ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්යග්රහය තවදුරටත්
කොළඹ විහාර මහා දේවි උද්යානයේ සත්යග්රහයේ නිරත ස්වාමීන් වහන්සේ තවදුරටත් එහි රැඳී සිටිනවා. ඒ පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලමින් . ඊයේ පස්වරුවේ විහාර මහා දේවි උද්යානයට ස්වාමීන් වහන්සේ වැඩම කළ අතර එහි රැඳී සිටි පිරිස රාත්රියේ අට්ටාලයක් ඉදිකිරීමට යාමේදී පොලීසිය සමඟ උණුසුම්…

ශ්රී ලංකාව මුලසුන දැරූ සාර්ක් සංවර්ධන අරමුදලේ පාලක සභාවේ හත්වන රැස්වීම
ශ්රී ලංකාව මුලසුන දරමින් සාර්ක් සංවර්ධන අරමුදලේ පාලක සභාවේ හත්වන රැස්වීමේ ජෝර්ජියාවේ ටිබිලිසි හි පැවැත්විණ. ශ්රී ලංකාවේ සභාපතිත්වය දරන කාලය තුළ සාර්ක් සංවර්ධන අරමුදලේ අරමුණු…
ජනතාවට ඉඩම් අයිතිය ලබාදීම- විප්ලවීය පියවරක්
ජනතාවට ඉඩම් අයිතිය ලබාදීමට රජය ගත් පියවර විප්ලවීය පියවරක් බව ජනපති රනිල් වික්රමසිංහ පවසනවා. ඔහු මේ සඳහන් කළේ අද පැවති “උරුමය” වැඩසටහන යටතේ සින්නක්කර ඉඩම්…
ගෑස් අඩුවුණාට ජනතාව ආණ්ඩුවට ගෑස් පෙන්නයි (වීඩියෝ)
“වාර්ෂිකව ඩොලර් බිලියන 2.5ක ණය ගෙවනවා.”-මුදල් රාජ්ය අමාත්ය සියඹලාපිටිය
විදේශ ණය ගෙවීම නිල වශයෙන් අත්හිටුවා තිබුණ ද ඩොලර් බිලියන 2.5ක පමණ මුදලක් මේ වන විටත් වාර්ෂිකව ගෙවා දමමින් සිටින බව මුදල් රාජ්ය අමාත්ය ආචාර්ය…
ක්රීඩාවෙන් දේශපාලනය ඉවත් කිරීමට පියවර-ක්රීඩා අධ්යක්ෂ ජනරාල්වරයාට බලතල (වීඩියෝ)
ජ්යෙෂ්ඨ නීතිවේදීන් පස් දෙනෙකුට ජනාධිපති බහුමාන
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් ශ්රී ලංකා ඉතිහාසයේ ප්රථම වතාවට ජ්යෙෂ්ඨ නීතිවේදීන් පස් දෙනෙකු සඳහා “ජ්යෙෂ්ඨ උපදේශන නීතිඥ බහුමානය” ප්රදානය කර තිබේ. ආචාර්ය ජේ.එම්. ස්වාමිනාදන්,…
ගෑස් බැස්ස නිසා පහළ යන කෑම මිල මෙන්න (වීඩියෝ)
මහවැලි ඉඩම්වල නීතිවිරෝධී ක්රියාවලට ඉඩ නෑ
මහවැලි අධිකාරිය සතුව පවතින ඉඩම්වල කිසිදු නීතිවිරෝධී ක්රියාවක් සිදු කිරීමට ඉඩ නොතබන බව වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්ය අමාත්ය ලොහාන් රත්වත්ත මහතා පැවසීය. එසේම…
රනිල්ගේ වේදිකාවට නැග්ග විපක්ෂ ප්රබලයා ඊයේ රජයේ මාධ්ය හමුවක (වීඩියෝ)
කාසල්රි ජලාශයට තිලාපි සහ කැට්ලා මත්ස්ය ඇගිල්ලන් මුදා හැරේ
කාසල්රි ජලාශයට තිලාපි සහ කැට්ලා මත්ස්ය ඇගිල්ලන් ලක්ෂයක් මුදා හැරිම ඊයේ සිදු කෙරුනා. මධ්යම පළාත් සභාවේ මුල්ය ප්රතිපාදන මත නුවරඑලිය මිරිදිය මත්ස්ය අභිජනන මධ්යස්ථානයේ අභිජනනය…
අමාත්යංශ දෙකක විෂය පථ වෙනස් වෙයි
අමාත්යංශ දෙකක විෂය පථ වෙනස් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 44 වැනි ව්යවස්ථාව යටතේ තමන්ට…
ජලාශවල ජල මට්ටම් පහලට
කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව සිඝ්රයෙන් පහළ බසිමින් පවතින බව එම ජලාශයන් භාර ඉංජිනේරුවරුන් පවසනවා. පවතින අධික වියළි කාලගුණයත් සමග අද උදැසන වන විට…
අභිරහස් ලෙස මියගිය පුද්ගල මළ සිරුරක් හමුවේ
එරාවූර් චෙංකලඩි ප්රදේශයේ නිවසක් පිටුපස තිබී පුද්ගල මළ සිරුරක් හමුව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ එම ප්රදේශයේ ම පදිංචි ව සිටි 31 හැවිරිදි තරුණයෙකු බව සඳහන්.…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
සෙඕලා” සුළි කුණාටුවෙන් දැඩි බලපෑම්
ඉන්දියාව අද නව චන්ද්රිකාවක් කක්ෂගත කරයි
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…









































