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
හමාස් ග්‍රහණයේදී මියගිය සටන්කාමීන්ගේ සිරුරු ඊශ්‍රායලයට
නේපාලයේ රෝල්වාලින් තුල දරුණු හිම කුණාටුවක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…















































