ජනපති ප්‍රධානත්වයෙන් ජන හමු මාලාවක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන පරිදි විශේෂ ජනරැලි මාලාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ ඊට සමගාමීව ග්‍රාම නිලධාරී වසම් මට්ටමෙන් කොට්ඨාස සභා ප්‍රතිසංවිධානය කිරීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක…

කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 24,159කට සහන
ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් රට පුරා ක්‍රියාත්මක අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් ලබාදීමේ ජාතික වැඩසටහන යටතේ අස්වැසුම ප්‍රතිලාභීන්, වකුගඩු දීමනාලාභීන්, ආබාධිත ආධාරලාභීන්, සමෘද්ධිලාභීන්, වැඩිහිටි දීමනාලාභීන්…
“සජිත්ට තියෙන්නේ ළමා මනසක්. සජිත් කවදාවත් විවාදයට එන්නේ නෑ.”-ටිල්වින්
යල කන්නයේ වී වගා සඳහා මූල්‍යමය සහනාධාරය ලබන සතියේ සිට ගොවි ගිණුම්වලට
2024 යල කන්නයේ වී වගාව සඳහා යෙදවීමට රජය විසින් මුල්‍යමය සහනාධාරයක් ගොවි ජනතාවට ලබා දීමට තීරණය කර ඇත. මේ සම්බන්ධව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය…
කුමාර ධර්මසේනටත් වැඩ වරදියි? සිවිල් සංගම් මහබැංකුව අසල යකා නටයි (වීඩියෝ)
ජපාන තානාපතිවරයා සහ විදුලිබල අමාත්‍යවරයා අතර සාකච්ඡාවක්
ජපාන තානාපතිවරයා සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් ජපාන තානාපති මිසුකොශි හිඩේකි මහතා සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර හමුවක් සවස…
7කට මරු කැඳවූ ෆොක්ස් හිල් අනතුර ගැන අලුත් කතාවක් (වීඩියෝ)
මාර්තු මාසයේ දී උද්ධමන අනුපාතය 2.5% දක්වා පහළට
මෙම වසරේ මාර්තු මාසයේ උද්ධමන අනුපාතය 2.5% දක්වා අඩු වී ඇති අතර පෙබරවාරි මාසයේ දී එම උද්ධමනය අනුපාතය 5.1% ලෙස පැවති බව මුදල් රාජ්‍ය අමාත්‍ය…
ජනපති සටනට පොහොට්ටුවෙන් සාමාජිකයෙක් ? රනිල් කැපෙයි? (වීඩියෝ)
“වාහන මිල දී ගැනිමේ දී සැලකිලිමත්වන්න.”-අමාත්‍ය සියඹලාපිටිය
නීති විරෝධී ක්‍රමවේදයන් ඔස්සේ මෙරටට ආනයනය කෙරුණු රථ වාහන 112ක් වංචා හා දූෂණ විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය…
ඇප පිට එළියට ආපු ‘ලක් අම්මා’ සැර කතාවක් කරයි (වීඩියෝ)
විද්‍යුත් ත්‍රීවිලයට ආසන මහර බන්ධනාගාරයෙන්
ලංකාවේ නිපදවන විද්‍යුත් ත්‍රීවිලයේ ආසන සැකසීමේ කටයුතු ලබන මැයි මාසයේ සිට මහර බන්ධනාගාර කර්මාන්ත අංශය විසින් ආරම්භ කරන බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය…
මාලිමාවෙන් මැයි රැලියට දැවැන්ත සූදානමක්-සැලසුම මෙන්න (වීඩියෝ)
තවත් රැකියාලාභීන් 550කට ඊශ්‍රායලයේ ඉදිකිරීම් අංශයේ රැකියා අවස්ථා
ඊශ්‍රායලයේ ඉදිකිරීම් අංශයේ රැකියා අවස්ථාවන් හිමිවූ තවත් ශ්‍රී ලාංකිකයන් 550ක් වෙත ගුවන් ටිකට්පත් ලබාදීම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දිය කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායමේ…
සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්
ඉන්දියාවේ පැවැත්වෙන 2026 ‘ලෝක මලල ක්‍රීඩා රිදී මට්ටමේ මහද්වීපික තරගාවලියේ පිරිමි හෙල්ල…
ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකාර ධුරයට හිටපු ක්‍රීඩක හෂාන් තිලකරත්න පත්…
ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ක්‍රීඩකයන් 14 දෙනෙකුගෙන්…
එංගලන්තයේ බිහිසුණු අනතුරක් – 7 දෙනෙකු ජිවිතක්ෂයට
ඊසානදිග එංගලන්තයේ සිදු වූ අනතුරකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළුව පුද්ගලයින් හත් දෙනෙකු මියගොස් තිබෙනවා. ප්‍රධාන මාර්ගයක වැරදි පසින් ධාවනය වූ මෝටර් රථයක්, පොලිස් සන්නද්ධ ප්‍රතිචාර රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙම අනතුරින් රථ දෙකෙහිම ගමන් කළ සියලුම දෙනා එම ස්ථානයේදි ම මිය ගිය බවයි. එමෙන්ම මෝටර් රථයේ ගමන් කළ…
බොක්සිං ක්‍රීඩක සොලානි ටෙටේ ජීවිතක්ෂයට
පැනමා නෞකාවක් බෙංගාල මුහුදු සීමාවේ අනතුරට පත් වෙයි
ඉරාන – පකිස්තාන ගෑස් ව්‍යාපෘතිය අතරමග නවතින ලකුණු.
බ්‍රිතාන්‍ය නොසන්සුන් වෙයි.
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































