ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්යග්රහය තවදුරටත්
කොළඹ විහාර මහා දේවි උද්යානයේ සත්යග්රහයේ නිරත ස්වාමීන් වහන්සේ තවදුරටත් එහි රැඳී සිටිනවා. ඒ පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලමින් . ඊයේ පස්වරුවේ විහාර මහා දේවි උද්යානයට ස්වාමීන් වහන්සේ වැඩම කළ අතර එහි රැඳී සිටි පිරිස රාත්රියේ අට්ටාලයක් ඉදිකිරීමට යාමේදී පොලීසිය සමඟ උණුසුම්…

මෛත්රිගෙන් පැය දෙකක ප්රකාශයක්
හිටපු ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියා. ඒ පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් ප්රකාශයක් ලබාදීම සඳහායි. මෙහිදී පැය දෙකකට ආසනන්න කාලයක් මෛත්රිපාල…
පොදු සමා කාලය දීර්ඝ කරන ලෙස ඉල්ලීමක්
සෙව්යට වාර්තා නොකර සටිින ත්රිවිධ හමුදා සාමාජිකයින්ට ලබා දී ඇති පොදු සමා කාලය දීර්ඝ කරන ලෙස එකස් ත් රණවිරු පජ්ර ාව රජයෙන් ඉලල් මී ක්…
රුපියල ලෝකයම හොල්ලයි
අද වනවිට ලෝකයේ වේගයෙනම් වර්ධනය වන මුදල් ඒකකය බවට රුපියල පත්ව ඇති බව මුදල් රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. අමාත්යවරයා පෙන්වා දෙන්නේ මෙම වසරේ…
වෙනස් වුණු ගෑස් මිල ගණන් මෙන්න
ලාෆ් ගෑස් මිල අද මධ්යම රාත්රියේ සිට අඩු කිරීමට කටයතු ු කර තිබෙනවා. ඒ අනුව කිලෝග්රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 275 කින් අඩු කර…
අම්පාරේ බස් රථ අනතුරින් පාසල් සිසුන් ඇතුළු 33 ක් රෝහල් ගත කෙරේ
අම්පාර ඊ.සී.සී මාර්ග බාධකය අසලදී සිදුවූ බස් රථ අනතුරක් හේතුවෙන් පාසල් සිසුන් ඇතුළු පුද්ගලයින් 33 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා. ලංගම බස් රථයක් සහ සිසු…
ක්රිඩාවෙන් දේශපාලනය ඉවත් කරන්න හරීන්ගෙන් අත්සනක්.
ජාතික ක්රිඩා සංගම් 73ක් සම්බන්ධයෙන් කටයුතු කිරීමට ක්රිඩා අධ්යක්ෂ ජනරාල්වරයාට බලය පවරා තිබෙනවා. ඊට අදාළ 2024 අංක 01 දරන සුවිශේෂි රෙගුලාසියකට ක්රිඩා අමාත්ය හරීන් ප්රනාන්දු…
මේ වසරේ මුල් මාස 4ට ඊශ්රායල් රැකියා 2771 ක්.
2024 වසරේ මුල් මාස 4 තුළදී ශ්රි ලාංකිකයින් 2771 දෙනෙකු ඊශ්රායලයේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව ශ්රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.…
පාසල් නිවාඩු හෙටින් ඇරඹේ
රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙට (03) දිනයෙන් අවසන් කරන බව අධ්යාපන අමාත්යාංශය නිවේදනය කර තිබෙනවා. පළමු…
මැතිවරණ සූදානම ගැන ඉඟියක් (වීඩියෝ)
පරාටේ නීතිය ගැන අලුත් කතාවක්
ණය ගැනුම්කරුවන් විසින් නොගෙවා පැහැර හරින ලද ණය අයකර ගැනීම සඳහා එම ණය වෙනුවෙන් බැංකු වෙත උකස් කරනු ලැබ ඇති යම් දේපළක් ප්රසිද්ධ වෙන්දේසියේ විකිණීමට…
“මැයි රැළියෙ වැඩිම සෙනග මාලිමාවට.”-පාඨලි මාධ්ය හමුවේ මාලිමාව උඩින්ම තියයි (වීඩියෝ)
හොර පාරෙන් අස්වැසුම ගත්තොත් වෙන දේ මෙන්න
අසත්ය තොරතුරු ලබා දී අස්වැසුම ප්රතිලාභ ලබා ගන්නා පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිය ක්රියාත්මක කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්රියාත්මක කරන බව සුබ සාධක ප්රතිලාභ මණ්ඩලය පවසයි. ඊට…
“එක් අයෙකුට 5000 ගානෙ දීලා බත් එකකුත් දීලා.” පක්ෂවල මැයි රැළි දයාසිරි පතුරු ගහයි (වීඩියෝ)
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
ෆ්ලෝරීඩා ප්රාන්තයට ඉඩාලියා සුළි කුණාටුවෙන් දැඩි බලපෑමක්
හෙලිකොප්ටර් යානා දෙකක් අනතුරට පත්වීමෙන් සෙබළුන් 6 ක් මරුට
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































