Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05

    වැලිඔය ප්‍රියන්තගේ ගෝලයෙකු අත්අඩංගුවට

    2026-09-05

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-05
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට
    • වැලිඔය ප්‍රියන්තගේ ගෝලයෙකු අත්අඩංගුවට
    • අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • ටී 56 ගිනි අවියක් සමඟ පාර්සලයක් මහකනදරාව වැව් බැම්මෙන් හමුවෙයි
    • ඕමානයේ මිය ගිය ලාංකිකයින් වෙනුවෙන් වන්දි ලබා දෙයි
    • ගෑස් මිල පහතට
    • ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේදී තද වැසි
    • විදුලි කප්පාදුවක් සිදු නොවන බව බලශක්ති ඇමති කියයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, සැප්තැම්බර් 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නේපාලයේ රෝල්වාලින් තුල දරුණු හිම කුණාටුවක්

    නේපාලයේ රෝල්වාලින් තුල දරුණු හිම කුණාටුවක්

    2025-11-04කියවීමට මිනිත්තු 1ක් ගතවේ.8 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නේපාලයේ රෝල්වාලින් කඳු පන්තියේ පිහිටි යාලුන්ග් රී කඳවුරු භූමිය ප්‍රදේශයේ
    හටගත් දරුණු හිම කුණාටුවකින් කඳු නගින්නන් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව
    තිබෙනවා.
    මියගිය අය අතර විදේශිකයන් පස් දෙනෙකු සහ නේපාල ජාතික
    මාර්ගෝපදේශකයන් දෙදෙනෙකු සිටින බවයි විදෙස් මාධ්‍ය සඳහන් කලේ.
    තවත් නේපාල කඳු නගින්නන් සිව් දෙනෙකු අතුරුදන්ව ඇති අතර,තවත් සිව්
    දෙනෙකු තුවාල ලබා ඇති බවද වාර්තා වනවා.
    විදේශීය කඳු නගින්නන් 5 දෙනෙකු සහ නේපාලි උස්බිම් සේවකයන් 10 දෙනෙකු
    ඇතුළු 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම යාලුන්ග් රී කඳු මුදුන තරණය කිරීමට
    යන අතරතුර මෙම ඛේදවාචකයට මුහුණ දී තිබෙනවා.
    හිම කුණාටුවට පෙර , දින කිහිපයක් රෝල්වාලින් නිම්නයේ අයහපත් කාලගුණ
    තත්වයක් පැවති ි බව ද එරට පොලිසිය සදහන් කළා.
    ගලවා ගැනීමේ මෙහෙයුම් ඉදිරියටත් සිදු කරන බවයි එරට පොලිසිය වැඩිදුරටත්
    සදහන් කලේ.

    ආශ්‍රීත පුවත්:  රුසියාවේ මිත්‍රත්ව සම්මානය දිනා ගත් වෛද්‍ය සමන් වීරසිංහ දිවයිනට
    Radio Sinhala News vfm Vnews weather whether
    පෙර පුව​තආණ්ඩුවේ යහපත් ක්‍රියාමාර්ග වලට සහයෝගය දක්වනවා -මහින්ද අමරවීර
    ඊළඟ පුව​ත ජනාධිපති කුසළාන වොලිබෝල් පිරිමි අංශයේ ජය රන්තරු ක්‍රීඩා සමාජයට

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    වැලිඔය ප්‍රියන්තගේ ගෝලයෙකු අත්අඩංගුවට

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    ටී 56 ගිනි අවියක් සමඟ පාර්සලයක් මහකනදරාව වැව් බැම්මෙන් හමුවෙයි

    ඕමානයේ මිය ගිය ලාංකිකයින් වෙනුවෙන් වන්දි ලබා දෙයි

    ගෑස් මිල පහතට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05

    වැලිඔය ප්‍රියන්තගේ ගෝලයෙකු අත්අඩංගුවට

    2026-09-05

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-05

    ටී 56 ගිනි අවියක් සමඟ පාර්සලයක් මහකනදරාව වැව් බැම්මෙන් හමුවෙයි

    2026-09-05
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    2026-09-04

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    2026-09-03
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group